Elakiri NOW

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,665
    27,181
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එළකිරි එකේ දැන් වැඩිපුර ඉන්නේ පට්ට මොංගල් පොන්සියෝ සෙට් එකක්.
    මෙලෝ දැනුමක් නැති කාලකන්නියෝ ටිකක්.
    එකෙක් දෙන්නෙක් තමා ඩීසන්ට් විදියට අනිත් උන්ට උදව්වක් කරගෙන ඉන්නේ.
    එඩ්යුකේෂන් එක මත රෙප් සිස්ටම් එක වෙනස් වෙනවා නම් හොදයි.
    ඕලෙවල් යන්තමට ගොඩ ගිය පොන්සියෝ සෙට් එකකට රෙප් පවර් වැඩි උනාම උන් කිබුහුමක් ගියත් රෙප් කපනවා.

    උබ කොයි ජාතියේද කියල උබම තීරණය කරපන්
     
    • Like
    Reactions: Sachith777

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,665
    27,181
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ටැග් වලින්ම ඔප්පු වෙනවා මම කියපු දේ..

    DT9bNuX.png
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    එළකිරි එකේ දැන් වැඩිපුර ඉන්නේ පට්ට මොංගල් පොන්සියෝ සෙට් එකක්.
    මෙලෝ දැනුමක් නැති කාලකන්නියෝ ටිකක්.

    including you
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    ඒක ඇත්ත. සමහර කාලකණ්ණි අහිංසක සත්තු මරලා ඉවර වෙලා thread දදා අහනවා
    සතා මොකා ද කියලා අහලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1924690

    Education system එක උඩ rep දුන්නා නම් මුලින්ම උඹ වගේ uneducated කාලකණ්ණි ටික දොට්ට දාන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: Hermes

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක ඇත්ත. සමහර කාලකණ්ණි අහිංසක සත්තු මරලා ඉවර වෙලා thread දදා අහනවා
    සතා මොකා ද කියලා අහලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1924690

    Education system එක උඩ rep දුන්නා නම් මුලින්ම උඹ වගේ uneducated කාලකණ්ණි ටික දොට්ට දාන්න ඕන.

    :rofl:
     
    • Like
    Reactions: Tramadol

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,665
    27,181
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක ඇත්ත. සමහර කාලකණ්ණි අහිංසක සත්තු මරලා ඉවර වෙලා thread දදා අහනවා
    සතා මොකා ද කියලා අහලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1924690

    Education system එක උඩ rep දුන්නා නම් මුලින්ම උඹ වගේ uneducated කාලකණ්ණි ටික දොට්ට දාන්න ඕන.

    මම කිව්වේ.
    වැඩිපුර ඉන්නේ උබ වගේ කිසිම තාර්කික දැනුමක් නැති උන් ටිකක් තමා.
    සරපය මැරුවේ උගේ ජාතකේ හොයන්න වෙලාවක් තිබ්බේ නැති නිසා.
    ගෙදර උන්ගේ ආරක්ෂාවට.
    ඌ විස නැති එකෙක් කියල දන්නවා නම් මරන්නේ නෑ.
    ගැරඩියෙක් දැක්කට ඌව මරන්නේ නෑ මොකද ඌ විස නෑ කියලා දන්න හින්ද.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    මම කිව්වේ.
    වැඩිපුර ඉන්නේ උබ වගේ කිසිම තාර්කික දැනුමක් නැති උන් ටිකක් තමා.
    සරපය මැරුවේ උගේ ජාතකේ හොයන්න වෙලාවක් තිබ්බේ නැති නිසා.
    ගෙදර උන්ගේ ආරක්ෂාවට.
    ඌ විස නැති එකෙක් කියල දන්නවා නම් මරන්නේ නෑ.
    ගැරඩියෙක් දැක්කට ඌව මරන්නේ නෑ මොකද ඌ විස නෑ කියලා දන්න හින්ද.

    අාන්න ඒක තමයි කිව්වේ uneducated කාලකණ්ණියා කියලා උඹට. ගැලපෙනවා නේද නම නියමෙට?
    දැනුමක් නැති, ඉගෙනගන්න ඕන කමකුත් නැති රටටත් වැඩක් නැති ලෝකෙට සහ සත්තු ටත් නිදහසක් දෙන්නේ නැති (උබේ user name එකේ විදිහෙ) අමන හැතිකරය තමයි එළකිරි ඉන්නේ. ඒකෙන් උඹ ඉස්සරහින් ඉන්නවා.
    දවසක තෝ මැරෙන්නෙත් ඔය වගේ නොකරපු වරදකට uneducated කාලාකණ්ණියෙක් ගෙ අතින්.
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,665
    27,181
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක තමයි අපේ හාමු මහත්තය නිතරම කියන්නේ අඩුකුලේ උන් එක්ක බෑ කියල

    කුලේ අදාල නෑ කියල හිතුවේ.
    ඒත් දැන් නම් හිතෙනවා අඩු කුලේ උන් ෆෝම් උනාම ගූ ගොඩයි කියල :yes::D
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,665
    27,181
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අාන්න ඒක තමයි කිව්වේ uneducated කාලකණ්ණියා කියලා උඹට. ගැලපෙනවා නේද නම නියමෙට?
    දැනුමක් නැති, ඉගෙනගන්න ඕන කමකුත් නැති රටටත් වැඩක් නැති ලෝකෙට සහ සත්තු ටත් නිදහසක් දෙන්නේ නැති අමන හැතිකරය තමයි එළකිරි ඉන්නේ. ඒකෙන් උඹ ඉස්සරහින් ඉන්නවා.
    දවසක තෝ මැරෙන්නෙත් ඔය වගේ නොකරපු වරදකට uneducated කාලාකණ්ණියෙක් ගෙ අතින්.

    උබ ත්‍රෙඩ් එක හරි කියල ඔප්පු කරමින් යනවා :yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මෙහෙමයි බං.
    ලෝකෙ කොහෙත් එහෙම තමා.
    මිනිස්සු ටිකක් එකතු වුනොත් එක එක ජාතියේ උන් ඉන්නවානේ ඒ අතරේ.
    ඉතිං අපි හැඩගැහෙන්න ඕනේ ඒ කවුරු එක්කත් ඉන්න පුළුවන් විදිහට
     
    ow ban :yes: