Vehicle Name : Toyota Townace (CR 27)
Road : Mattala- Hambanthta Highway
Speed : 120 - 150 Kmph
![]()

මමත් කොරල try බලන්න ඕන ...!Vehicle Name : Toyota Townace (CR 27)
Road : Mattala- Hambanthta Highway
Speed : 120 - 150 Kmph
![]()
එත් අපේ තාත්ත එක්කනේ බැරි ...
එන්ජින් එහෙම වෙලාවට මේන්ටේන් කරනවා නේද පුටේ ?මමත් කොරල try බලන්න ඕන ...!එත් අපේ තාත්ත එක්කනේ බැරි ...
![]()



හෆොයි ඔන්න කිව්වා කතාවක් දැන් නම් බයේ බෑ...එන්ජින් එහෙම වෙලාවට මේන්ටේන් කරනවා නේද පුටේ ?
හිර උනොත් පට්ට වියදං යනවා හොදේ
. මුන්ගේ හැකර කටවල් නම් ගන්න දෙයක් නැ....
කලට වෙලාවට නිසි පරිදි maintenance කරනු ලැබේ 
හෆොයි ඔන්න කිව්වා කතාවක් දැන් නම් බයේ බෑ.... මුන්ගේ හැකර කටවල් නම් ගන්න දෙයක් නැ....
Engine වල අව්ල් නැ බන්කලට වෙලාවට නිසි පරිදි maintenance කරනු ලැබේ
![]()


![]()
meka bn vahane
. දැන්ම rep දෙන්න බැලූ, පස්සේ දෙන්නම්.
යකෝ වැලන්ටිනෝ රෝසි ටත් වඩා පට්ට ඩ්රයිවර්ස්ලානේ එළකිරි එකේ ඉන්නේ අපි මොන කබ්බොත් බං පරිස්සමන් පුතේ

