ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අම්මෝ මං නම් බයික් එකේ යද්දි බස්, ලොරි , කන්ටේනර් වල වැරදිලාවත් වම් පැත්තෙන් යන්නෙ නෑ :no::no::no:
    දකුනෙන් ඉස්සර කරද්දි උනත් ඉස්සර කරන්න පටන්ගත්ත වෙලේ ඉඳන් හොර්න්
    එක ගහගෙනමයි ඉස්සර කරන්නෙ :lol::lol::lol:

    :) නෑ මල්ලි මේකනේ සීන් එක, ඔය ලොකු වාහන වල, සයිඩ් කණ්නාඩි වලට පේන ප්‍රමාණයක් තියෙනවා...... අපේ බයික් / ත්‍රී වීල් එලවන කට්ටිය හිතන්නේ, ලොකු වාහනේක තියෙන කණ්නාඩියට, මුලු තුන් ලෝකෙම පේනවා කියලා..... එහෙම හිතන් කන ලග නවනවා..... නවලා අර ලොකු වාහනේ වදිනවා...... ඉතින් ලොකු වාහනේ එකා අමාරුවේ...... :growl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක කරන්න ගිහින් එකෙක් දෙන්නෙක් අතපය විතරක් කඩාගෙන නතර උනොත් ඇති:lol:
    පරෙස්සමින් කරන දෙයක්:
    )
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කොහොමද මුන්ගේ driving?:shocked:

    Porsche එකක් නේද
    9.gif

    ඇඩෙන යෑමක් නේ යන්නේ !:shocked:
    අම්මප you tube එකට video එකක් දන්න ගිහිල්ල තමයි කවද හරි මුන් මැරෙන්නේ :dull:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මචංලා.. උබල පොලිසියෙන් නවත්තන්න කිව්වම නවත්තන්නේ නැතුව ආපු පොරවල් නැද්ද.. :lol: මම නම් ඕන තරම් ඒ වගේ වැඩ කරල තියෙනවා.. ;)
     

    aruna47

    Well-known member
  • මචංලා.. උබල පොලිසියෙන් නවත්තන්න කිව්වම නවත්තන්නේ නැතුව ආපු පොරවල් නැද්ද.. :lol: මම නම් ඕන තරම් ඒ වගේ වැඩ කරල තියෙනවා.. ;)

    policiyata karata kamak naha... army ekata nam oka karanna epa.. mini pettiya gedarata ma ewayi :lol:
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    165 KmPH ( Google images :lol::lol: )

    උපරිම ගිහින් තියෙන්නේ 90 Kmph වගේ (Maruti 800)

    PiMpY_GrandCherokee_165_600_450.jpg
     
    Last edited:

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    :shocked::shocked::shocked:machan mekanum ITN eke Ata pattame danna watina news eke:)

    ha ha,poddak tune karala thibbe ban
    normal town eke petrol karanne 12k

    150-180ta paaguwoth karanne 6k wage thamai....
    bullet eka wage yanawa.poddak dedaranawa 160 wage weddi.baya naththam yanna puluwan....

    mama nam issara daily ooke 125 yanawa green path eke ;)

    ooke mama kollupitiye handiyee idan galle gihin thiyanawa hariyatama payata.... petrol karala thibbe 7i.... loweth nathi wenna giyaa panadura pannama
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    speed - 170 Kmph
    vehicles - SUZUKI Bandit (motor bike)
    place - Panadura New Galle road


    time- bitwin 1 AM to 2 AM (2012)

    proof nag na next time video ekak dannag. me speed ekedi meetare balanna ba. pitipasse giya eka thamai meetare baluwe.


    me giye bile eka happunata passe ,

    2010 wala bike eka accident una 120 KMPh hapenakota . 3rd gear eka hitiye 4th eka danakotama ekaparata 3weel ekak U turn damma. adress na !@#$%^&*()

    bandir2502010.jpg

    bandir2502010_1.jpg
    bandit2502013.jpg
    bandir2502010.jpg
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    Honda cbr 250 Gullarm eke.
    180kmph max speed.
    mount lavenia to katukurunda at kaluthara.
    within 25min start 7.00 end 7.25 am.
    believe or not dats true!!!
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,182
    937
    113
    me giye bile eka happunata passe ,

    2010 wala bike eka accident una 120 KMPh hapenakota . 3rd gear eka hitiye 4th eka danakotama ekaparata 3weel ekak U turn damma. adress na !@#$%^&*()

    [

    ado ithin 120ta gihin umbata awlak une nadda? :shocked: