අපේ යාලුවෝ හෑමදාම කියනවනේ ජපන් බයික් ගෑන දාන්න කියලා. ඔන්න මම වෑඩේ පටන් ගත්තා. මුලින්ම කියන්න ඔනේ යාලුවොත් මෙවට කෑලි එකතු කරන්න. මොකද මට වඩා ජපන් බයික් ගෑන කප් ගහපු පොරවල් එලකිරියෙ ඉන්නවා
ජපන් කිව්වොත් හොනට් ජේඩ්. අහලම එපා වෙලා ඈති. මම අද කියන්න යන්නේ අපිට නිතරම හම්බවෙන හුගාක් අය පාවිච්චි කරන යන්තරයක් ගෑන.
පිලිගන්න.....
හොන්ඩා CD 125 බෙන්ලී (නොහොත් හොන්ඩා ජුලවාලා)
ගෑස්සෙන්නේ පෑද්දෙන්නේ නෑතුව ආරක්ශාකාරීව දුර පදින්න මෙන්න මේකතමා සුපිරිම භාන්ඩේ
ලන්කාවේ මේකේ මොඩල් හෑට හුටහ මාරක් තියෙනවා
ඔයිල් කුල්ඩ් මොඩල්, ඔන්ලයිට් නිකල් පෝක්, සඉඩ් ස්ටෑන්ඩ්, ලයිට් රන් ඔෆ් මොඩල් තටු මොඩල් කතන්දර ගොඩයි
මේකේ මිල වෑඩිම භාන්ඩේ තමා ඔයිල් කූල් නිකල් පෝක් තට්ට. මේක සිරා භාන්ඩයක්
1961දි තමා මූ හදන්න ගත්තේ. මේ මුල්ම මොඩල් එකක්
1961 CB92R Benly S.S. Racer 125
මේක සින්ගල් කාබියුලේටර් 125cc OHC parallel twin linked ගියර 4රේ බයික් එකක්. මේකේ චෑසි නොම්බරේ පටන් ගන්නේ CB92R-200001න්
honda benly bj56
කොහොම උනත් බෙන්ලි නාමයනම් මිට ටිකක් පරනයි. බෙන්ලියක් ගහන්න පටන්ගන්නේ 1959 දී. මේක තමා මුල්ම කරලියට ආපු සම්පුර්න බෙන්ලිය
1959-64 CS92 Benly 125
මුගෙන් තමයි බෙන්ලියේ සිල්වර් ටෑන්කි කවර එන්න පටන් ගන්නේ. අද දක්වාම අපිට දකින්න තියෙන බෙන්ලිවල මේ ලක්ශනය තියෙනවා
හෑබෑයි මු හතරෑස් ඉදිරිපස ලාම්පුවක් එක්ක ආවේ
scramblers වගේ සයිලන්සරයත් ඉහලින් ආවෙ
ඈන්ජිම ගෑන කිව්වොත් 124cc OHC parallel twin ගියර් 4රේ තනි කාබ් ඈන්ජිමක්
මුගේ චෑසිය පටන්ගන්නේ CS92-010001න්
මේ 1967 Honda Touring CD125 මොඩල් එක
ඔන්න දෑන් ඔය පරන මගුල් අත ඈරලා අලුත් එක ගෑන කතා කරමු
වත්මන් තටු මොඩල් එකට කලි ආපු ගියර් 4 රේ බෙන්ලියත් අපිට නිතරම දකින්න පුලුවන්, ඒත් එක ටිකක් මිල අඩුයි
ඔයිල් කූල් ඈන්ජිම එන එක තමයි අලුත්ම එක. ඒත් ඒක තාම ලංකාවේ එච්චර සුලබ නෑ. අපි ඒක නිසා ලන්කාවේ මාර්කට්ම ගියර් පහේ තටු බෙන්ලිය ගෑන කතාකරමු
මේකේ විශේශ ලක්ශන වෙන්නේ පෝක් එක නිකල් කවරයක් තියෙනවා. ඔන් ලයිට්. සයිඩ් ස්ටෑන්ඩ් එකට ඉන්ඩිකේටර් එකක් වගේම රන් ඔෆ් ස්විච් එකකුත් තියෙනවා
මෙන්න සතා
මුගේ විස්තර සලකා බලමු
මේක ආවේ කලු පාට විතරයි
කලින් කිව්වා වගේම මුගෙ මෝල සිව් පහර -(4ස්ටොක්) සිලින්ඩර OHC දෙකේ වායු සිසිලන මෝලක්
ඒවගෙම අලුත් එකේ ඉග්නිශියන් එක CDI
ඩිස්ප්ලේස්මන්ට් එක 124cc (7.57 cu. in)
උපරිම බලය 11 hp (8.0 kW) @ 9000 rpm
Torque: 9.8 Nm (1.0 kgf-m) (7.2 ft.lb) @ 6500 rpm
Compression: 9.4:1
බෝර් එක33mm x 41mm
ඉන්දන ක්‍රමය Carburetor
ගියර් 5යි
1st Gear:
2.846:1
2nd Gear:
1.777:1
3rd Gear:
1.333:1
4th Gear:
1.083:1
5th Gear:
0.913:1
බර 133 kg (293 lb)
මේකේ වෑදගත්ම දේ තමයි Seat height එක.Seat height = 730mm (28.7 in.) පදින එකත් එක්ක බයික් එකේ ගුරුටව කේන්ද්‍රය හෙන පහල තියෙන්නේ. ඒක නිසා ලේසියකට අනතිරක් වෙන්නේ නෑ. ලිස්සන්නේ නෑ. පෑත්ත වෑටෙන්නේ නෑ. ඒ වගෙම හොදට බරට බ්රේක් අහනවා
Wheelbase: 1280mm (50.4 in.)
දිග: 1980mm (78 in.)
උස: 1050mm (41.3 in.)
පලල: 780mm (30.7 in.)
Ground clearance: 140mm (5.5 in.)
Front brakes: Mechanical expanding
Rear brakes: Mechanical expanding
ටෑන්කියට පෑට්‍රල් ලීටර් 10ක දාරිතාවකුත් තියෙන්වා
මචන්ලා මේක ඔරිගිනල් පේන්ට් තියෙනවනම් අව්වට දාලා හොදට බලපල්ලා කලුපාට පේන්ට් එකට යටින් සුදු පාටට හරි කොල පාටට හරි පාටක් දිලිසෙනවා පේනවා. ඒක තමා ඔරිගිනල් පේන්ට් එක
නිකල් පෝක් කියන්නේ මෙන්න මේකයි
සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක මෙන්න මේ පෑත්තෙන් තියෙන තෑබිලි පාට එක
මේකේ හොදම වටිනාකම තියෙන්නේ සයිලන්සර් දෙකේ. ඔරිගිනල් සයිලන්සර් දෙකේ බීට් එක වෙන කිසිම එකකින් ගන්න බෑ
ඔරිගිනල් සයිලන්සර් ඔරිගිනල් පේන්ට් නිකල් කෑලි ටික බටර් වගේ තියෙන තට්ටක් තියෙනවනම් "ඔනේම" මිලකට විකුනන්න පුලුවන්. වෑඩිපුර 50000-70000ක් පවතින මිලට වඩා දුන්නත් ගන්න මිනිස්සු පොරකන්න තරම් ඉන්නවා.
මගේ යාලුවෙක්ගේ තට්ටක් තියෙනවා, අති සුපිරියක් (කතාකරන්න දෙයක් නෑ),ස්ටාර්ට් කලාම සද්දයක් නෑතිම තරම්,නිකල් කෑලි ටික කන්නාඩි වගේ, ඔරිගිනල් රවුම් කන්නාඩි දෙකේ පටන් තියෙනවා. ඒක පොලක් ගාව එහෙම නෑවෑත්තුවහම සරම් අදින මුදලාලිලා සරම ගෑටගහ ගෑටගහ ඈවිත් ඉල්ලලා වාත වෙනවා. මම හිත්න්නේ ඌට ඒක 250000කට උනත් වික්කහෑකි
විශේශයෙන් කියන්න ඔනේ මේක අතිශයින්ම ආරක්ශාකාරී ඒ වගෙම ඉතාම සෑපපහසු වාහනයක්.සුපිරියක තෙලුත් 45 පෑනලා කරනවා.කාබ් එකෙන් වතුර බේරෙන්න ටියුන් කරන්නත් පුලුවන්
තව තව බඩු ඉස්සරහට එනවා, සෑලකිල්ලේ හෑටියට තමයි ඉතින් මාත් සලකන්නේ
කියවලා ආතල් එකක් ගත්තනම් රෙපක් වත් දිලා පලයල්ලා.. අඩුම බම්ප් එකක්වත් දාපන් මචෝ
හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි -
http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු -
http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු -
http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු -
http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS -
http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් -
http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා -
http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 -
http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ -
http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර -
http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly -
http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? -
http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? -
http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය
http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ -
http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්රෑය ලබාගැනීම -
http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක -
http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter -
http://www.elakiri.com/forum/showthread.php?t=1400122
19.2012හේ අලුත් HONDA CBR1000RR පහර -
http://www.elakiri.com/forum/showthread.php?t=1408462
20.මෙන්න සද්දන්ත බඩුවක්!! -
http://www.elakiri.com/forum/showthread.php?t=1426034
21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! -
http://www.elakiri.com/forum/showthread.php?t=1431533
22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම -
http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610
23.අන්දපු මරුටි ජිප්සියක් -
http://www.elakiri.com/forum/showthread.php?t=1465492
24.TVS apache 2012 මොඩල් එක -
http://www.elakiri.com/forum/showthread.php?t=1466298
25. යකඩ කතා (1 - කොටස) -
http://www.elakiri.com/forum/showthread.php?t=1466937
26. යකඩ කතා 2 -කොටස (Honda AX1) -
http://www.elakiri.com/forum/showthread.php?t=1469099
27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි -
http://www.elakiri.com/forum/showthread.php?t=1469644
28. යකඩ කතා 3 -
http://www.elakiri.com/forum/showthread.php?t=1471964
29. ලක්ශ 10-20 අතර ජපන් කාර් -
http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029
30. එලකිරි ගරාජ් -
http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979
31. TOYOTA yaris/belta/vios -
http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692
32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස -
http://www.elakiri.com/forum/showthread.php?t=1489574
33. පොදු බඩුවක්... පදිමුද?? -
http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982
34. කාර් සේල් එකක් දාමු -
http://www.elakiri.com/forum/showthread.php?t=1494825
35. වෑන් බට්ටෝ -
http://www.elakiri.com/forum/showthread.php?t=1510196
36.හොන්ඩා ජුලෝන බඩු CR-V -
http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033
37.Toyota Etios in CNR -
http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523
38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) -
http://www.elakiri.com/forum/showthread.php?t=1525912
39.ටොයොටා කොරොල්ලා -
http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555
40.කාර් කතාවක් - 02-08-2013 -
http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273
41.මැස්ඩා SRX8 -
http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493
42.hummer hummer -
http://www.elakiri.com/forum/showthread.php?t=1546178
43.Toyota RAV4 ගැන වෙව්වා එකක් -
http://www.elakiri.com/forum/showthread.php?p=15017692#post15017692
44. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස-
http://www.elakiri.com/forum/showthread.php?p=15153406#post15153406
හෑමදාම කියනව වගේ බොකක් දාන්න කක්කුස්සියට ගියත් කමක් නෑ බයික් එකේනම් යන්නේ හෙල්මට් එක දාන් පලයල්ලා. රුපියල් 10000 වත් අඩුම දීලා හොද හෙල්මට් එකක් ගනිල්ලා.