ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එල එල.:)

    පට්ට. rep +9
    ලංකාවෙන් පිට කොච්චර හය්යෙන් ගිහින් තියනවද? කොහෙද? proof නැතුවට කමක් නෑ. :yes:

    ලංකාවෙන් පිට හුගාක් රටවල පාරවල් වල ස්පීඩ් ලිමිට් කරලා කැමරා දාලා තියෙන්නේ. ඒ නිසා හිතූ හිතූ ගනන් වලට එලවන්න බෑ කොච්චර ලොකු වාහනයක් තිබ්බත්. කන්ට්‍රි සයිඩ් යද්දි වගේනම් සෙල්ලම් දාන්න පුලුවන්. ඒත් හයිවේ වල නෙමේ. ඒ නිසා මම ඔය කිව්ව ඇක්ශියෝ එකේ ස්පීඩ් එකත් ගන්න පුලුවන්නේ හුගාක් රටවල සීමිත් පාරවල් ප්‍රමානෙක විතරයි.

    මම එලවපු ලොකුම වාහනේ benz slk (R171) එකක්. ඇන්ජිම 5.4 V8 එකක්. ඕක මගේ යාලුවෙක්ගේ. ඌ ජර්මන් කොල්ලෙක්
    ඕකේ මම මට මතක විදිහට 220ට 225ට ආසන්නව ගියා. දාන්න ෆොටෝ එකක් නෑ. ඒ නිසා පිලි නොගත්තත් කමක් නෑ.ඒ ඇරුනහම වාහනයක් මම 200න් එහාට ලංකාවේ එලවලා නෑ. මගේ සාමාන්ය වේගය 70-90 තමා.

    බොරුවට අච්චර ගියා මෙච්චර ගියා කිව්වට මෙතන දාලා තියෙන සමහර වාහනවල ඔය කිව්ව ගනන් යන්න බෑ ලොවෙත්

    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    bike වලනම් හය්යෙන් යන්නේ පරිස්සමින් මචන්. 2008 දී CBR එකක් එලවල මගේ යාළුවෙක් නැතිඋනා.:(

    බයික් වල නම් High Speed යන එක නැවැත්තුවා... දැන් බයික් එකක උපරිම 120kmph විතර තම යන්නෙ...ඊට වඩා නම් යන්නෙ නෑ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සමහර කට්ටිය එලකිරියේ වාහන එලෙව්වයි කියන හැටි

    High-Speed-Car-2016893.jpg

    ඒත් යතාර්තය....

    drive_slow.jpg
     
    aruna47

    Well-known member
  • රත්තරං;15264719 said:
    ලංකාවෙන් පිට හුගාක් රටවල පාරවල් වල ස්පීඩ් ලිමිට් කරලා කැමරා දාලා තියෙන්නේ. ඒ නිසා හිතූ හිතූ ගනන් වලට එලවන්න බෑ කොච්චර ලොකු වාහනයක් තිබ්බත්. කන්ට්‍රි සයිඩ් යද්දි වගේනම් සෙල්ලම් දාන්න පුලුවන්. ඒත් හයිවේ වල නෙමේ. ඒ නිසා මම ඔය කිව්ව ඇක්ශියෝ එකේ ස්පීඩ් එකත් ගන්න පුලුවන්නේ හුගාක් රටවල සීමිත් පාරවල් ප්‍රමානෙක විතරයි.

    මම එලවපු ලොකුම වාහනේ benz slk (R171) එකක්. ඇන්ජිම 5.4 V8 එකක්. ඕක මගේ යාලුවෙක්ගේ. ඌ ජර්මන් කොල්ලෙක්
    ඕකේ මම මට මතක විදිහට 220ට 225ට ආසන්නව ගියා. දාන්න ෆොටෝ එකක් නෑ. ඒ නිසා පිලි නොගත්තත් කමක් නෑ.ඒ ඇරුනහම වාහනයක් මම 200න් එහාට ලංකාවේ එලවලා නෑ. මගේ සාමාන්ය වේගය 70-90 තමා.

    බොරුවට අච්චර ගියා මෙච්චර ගියා කිව්වට මෙතන දාලා තියෙන සමහර වාහනවල ඔය කිව්ව ගනන් යන්න බෑ ලොවෙත්

    මම නම් දන්නා විදිහට benz ,volvo , bmw, jeep(grand cherokee) සහ ඇමරිකන් වාහන factory වැඩිම දුවන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ 235kmph. 260 නෙම 280 තිබ්බත් යන්නේ නැහැ කොච්චර පැගුවත් . හැබැයි ජපන් වාහන වල ඕක නැහැ හේතුව මම දන්නේ නැහැ මචන් ජපන් වාහන වල නම් ඔය සීන් එක නැහැ :dull::dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උපරිම ගිහින් තියෙන්නෙ 110 ට... අනුරාධපුර /පුත්තලම පාරේ... කාර් එක නිසාන් මාර්ච් එකක්... උදේ පාන්දර නිසා පාරේ වාහන තිබ්බෙත් නෑ.. හැබැයි 110 ට විනාඩියක්වත් ගියේ නෑ... :P ටක් ගලා 100 ටත් වඩා අඩු කරා... :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    pattama awadaanam moda yaamak giye.mulinma eka piligannawa mokada wahane hatiyata orottu dena speed ekak newei.

    southern expressway
    about 118 kmph
    honda acty mini van

    eke meter eka tiyennet 120 ta witarai.yanna puluwan uparima wegeta tamai giye,eeta wada accelerate karanna haduwata giye na.van eka paawenawa wage danune.

    eeta kalin sarayak 110-115kmph witara e vehicle ekenma B type paraka.highway eke giyata wada eka anaturudayakai kiyala mata hitune..

    kohomaunat eka hoda deyak newei.ee nisa apahu ee wahanen ehema yanne na.dan 60 wage tamai yanne..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම නම් දන්නා විදිහට benz ,volvo , bmw, jeep(grand cherokee) සහ ඇමරිකන් වාහන factory වැඩිම දුවන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ 235kmph. 260 නෙම 280 තිබ්බත් යන්නේ නැහැ කොච්චර පැගුවත් . හැබැයි ජපන් වාහන වල ඕක නැහැ හේතුව මම දන්නේ නැහැ මචන් ජපන් වාහන වල නම් ඔය සීන් එක නැහැ :dull::dull::dull:

    katin elawanakota oya prashna na
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Europian n German ගොඩක් වාහන වල උපරිම Speed එක 225-250 වගේ පරාසයකට Limit කරල තියෙනවා.. ඒ එක එක Region වල නීති රීති වලට ගැලපෙන්න... මේවගේ තියෙන්නේ Electronic Speed Limiter එකක්...ඒනිස සමහර වාහන වල ECU එක re-Flash කරලා අලුත් Software එකක් දැම්මනම් Limiter එක අයින් කරන්න පුලුවන්..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;15264719 said:

    බොරුවට අච්චර ගියා මෙච්චර ගියා කිව්වට මෙතන දාලා තියෙන සමහර වාහනවල ඔය කිව්ව ගනන් යන්න බෑ ලොවෙත්

    මේ දාලා තියෙන ගොඩක් ඒවා සදර්න් හයිවේ ඇරෙන්න නොර්මල් පාරවල් වල නම්
    උපරිම විනාඩි කීපෙකට වැඩිය නම් ගිහින් නැතුව ඇති අනිවා :baffled:
    රෑක වගෙ මිසක් දවාලක නම් ලොවෙත් යන්න අමාරුයි :yes::yes:
     
    aruna47

    Well-known member
  • මේ දාලා තියෙන ගොඩක් ඒවා සදර්න් හයිවේ ඇරෙන්න නොර්මල් පාරවල් වල නම්
    උපරිම විනාඩි කීපෙකට වැඩිය නම් ගිහින් නැතුව ඇති අනිවා :baffled:
    රෑක වගෙ මිසක් දවාලක නම් ලොවෙත් යන්න අමාරුයි :yes::yes:

    normal pare yana puluwan.. hinen :lol: yanna bari kamak naha. accident ekak ehama unoth wahane aparade.. mama aparade :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    normal pare yana puluwan.. hinen :lol: yanna bari kamak naha. accident ekak ehama unoth wahane aparade.. mama aparade :lol:

    ඔව් ඉතින් ඒ දෙකම අපරාදේ නිසා තමයි යන්න අමාරුයි කිව්වේ :frown:

    ස්පීඩ් යද්දි එකපාරට පාර හරහා බයික්, ත්‍රීවීල් දාද්දි කොහොමද සනීපේ :baffled: