ඕව් සහෝ JS එක හරියන් නැ. මම programing languages වලින් දන්නේ java and C# තමා වැඩක් කරගන්න පුළුවන් මට්ටමට.
අනිත් ඒවා ටිකක් අත ගාලා තියනවා විතරයි
C# පුලුවන්නම් එලකිරි client එකක් හදාගන්න පුලුවන් . මම sample එකක් හෙට PM කරන්නම් .
PM කරන ලදි...

තවත් උදවුවක් ඕනෙ...
frame එකක buttons 10ක් විතර තියෙනව. මට ඕනෙ මේ buttons වලින් කෝක click කලත් එකම method එකක් call වෙන්න.. එකින් එක button එකට වෙන වෙනම Action performed ලියන්නෙ නැතුව මේක කරගන්න විදියක් තියෙනවද?![]()

Eclipse wala code auto completion active karaganne kohomada ?? mata oni mama liyapu functions suggest karanna . php core functions nemei
example ekak widiyata mvc use karana system ekaka mama model eke liyapu functions
$this -> model name ->
type kalama eke thiyena functions list eka enna oni .
java wala nam me wade wenawa . eth php wala wenne na .
machanla mata loku help ekak one kauru hari innawada payment gateway ekak config karapu kenek mata office eken dunna alut wadak purudu wenna hadanna kiyala eka commercial bank eke ekak mata eka terenne na saho mata danna kenek help karanawada?
PHP walin tama karanne
. ඔයාගෙම හොදට කියන්නෙ. (මම ඔකක් කරල තියෙනව)![]()
PM කරන ලදි...
මේක හදපු කෙනෙක් ඉන්නවද? මට තාම තේරෙන්නෙ නෑ.
Starting in the top left corner of a 22 grid, and only being able to move to the right and down, there are exactly 6 routes to the bottom right corner.![]()
How many such routes are there through a 20
20 grid?![]()

Ada Man Visual Studio 2013 Middle East Launch akata giya. Hoda features godak introduce karala thiyenawa. Godakma Cloud integration , TFS integration wage awa. Man wisthara passe dannam.
![]()
එල එල මචන් කොහෙද තිබ්බේ ?
අනිවා විස්තර ටික ඉක්මනට දාන්න. ගොඩක් වැදගත් වෙයි
Dan tikakata kalin gedara awe office ake edan. 
Dubai machan. Armani Hotel Ballroom ake thama thibbe. Man dannawa wisthare. Dan nam patta mahansi ban.Dan tikakata kalin gedara awe office ake edan.
![]()

machan mata access database help ekak ona.mama access eka use karana C# application ekakata.mata dan ona wuna access wala auto number format eka 4 digit karanna.ithin eka nisa mama design view eken access table eke eka kala.eka dan wada.eth C# app eke data set eke thiyenne kalin thibba access column ekane.eka nisa app eke pennanne naha number eka 4 digit walin.mata eka karaganna help ekak dennako
Eclipse wala code auto completion active karaganne kohomada ?? mata oni mama liyapu functions suggest karanna . php core functions nemei
example ekak widiyata mvc use karana system ekaka mama model eke liyapu functions
$this -> model name ->
type kalama eke thiyena functions list eka enna oni .
java wala nam me wade wenawa . eth php wala wenne na .
- c# WALIN FORMAT KARA GANIN NATHNAM ACCESS WALA FIELD EKA NUMBER DEELA FORMAT EKATA 0000 DEEPAN

machan mata access database help ekak ona.mama access eka use karana C# application ekakata.mata dan ona wuna access wala auto number format eka 4 digit karanna.ithin eka nisa mama design view eken access table eke eka kala.eka dan wada.eth C# app eke data set eke thiyenne kalin thibba access column ekane.eka nisa app eke pennanne naha number eka 4 digit walin.mata eka karaganna help ekak dennako
පුරුදු වෙන්න payment gateway කරන්න එපා. ඔයාගෙම හොදට කියන්නෙ. (මම ඔකක් කරල තියෙනව)