![]()
In Normal Road Galle Colombo..............![]()
![]()
mata pena widiyata num 260 premio ekak hari allion ekak hari neda

![]()
In Normal Road Galle Colombo..............![]()
![]()

ඌ කියන කතාව කෙසේවෙතත් ඔය විදිහට ගාණ හැදුවහම නම් එන්නේ Average speed එක නේද ?![]()
හැබැයි බොස්.. ජපන් එකේ තමා මීටර් එක 100ට තියෙන්නෙ..
ඕකෙම සිංගප්පූරු හරි තායිවාන් හරි ගහන මීටර් බෝඩ් එකක 140 ට එනවා...
මීටර් බෝඩ් එක ගැන කිව්වෙ...![]()


රත්තරං;15268814 said:200cc එකට එන එක නේද? ඒක මේකටත් හරි. හැබැයි ඇන්ජින් ගියර් බොක්ස් වෙනස් වෙන්නේ නෑනේ

ඒ විතරක් නමේ දාල තියෙන පික් එකෙත් මීටරේ 110ට තියෙනවද මන්ද?දැන් ඉතින් කුලප්පු වෙලා දගලයි.
![]()




ape thaththa gawa thiyanawa CD200 ekak, 84Sri, dan 25years wage idan thiyenne. bike ekanam patta pata pata. nawa wage, ona barak, ona durak
Raththaran, umba gawa nadda 200 wala photo ehema?
මමත් කොරල try බලන්න ඕන ...!එත් අපේ තාත්ත එක්කනේ බැරි ...
![]()
රත්තරං;15268868 said:නෙට් එකේ පිහිට තමා මචන්...
ඕවා තමා බයික් මචන්, ජීවිත කාලෙටම එකයි. පරම්පරා දෙකකටත් ඇති
පහුගිය දවස්වල විකුනන්න කියල බැලුවේරත්තරං;15268878 said:එපා මචන්. දැන් ඕවා පරනයි. ඇංජිමට කෙලවෙන්න 99% ඉඩ තියෙනවා ඔහොම දිව්වොත්. දුවන විදිහට දුවපන්. කාලාන්තරයක් පවතී
එත් මාකට් එක අඩුව්නනේ හෙන ගැහුවා වගේ 
2012 මාර්තු 20 ඒක හැපිල කුඩු උනා මොරටුවෙදි 120 යන්න ගිහිල්ල 

meeee tooooooදැං තියෙන්නේ මේක Suzuki ALTO 800cc
මේකෙ නම් මම උපරිම 100ට වඩා ගිහිල්ලා නෑ
කලින් තිබුනේ මේකෙ Maruti 800
මේකෙනම් ඉතිං 80 ට වඩා ගිහින් නෑ
100 ට වඩා ගියොත් මට නම් වාහනේ කන්ට්රෝල් නැතිවෙයි![]()


ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි ලුමම pulser 135 117 ගිහිල්ල තියෙනවා හම්බන්තොට පාරෙ..2012 මාර්තු 20 ඒක හැපිල කුඩු උනා මොරටුවෙදි 120 යන්න ගිහිල්ල
ගියමාසේ 8 වෙනිදා රෑ පානදුරේදි යාලුවෙක්කෙ ගෙදර යද්දි discovery 135 එකේ 115 යද්දි පොලිසියෙන් ඇල්ලුවා.. කැත සීන් එක කියන්නේ ඇපහු රෑ එද්දි එදාම ආයෙමත් ඇල්ලුවා 108 එද්දි.. දුක තමා...![]()







discovery 135 එක්ක ගත්තම pulser එක brake අහනව අඩුයි වගේ.. pulser 200 වගේ නම් හොදයි. 150 180 අවුලක් නෑ.. 135 එක නම් හදිසියකට නවත්තගන්න බෑ...ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි ලු
මගේ පල්සර් එක (ඒවා තමා බඩු පරණ මොඩල් එක රත්තරන්ද කොහේදෝ කලින් ත්රෙඩ් එකක අන්න එකම දාල තිබුනා ) 110 වගේ ගිහින් තිබුනා 2008 හැප්පුනා , අදවෙනකල් පල්සර් දැක්කම මොකද්දෝ වගේ , හේතුව![]()

පහුගිය දවස්වල විකුනන්න කියල බැලුවේඑත් මාකට් එක අඩුව්නනේ හෙන ගැහුවා වගේ
![]()
![]()
ඔන්න රෙකෝඩින් + ඩ්රයිවින් දෙකම තනියම කරපුවා......![]()
