එල එල.
පට්ට. rep +9
ලංකාවෙන් පිට කොච්චර හය්යෙන් ගිහින් තියනවද? කොහෙද? proof නැතුවට කමක් නෑ.![]()
ලංකාවෙන් පිට හුගාක් රටවල පාරවල් වල ස්පීඩ් ලිමිට් කරලා කැමරා දාලා තියෙන්නේ. ඒ නිසා හිතූ හිතූ ගනන් වලට එලවන්න බෑ කොච්චර ලොකු වාහනයක් තිබ්බත්. කන්ට්‍රි සයිඩ් යද්දි වගේනම් සෙල්ලම් දාන්න පුලුවන්. ඒත් හයිවේ වල නෙමේ. ඒ නිසා මම ඔය කිව්ව ඇක්ශියෝ එකේ ස්පීඩ් එකත් ගන්න පුලුවන්නේ හුගාක් රටවල සීමිත් පාරවල් ප්‍රමානෙක විතරයි.
මම එලවපු ලොකුම වාහනේ benz slk (R171) එකක්. ඇන්ජිම 5.4 V8 එකක්. ඕක මගේ යාලුවෙක්ගේ. ඌ ජර්මන් කොල්ලෙක්
ඕකේ මම මට මතක විදිහට 220ට 225ට ආසන්නව ගියා. දාන්න ෆොටෝ එකක් නෑ. ඒ නිසා පිලි නොගත්තත් කමක් නෑ.ඒ ඇරුනහම වාහනයක් මම 200න් එහාට ලංකාවේ එලවලා නෑ. මගේ සාමාන්ය වේගය 70-90 තමා.
බොරුවට අච්චර ගියා මෙච්චර ගියා කිව්වට මෙතන දාලා තියෙන සමහර වාහනවල ඔය කිව්ව ගනන් යන්න බෑ ලොවෙත්
Last edited:





ටක් ගලා 100 ටත් වඩා අඩු කරා... 

