
කම් ඕනෙම දෙයක් අපි මෙතනම කතා කරමු 
මාත් සෙට් උනා එහෙනම් මාත් දැන් අවුරුදු දෙකක විතර ඉදලා එක දිගට කනවා නවත්ත ගන්න බැරුව ඉන්නේ.විටක් නැතුව කට පාලුයි වගේ.
මුල් කාලේ විට දැක්කම මෙචර දුන්කල දෙන්නේ මොකටද කියලා හිටුනා ඉස්සර දුන්කොල ඉතිරි වෙනවා දැන්නම් දුන්කොල මදිත් එක්ක
bump... paan masaala kanna aasai adooo... ganna thanak nadda
කන්න ආසයි 



අද මම විට කොටන්න වන්ගේදියක් හැදුව![]()

උබෙ දත් නැද්ද නාකියො, සුදුරු ටිකක් දාලා කොටපන් පට්ට රසයි![]()

මාත් විට කනව බ්රෝ![]()
