මමත් ඔය montero sport අලුත් එකේ ගියා. එකේ 150 යද්දී ගානක්වත් නැහැ. rexton එකක ගියා අඩෝ පැද්දෙනවා 150 වෙද්දී![]()
ඊට වැඩිය වැඩි කරලා බලන්න උනේ නෑ පියා ජාතිය අමතන්න ගත්ත නිසා
mama nam neme elewwe. 138 bus eke thama wadima wegen gihin thiyanne![]()

එකේ 145kmph + ගියා ගෙදරටත් හොරෙන් තමයි වාහනේ පැන්නුවේ 
එතකොට license තිබ්බ (2012) 
නවත්තන එක තේරුමක් නැ කියල හිතුව .. 
ඉදිරියටත් speed යනවනං එහෙමයි ..mama nam neme elewwe. 138 bus eke thama wadima wegen gihin thiyanne![]()
mama nam neme elewwe. 138 bus eke thama wadima wegen gihin thiyanne
මාත් 138 ගිහින් තියනව සැහෙන පාරක්. එක හින්ද විශ්වාස කරනවා.



සිරාවට, ලඟදි මම ලංකාවට ඇවිත් එලවන්න ගියාම ගමන් එපා උනා. පාරවල් දැන් ටිකක් හොඳට හදල. එත් එලවන මිනිස්සු හැදිලා නෑ. පාරවල් පටු කාලේ අඩු තරමින් හෙමින් යනගමන් පිස්සු කෙලියේ. දැන් ඒවත් highspeed.![]()

Thawa podden ubatath aye noennama yanna thibba !!mage ayiya lankawen sadahatama yana dawasata kalin dawase ban, dukatamayi beewe, office eke car ekak, speed eka oya wage thiyenna athi, peyai 20min waliin mama mawanalle,![]()



ඔව් 150 නම් අවුලක් නෑඊට වැඩිය වැඩි කරලා බලන්න උනේ නෑ පියා ජාතිය අමතන්න ගත්ත නිසා



Mercedez Benz S320 2010 - 240kmph+ කොළඹ ඉදන් හම්බන්තොට යනකොට පාන්දර 2ට විතර.. ගිය මාසේ තමා ගියේ ..එදා මොකෙද්ද සතෙකුත් වැදුන බන් 160ට විතර යනකොට....නවත්තන එක තේරුමක් නැ කියල හිතුව ..
![]()




මචන් වැරදිලා post එක මේ thread එකට වැටිල වගේ.
මේක යන්න ඕන මගේ අනික් thread එකට. මට මතකයි මේකට අදාල post එක.![]()