Originally Posted by Jack_Sparrow View Post
api nemei ban bus karayo tika yawwanam hari ung bus eke arahema yanawanam ape wahanayak dunnot yay 200ta witara
බස් උන්නැහ කෙනෙක්ට රිදිල.![]()


ah bus uncle strike kale nathai![]()
![]()
uba gana nemei ban mama kiwwe kandy road eke yana yapanaya kandy dura yana bus gana kiwwe![]()
![]()
ඈයි බොල නුවර පාරේ වරකාපොළට වෙනකම් යන 48 බස්....... 
අම්මෝ මං නම් බයික් එකේ යද්දි බස්, ලොරි , කන්ටේනර් වල වැරදිලාවත් වම් පැත්තෙන් යන්නෙ නෑ
දකුනෙන් ඉස්සර කරද්දි උනත් ඉස්සර කරන්න පටන්ගත්ත වෙලේ ඉඳන් හොර්න්
එක ගහගෙනමයි ඉස්සර කරන්නෙ![]()
නෑ මල්ලි මේකනේ සීන් එක, ඔය ලොකු වාහන වල, සයිඩ් කණ්නාඩි වලට පේන ප්රමාණයක් තියෙනවා...... අපේ බයික් / ත්රී වීල් එලවන කට්ටිය හිතන්නේ, ලොකු වාහනේක තියෙන කණ්නාඩියට, මුලු තුන් ලෝකෙම පේනවා කියලා..... එහෙම හිතන් කන ලග නවනවා..... නවලා අර ලොකු වාහනේ වදිනවා...... ඉතින් ලොකු වාහනේ එකා අමාරුවේ...... 
කොහොමද මුන්ගේ driving?


මම නම් ඕන තරම් ඒ වගේ වැඩ කරල තියෙනවා.. 
මචංලා.. උබල පොලිසියෙන් නවත්තන්න කිව්වම නවත්තන්නේ නැතුව ආපු පොරවල් නැද්ද..මම නම් ඕන තරම් ඒ වගේ වැඩ කරල තියෙනවා..
![]()

ආමි එකට කරල නෑ බන්...policiyata karata kamak naha... army ekata nam oka karanna epa.. mini pettiya gedarata ma ewayi![]()

Maruti Alto 800
180kmph on Galle road,Aluth paara panadura
and Southern Highway
![]()


machan mekanum ITN eke Ata pattame danna watina news eke
machan mekanum ITN eke Ata pattame danna watina news eke
![]()

speed - 170 Kmph
vehicles - SUZUKI Bandit (motor bike)
place - Panadura New Galle road
time- bitwin 1 AM to 2 AM (2012)
proof nag na next time video ekak dannag. me speed ekedi meetare balanna ba. pitipasse giya eka thamai meetare baluwe.
me giye bile eka happunata passe ,
2010 wala bike eka accident una 120 KMPh hapenakota . 3rd gear eka hitiye 4th eka danakotama ekaparata 3weel ekak U turn damma. adress na !@#$%^&*()
[
