මම නම් හයියෙන් යන්නේ නැහැ වැඩිය
ඒත් දවසක් මම පිටි පස්සේ ඉඳන් ඉන්න කොට ඩ්රයිවර් කාරයා 800kmh ගියා බන්
පළවෙනි දවස නිසා මට ලාවට බයත් හිතුනා
ඒත් ඌ පැය 18000ක් එළවලා තිබ්බා කිව්වම බය නැති උනා
වෙලාවට ඉස්සරහට මුකුත් අවෙ නැහැ
A320 ?