ElaKiri Programmer's Club

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    1. පුළුවන් නම් කරපන් ... ඔරකල් නෙවි ... ඔරකල් තමයි sap එකට ගේමට ඉන්නේ ..
    mata java allergic. :no: kata padam karala Java pass une :lol:

    Sirawata ban.. Mama c++ poddak dannawa.. Java eta wada poddak aduwen dannawa.. :dull::dull::dull:

    Java hondai. C++ hondaaaaaaai :oo:
    "0x4D0x490x54".toString; :rofl::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    oka igana ganna management tikak danagena inna one neda ?
    ERP ?

    1. මචන් erp විතරක් නෙවි.. ඕක කරගත්තොත් :cool: සුපිරි

    sap-module.jpg
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    එල මෙත්, හොදට ඉගෙන ගනින්, ඒත් මට හිතෙන විදියට උබ අමුවෙන්ම Download කරලා තියෙන්නෙ Borland ලගෙ Turbo C තමයි, Compiler එක CMD එකේ Run කරලා පොඩ්ඩක් බලපන්, Compile කරන්න ගහන්නෙ මොකක්ද? තම Compile කලෙ නැද්ද ?

    උබට Pointers , ඇඩ්‍රස් ගැන ඉගෙන ගන්න ඕන නම් ඔයා Compile කරපු එකම ollyDbg / immunity debugger වගේ එකකින් Run වෙන වෙලාවට Debug කරලා බලන්න, ඔයාට බලාගන්න පුලුවන් ඇතුලෙ වෙන දෙවල්. .

    -----------------------------------------------------------------------------------------------------------

    Delphi හොද නැ කියනවට නම් මට මල පනිනවා මොකද මම දැනුත් මේ Delphi Program එකක් හදන ගමන්.. :P .net උකුනු පුකක් Delphi එක්ක බලද්දි (සමහර පැති වලින් / C# උනත් මගේ බොක්ක)
    ozb2.png

    තෑන්ක්ස් ලොක්ක. ollyDbg / immunity debugger මෙන්න මේ කේස් එකනම මට සෑහෙන්න වැදගත්වෙයි වගේ. ඇත්තටම බන් වෙනද මම php, js වලින් මොනවද කරේ කියල හිතෙනවා. මෙකේ තනිකරම හැමදෙයක්ම අපිම කියන්න ඕන ඇන ඇන. එතකොට කෝඩ් එක කොච්චර පිරිසිදුද කියල හිතාගන්න පලුවන්නේ. මේකෙන් තමයි මචං මම හරියටම ඉගෙන ගත්තේ string value එකක් මෙමරි එකේ තැන්පත් වෙන විදිය. ඇත්තටම බන් low level programming අමාරු උනාට සෑහෙන්න හොඳ අවබෝදයක් පරිගණක ගැන ලැබෙන එකනම් පට්ට ඇත්ත. උබ ඇසෙම්බ්ලිත් කරනවද? :baffled::no::dull: යකෝ තෝ පිස්සු හැදෙන්නැතිව යහතින් ඉන්න එකම ඇති. :lol::lol:

    ඩෙල්ෆි ඉගෙන ගන්නත් ආසයි. සී තවටිකක් අතපත ගාන්න ඕන පරතරේටම. :eek::cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    CI, Zend, cakePHP

    matanam pure php satharan :rofl:

    මන් යූස් කරල තියෙන හොදම එක තමයි Symfony 2. තව Zend framework එකත් හොදයි. ලංකාවෙත් ඔය දෙක තමයි වැඩියෙන් යන්නෙ.

    Codeigniter, YII :cool:

    Machan Api nam wadipura use karanne CakePHP. Very high standard framework ekak. eta amatharawa samahara projects waladi Zend Use karanwa.

    11.gif
    11.gif
    11.gif


    මම Codeigniter වලට අතගහලා ඉන්නේ. මම use කරන පලවෙනි framework ඒක. මේකෙත් අවුලක්
    නෑ නේද මචන්ලා. එහෙම නැත්නම් මුලින්ම ඉගෙන ගන්න හොද වෙන එකක් තියවාද ?
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    එළකිරි වාසී සකල ප්‍රෝග්‍රැමර් වරුනි. උබලා සතුව මේන්න මේ පුස්තකය වේනම් කරුනාකර මට පුදනවද? :):dull:

    හොයනව හොයනව හොයාගන්න බැරි උනාබන්. මේ ඉන්දියන් උන්ගේ යූටියුබ් වීඩියෝස් බලල ඇති වෙලා තියෙන්නේ. :lol::lol:

    chtp7_200h.png

    http://www.deitel.com/Books/C/CHowtoProgram7e/tabid/3635/Default.aspx
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    එළකිරි වාසී සකල ප්‍රෝග්‍රැමර් වරුනි. උබලා සතුව මේන්න මේ පුස්තකය වේනම් කරුනාකර මට පුදනවද? :):dull:

    හොයනව හොයනව හොයාගන්න බැරි උනාබන්. මේ ඉන්දියන් උන්ගේ යූටියුබ් වීඩියෝස් බලල ඇති වෙලා තියෙන්නේ. :lol::lol:

    chtp7_200h.png

    http://www.deitel.com/Books/C/CHowtoProgram7e/tabid/3635/Default.aspx

    http://thepiratebay.sx/torrent/6673657/

    habai 6th Edition.. :):):)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එළකිරි වාසී සකල ප්‍රෝග්‍රැමර් වරුනි. උබලා සතුව මේන්න මේ පුස්තකය වේනම් කරුනාකර මට පුදනවද? :):dull:

    හොයනව හොයනව හොයාගන්න බැරි උනාබන්. මේ ඉන්දියන් උන්ගේ යූටියුබ් වීඩියෝස් බලල ඇති වෙලා තියෙන්නේ. :lol::lol:

    chtp7_200h.png

    http://www.deitel.com/Books/C/CHowtoProgram7e/tabid/3635/Default.aspx

    menna torrent eka machan. mama dan bana gaman inne. bala up karannam
    http://thepiratebay.sx/torrent/6673657/
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    1. මු(සිගිති) හොඳයි දේශපාලනේ කරන්න... රචනා ලියන්නේ :baffled:

    ඇයි දන්නෙ නැ බං, මම Reply එකක් දැම්මොත් පිටු ගානක් ලිය වෙනවා, උබ එදත් මට කිංඩි දදා හිටියෙ තාම Post 2000 යි කියලා තාම :(:(

    1. බලපං සිගිති කුකුලෝ නෙට් එකේ sap කියන්නේ මොනාද කියල... හැමදාම එකේම එල්ලිලා ඉන්නේ නැතිව ...

    ඩුප්™... ඉබ්බා .. .
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    11.gif
    11.gif
    11.gif


    මම Codeigniter වලට අතගහලා ඉන්නේ. මම use කරන පලවෙනි framework ඒක. මේකෙත් අවුලක්
    නෑ නේද මචන්ලා. එහෙම නැත්නම් මුලින්ම ඉගෙන ගන්න හොද වෙන එකක් තියවාද ?

    අව්ලක් නෑ. තනිකරම තියෙන්නෙ MVC pattern එක. මාත් පටන් ගත්තෙ ඕකෙන්
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28

    6 උනත් පට්ට විදියට වටිනවා. :cool: මුන්ගේ පොත් තරම් මට සෙට් වෙන වෙන පොත් නැති තරම්. ආයි සප්ප. ලිංක් එක හොයල දුන්නට බිග් තෑන්ක්ස් ආ... :cool:

    menna torrent eka machan. mama dan bana gaman inne. bala up karannam
    http://thepiratebay.sx/torrent/6673657/

    එළාස් මචන් 8mb වගේ තියෙන්නේ උබ බාල ඉවර වෙලා පුලුවන් නම් කොහාට හරි අප් කරලා ලිංක් එක දයන්. මගේ FUP ඇප්ලයි වෙලා ඉන් පට්ට ස්ලෝ ටොරන්ට්. :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    උබට මොනාවත් කියන්නෙ නැ මම, මානසිකව වැටුන™ එකත් බඩු නම්බර් කේස් එකක් හින්දා :(:(
    අවුලක් ගන්න එපා.. ඇත්තටම මට මල පැනල හිටියෙ.. මම පීම් එක දැන්මෙත් ඔයා ඔන්ලයින් ඉන්න වෙලාවක.. ඊට පස්සෙත් එදා ඔයා කමෙන්ට් කරල තිබ්බ. අනික මගේ කැසිනෝ පෝස්ට් නිසා මගෙන් ඔය වගෙ ඒව අහල පීම් අම්බානෙකට එනව.. එත් මම ඒ හැම එකට මොනා හරි කියල රිප්ලයි යවනව.. ඒකමයි මල පැන්නෙත්.. අවුලක් නෑ.. :sorry::sorry::) ඔය උඩින් දාපු කමෙන්ට එක වත් අඩුම ගානෙ එදා එවයි කියල මම බලාපොරොත්තුවෙන් හිටිය.. :(
    11.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මටත් පොඩි උදවුවක් ඕනෙ..

    1. මේ ලගදි system එකක් ගහන්න ඕනෙ උනා client ලට කිසිම කරදරයකින් තොරව double click කරල run කරන විදිහෙ system එකක්. :cool: java ඇරුනාම වෙන කිසිම soft එකක් install කරන්නෙ නැතුව. java නැත්නම් ඒකත් silent install වෙන්නෙ. මම දන්නෙ mysql DB විතරයි.. ඒ නිසා මේ system එක ගැහුවෙ තනිකරම Java I/O වලින්.. :eek: ඒත් ඒක හරි එපා වෙන වැඩක්. අනික හෙන ප්‍රාථමිකයි වගේ.. මේකට වඩා හොදම විසදුම දන්න කෙනෙක් කියන්නකො..


    2. මම serial එකක් හදා ගන්න ගන්නෙ mac address එක.. ඒත් කාගෙ හරි PC එකක VM එකක් දාල තිබුනොත් mac addresses ගොඩක් එනව... :growl:එත්කොට හරි එක විතරක් හොයාගන්නෙ කොහොමද? :confused:

    3. එහෙම ගන්න mac එක මම ID එක විදියට use කරල serial එකක් හදා ගන්නෙ මගේම Algorithm එකකින්.. ඒත් කෙනෙක් ගාව Keys 5-6ක් තිබුනොත් Algorithm එක පට ගාල හොයා ගන්න පුලුවන්.. ප්‍රාථමිකයි :dull: මේ ක්‍රමේට නැතුව security hash කියල ක්‍රමයක් හොයා ගත්තත්..(md5 etc) ඒත් එකේන් validate කරගන්න තේරෙන්නෙ නෑ. අනික unique serial generate කරගන්නත් බෑ.. ඒක කරන හැටි කෙනෙක් දාන්නකො.