Elakiri Official බුලත්විට Club!

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මාත් සෙට් උනා එහෙනම් මාත් දැන් අවුරුදු දෙකක විතර ඉදලා එක දිගට කනවා නවත්ත ගන්න බැරුව ඉන්නේ.විටක් නැතුව කට පාලුයි වගේ.
    මුල් කාලේ විට දැක්කම මෙචර දුන්කල දෙන්නේ මොකටද කියලා හිටුනා ඉස්සර දුන්කොල ඉතිරි වෙනවා දැන්නම් දුන්කොල මදිත් එක්ක
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොඩක් උන් බුලත් කනවා වගේ මම හිතුවේ න මෙච්චර සෙට් එකක් සෙට් වෙයි කියලා උබලාට එන පොදු ප්‍රශ්න මෙතන දාන්න පුළුවන් විදිහට උත්තර හොයමු :yes:

    මේක දාපු ෆේක් එක බුලත් කනවාද නැද්ද කියලා මම නොදනී මම නම් හොද හැටි බුලත් :love: කම් ඕනෙම දෙයක් අපි මෙතනම කතා කරමු :yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මාත් සෙට් උනා එහෙනම් මාත් දැන් අවුරුදු දෙකක විතර ඉදලා එක දිගට කනවා නවත්ත ගන්න බැරුව ඉන්නේ.විටක් නැතුව කට පාලුයි වගේ.
    මුල් කාලේ විට දැක්කම මෙචර දුන්කල දෙන්නේ මොකටද කියලා හිටුනා ඉස්සර දුන්කොල ඉතිරි වෙනවා දැන්නම් දුන්කොල මදිත් එක්ක

    ඇත්තමයි.. මම බොන එකයි සිගරට් බොන එකයි නැවැත්තුවා.. දැන් මේක පාලනය කරගන්න ට්‍රයි කරනවා..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවස් ගානක් ලගින්න මලගෙයක් සෙට් වුනොත් විතරයි කැවෙන්නෙ :no: :no:
    හුනු දුම්කොල නං භාවිතයක් නෑ :no: :no:
    ගෙදරට ගෙනල්ල කාලත් නෑ කවදාවත් විට සල්ලි දීල අරගෙනත් නෑ :no: :no:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද දවසෙත් ඔබේ අවස්ථාව :yes:

    පාන් මාසාලා ගැන දන්න වුන් ඉන්නවා නම් මෙතන විස්තාරේ දාන්න :yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mamath kanawa ban.habai senasurada irida vitarai.anek dawas wala office ena nisa dath madinna giyama kahata yawa ganna hari amarui.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    විට කෑවට කමක් නෑ හැමතැනම කෙල ගහන්න එපා.

    අලන්කාර එලකිරියක් සඳහා වූ සන්විධානයේ පණිවුඩයකි


    ක්රාහ්හ් තුහ්හ්
    spitting-smiley-emoticon.gif
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :cool::cool:
    අද මම විට කොටන්න වන්ගේදියක් හැදුව :cool:

    උබෙ දත් නැද්ද නාකියො, සුදුරු ටිකක් දාලා කොටපන් පට්ට රසයි :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබෙ දත් නැද්ද නාකියො, සුදුරු ටිකක් දාලා කොටපන් පට්ට රසයි :dull:

    Mindfulness කියන්නේ පිස්සෙක් බන් තෙරෙඩ් එක අරන් යන්නේ මන් වූ කන බුලත් විටක් නැ සේරම අපිව අන්දන්න ලියපුවා :growl: