ElaKiri Programmer's Club

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හලයෝ...
උඹලට සාමාන්‍යයෙන් ටේබල් දෙකක ෆීල්ඩ් ඔක්කොම විස්සක වගේ ඩේට තියෙන ඩේටබේස් ප්‍රෝග්‍රෑම් කෑල්ලක් හදල ඉවර කරන්න කොච්චර කල් යනවද බං ?
දැන් සතියක් තිස්සෙ හදන්නෙ තවත් චුට්ටක් තියේ ඉවර කරගන්න.
උඹල කොහොමද වැඩක් ඉක්මනට කරගන්නෙ ?
මොනාද වේගෙන් කෝඩිං ලියන්න පාවිච්චි කරන ටිප්ස් ?
ෆ්ලෝචාට් සූඩොකෝඩ් ඇරෙන්න ?
C# Java C++ තුනම ගැන.

:love: :love: :love:
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ජාවා වලින් save update delete විතරක් නම් කෝඩ් කරන්න පැය 2 වගේ යයි.
     
    • Like
    Reactions: markhaloce

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    කොම ඇසෙම්බල් කරගෙන ඇසෙම්බ්ලි වලිංම පටං අරගෙන යනවනං :baffled:
    උබට පිස්සු :dull:
    මුල ඉදන් තමයි. වෙලාව වැඩි වෙන්නේ තව. ඔය එක එක calculation අනන් මනම් තියෙනවනම් තමයි
    මචන් පුලුවන් නම් කියපන්කො List එකක් මට ඕන විදියට sort කරන විදිය.
    ex -
    List<Items> list = stock.itemList;

    මේ ලිස්ට් එක මට item.id එකෙන් sort කරගන්න ඕනෙ. මොකද්ද හොදම විදිය.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබට පිස්සු :dull:
    මචන් පුලුවන් නම් කියපන්කො List එකක් මට ඕන විදියට sort කරන විදිය.
    ex -
    List<Items> list = stock.itemList;

    මේ ලිස්ට් එක මට item.id එකෙන් sort කරගන්න ඕනෙ. මොකද්ද හොදම විදිය.

    Items කියන්නෙ උඹ හදාගත්තු ක්ලාස් එකක්ද ?
    එක ෆන්ක්ශන් එකෙන් නම් එහෙම කරගන්න බැරුව ඇති බං.
    උඹට මැනුවලි සෝට් කරන්න වෙනව.
    අයිටම් අයිඩී එක තියෙන අයිටම්ස් කිහිපයක් ලිස්ට් එකෙ ටියෙද ?
    අයිටම් අය්ඩී පටං ගන්නෙ කීයෙන්ද ඉවර වෙන්නෙ කීයෙන්ද ?
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබට පිස්සු :dull:
    මචන් පුලුවන් නම් කියපන්කො List එකක් මට ඕන විදියට sort කරන විදිය.
    ex -
    List<Items> list = stock.itemList;

    මේ ලිස්ට් එක මට item.id එකෙන් sort කරගන්න ඕනෙ. මොකද්ද හොදම විදිය.

    Item class එක Comparableකියන interface එකෙන් implements කරපන්
    ඊට පස්සේ compareTo(Object o) method එක override කරපන්. ඒ method එකේදී උබේ parameter එකේ එන object එකේ tiyena item id එකයි this.id එකයි if එකක් දාලා compare කරලා -1, 0, 1 කියන values return කරපන්. ඊට පස්සේ
    Collection.sort(list); ඕකෙන් sort වෙලා එයි.
    sort method එක use කරන්න කලින් compareTo method එක override කරලා ඉන්න ඕනේ.

    http://docs.oracle.com/javase/7/docs/api/java/lang/Comparable.html
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    Item class එක Comparableකියන interface එකෙන් implements කරපන්
    ඊට පස්සේ compareTo(Object o) method එක override කරපන්. ඒ method එකේදී උබේ parameter එකේ එන object එකේ tiyena item id එකයි this.id එකයි if එකක් දාලා compare කරලා -1, 0, 1 කියන values return කරපන්. ඊට පස්සේ
    Collection.sort(list); ඕකෙන් sort වෙලා එයි.
    sort method එක use කරන්න කලින් compareTo method එක override කරලා ඉන්න ඕනේ.

    http://docs.oracle.com/javase/7/docs/api/java/lang/Comparable.html
    පට්ට මචෝ වැඩ කලා සුපිරියට. තෑන්ක්ස් මම පැයක් විතර කාලෙ කෑව නිකන්.. ඔයාගෙ ක්‍රමෙන් ලයින්ස් 2න් වැඩේ ගොඩ. 10+

    Code:
    public class IDComparator implements Comparator<Items> {
    
        @Override
        public int compare(Items a, Items b) {
            return a.getItemId().compareToIgnoreCase(b.getItemId());
        }
    }

    Code:
    Collections.sort(list, new IDComparator());

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම දුන්න විදියට දාල බැලුවද? කොහෙද උබ ඉක්මනින් රිප්ලයි දාන්නෙත් නෑනෙ.

    මේ project එකක් නිසා ඔලුව ගිනි අරං ඉන්නේ අප්පා. එපාවෙනව :sorry:

    Java has 4 implementations of SHA algorithm. They generate following length hashes in comparison to MD5 (128 bit hash):

    • ...................SHA-1 (Simplest one – 160 bits Hash)
    • ....SHA-256 (Stronger than SHA-1 – 256 bits Hash)
    • SHA-384 (Stronger than SHA-256 – 384 bits Hash)
    • SHA-512 (Stronger than SHA-384 – 512 bits Hash)
    A longer hash is more difficult to break. That’s core idea.

    2u5fipy.png

    MySQL database data table

    Code:
    CREATE TABLE `pssswordhash` (
        `ID` INT(11) NOT NULL AUTO_INCREMENT,
        `UserName` VARCHAR(50) NOT NULL,
        `HashedPassword` VARCHAR(100) NOT NULL,
        `Salt` VARCHAR(50) NOT NULL,
        PRIMARY KEY (`ID`)
    )
    xc4umw.png

    ------------------------------------------------------------------

    User Login Form
    (write code for Jbutton action event)

    -------------------------------------------------------------------

    25fndac.png

    1902eh.png

    write this code inside the class(not button action event code.)

    ml30j8.png

    -----------------------------------------------------------------------

    User SignUP form
    (write this code for jButton action event)

    ------------------------------------------------------------------------

    332zek2.png

    Write this code inside the class(Not button action event)
    6xxmcx.png

    ගොඩක් thanks මචන්ලා. වැඩේ නම් ගොඩ. දැන් password ටික non-plain text වලින් db එකේ save වෙනවා. login එකත් ලෙසටම වැඩකරනවා
    :yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කවුරු හරි දන්නවනම් මට කියල දෙන්නකෝ java වලින් mysql database එකෙන් ගත්තු backup එක restore කරන හැටි
    මං නෙට් එකේ පීර පීර හෙව්වා එක එක ඒවා හම්බු උනා. එකකින් වත් හරියට වැඩේ කරගන්න බැරිවුනා. දැන් එපාවෙලා ඉන්නේ අප්පා. මං මේ තාම නිදි නෑ. :sorry: මේ project එකක් දාගෙන හදනවා . දැන් මේක එපා වෙලා අප්පා ඉන්නේ pissu wage
    :growl::oo:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කවුරු හරි දන්නවනම් මට කියල දෙන්නකෝ java වලින් mysql database එකෙන් ගත්තු backup එක restore කරන හැටි
    මං නෙට් එකේ පීර පීර හෙව්වා එක එක ඒවා හම්බු උනා. එකකින් වත් හරියට වැඩේ කරගන්න බැරිවුනා. දැන් එපාවෙලා ඉන්නේ අප්පා. මං මේ තාම නිදි නෑ. :sorry: මේ project එකක් දාගෙන හදනවා . දැන් මේක එපා වෙලා අප්පා ඉන්නේ pissu wage
    :growl::oo:

    Java for Death :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Windows Server 2008 වල Administrator Password එක Reset කරගන්න විදියක්

    image67.png

    දන්න කෙනෙක් කියන්න කො වෙන Account එකක් තිබ්බත් ඒකෙන් බැහැ Admin Password එක Reset කරන්න

    Danna Ekek Neddo
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවුරු හරි දන්නවනම් මට කියල දෙන්නකෝ java වලින් mysql database එකෙන් ගත්තු backup එක restore කරන හැටි
    මං නෙට් එකේ පීර පීර හෙව්වා එක එක ඒවා හම්බු උනා. එකකින් වත් හරියට වැඩේ කරගන්න බැරිවුනා. දැන් එපාවෙලා ඉන්නේ අප්පා. මං මේ තාම නිදි නෑ. :sorry: මේ project එකක් දාගෙන හදනවා . දැන් මේක එපා වෙලා අප්පා ඉන්නේ pissu wage
    :growl::oo:

    රීස්ටෝ කරන්න කුඅරි නෑ මං හිතන්නෙ.. උඹට රෝ එකෙන් රෝ එකට අලුතෙන්ම ඩේට ලියන්න වෙයි මං හිතන්නෙ.. බැකප් එකෙන් රීඩ් කල්ල අරකට ඉන්සර් කරපං. වෙලා නං යයි.