Elakiri No Porn Challange

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,577
    2
    54,122
    113
    සතුටුයිද ඔබට දැන්™
    නැග්ගෙනම් නෑ...මීට කලින් දෙක හිස්වෙලා තියෙන්නෙ...කරුණාකර පසුව උත්සාහ කරන්න...:lol:

    දෙක පිරුණම නගී :yes:
     

    Jake_Lupine

    Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    No Masterbation For Month Challenge

    මේ Thread එකේ කියල තියෙන්නෙ නම් Porn බලන එක නවත්තන එක ගැන..

    ඒ උනත් ගොඩක් අය ඒ එක්කම "අත මරන" එකත් අත අරින බව තමා Comment කියෙව්වම පේන්න තියෙන්නෙ..

    මේ තියෙන්නෙ BuzzFeed එකේ කට්ටිය (ගැහනු සහ පිරිමි) ස්වයං වින්දනය මාසයකට නවත්තලා ඒ මාසය අතරතුර සහ Challenge එක අන්තිමේ තමන්ගේ අදහස් දක්වන Video එකක්..

    මේ Thread එකේ යන Theme එකට අදාළයි වගේ නිසා දාන්නෙ.. බලලා හිතෙන දේ කියහල්ලකෝ..


     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පට්ට, අදත් කොහොමහරි කාගෙන ඉන්නවා.බලමුකෝ මොකද වෙන්නේ කියලා. :rolleyes::rolleyes:

    මොනා වෙන්නද මචන්. කම්මැළි හිතුනම නිදියන්න යනකොට තේ පාරක් ගහන්න හිතුනොත් මේක අහන්න. >>>BeatFm<<<
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,624
    522
    113
    ලන්ඩන් වත්ත
    2nd Session Started :rofl::rofl:
    giving-in-after-one-month-of-nofap-77339.gif

    :rolleyes::rofl::rolleyes: