ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

ArjunA161

Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    ufvl.jpg



    Model - XCD 125 Bajaj
    Road - Malabe > kaduwela
    Speed - 107 km\h
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    යකෝ වැලන්ටිනෝ රෝසි ටත් වඩා පට්ට ඩ්‍රයිවර්ස්ලානේ එළකිරි එකේ ඉන්නේ අපි මොන කබ්බොත් බං පරිස්සමන් පුතේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් කොරල try බලන්න ඕන ...!:P එත් අපේ තාත්ත එක්කනේ බැරි ...:dull:
    එන්ජින් එහෙම වෙලාවට මේන්ටේන් කරනවා නේද පුටේ ? :P:rolleyes:
    හිර උනොත් පට්ට වියදං යනවා හොදේ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එන්ජින් එහෙම වෙලාවට මේන්ටේන් කරනවා නේද පුටේ ? :P:rolleyes:
    හිර උනොත් පට්ට වියදං යනවා හොදේ
    හෆොයි ඔන්න කිව්වා කතාවක් දැන් නම් බයේ බෑ...:shocked:. මුන්ගේ හැකර කටවල් නම් ගන්න දෙයක් නැ....:angry:
    Engine වල අව්ල් නැ බන්:no: කලට වෙලාවට නිසි පරිදි
    maintenance කරනු ලැබේ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෆොයි ඔන්න කිව්වා කතාවක් දැන් නම් බයේ බෑ...:shocked:. මුන්ගේ හැකර කටවල් නම් ගන්න දෙයක් නැ....:angry:
    Engine වල අව්ල් නැ බන්:no: කලට වෙලාවට නිසි පරිදි
    maintenance කරනු ලැබේ :dull:
    :rofl::rofl:
    11.gif
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    යකෝ වැලන්ටිනෝ රෝසි ටත් වඩා පට්ට ඩ්‍රයිවර්ස්ලානේ එළකිරි එකේ ඉන්නේ අපි මොන කබ්බොත් බං පරිස්සමන් පුතේ

    ලංකාවේ එවුන්ට schumacherල පරාදයි බන්.:rofl:
    ඔය ලොකු ලොකු racing කාරයෝ යන්නේ මිලියන ගණන් වටින වාහන වල.
    අපේ එවුන් record තියන්නේ 2nd handed ඒවායින්.:rofl:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    car nam echchara speed drive karala naa bike nam ithi ai

    Honda CBR 250 ye 167kmh gihilla thiyenawa Galle, Matara hadagena yana Highway eke
    (Photo ganna thiya hithannawath baa vihiluwata wage side eka baluwa beon helmet ekath dagena ai muna kelin karann hena yuddayak dunna hulaga ekka)


    Pulsar 180 ye 122kmh gihilla thiyenawa Galle, Matara Main Road eke
    (photo ganna mathak une naa yaluwa podi hadissiyakata gihipu nisa)
     
    Last edited: