~^~ ElaKiri Science Book ~^~

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    එව්වනම් කොහෙද ??:frown::lol:

    අනේ යනවද ?
    ගොඩාක් ස්තූතියි:rofl:

    එක්කො යන්න බෑ වගේ :P
    උඹව දාල යන්න දුකේ බෑ

    පව්නෙ ඒ මල්ලි

    ඒකනෙ අක්කෙ බලන්නකො මාව එලවනවනෙ :(:(:rofl:
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    නෑ නෑ පව් න අක්කේ :rofl:..එයා දිගටම හිටියොත් මේ ත්‍රෙඩ් එකට තමා පව් කියන්න වෙන්නේ.:(.මම දන්නේ නැද්ද පෙරියගේ හැටි..7 වසරේ ඉදන්නේ අදුරන්නේ :yes::)

    හ්ම්ම් නෑ එයා යන්නේ නෑ ඔය කීවට


    :)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    නෑ නෑ පව් න අක්කේ :rofl:..එයා දිගටම හිටියොත් මේ ත්‍රෙඩ් එකට තමා පව් කියන්න වෙන්නේ.:(.මම දන්නේ නැද්ද පෙරියගේ හැටි..7 වසරේ ඉදන්නේ අදුරන්නේ :yes::)

    හ්ම්ම් නෑ එයා යන්නේ නෑ ඔය කීවට

    ලොල්, එහෙනම් ඕං දැම්මම කිවුවා
    ත්‍රෙඩ් එක පවු :lol::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එක්කො යන්න බෑ වගේ :P
    උඹව දාල යන්න දුකේ බෑ



    ඒකනෙ අක්කෙ බලන්නකො මාව එලවනවනෙ :(:(:rofl:

    හ්ම්ම් ඔව් ඔව් යාලු කමට වෙන්න ඇති නේද ?:baffled::frown::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ලොල්, එහෙනම් ඕං දැම්මම කිවුවා
    ත්‍රෙඩ් එක පවු :lol::lol:
    ත්‍රෙඩ් හයි ජැක් කලා කියලා ඇඩ්මින් ට රිපෝට් කරනවා :frown::frown:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :):):)Niyamai.Mata me dawas wala wadiya enna wenne na.Eka hodai bump karanna kattiya inna eka.Mama hitiya nam mamath bump karanawa.
    7.gif

    :):) ආයුබෝවන්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :) මම දාන්නම් :)
    :love::love::love:
    කරපන් :P
    අපි බය වෙයි

    ඉඳපන් කරන්න..:විරිත්තීම::growl::lol::rofl:

    ආයුබෝවන්:):)Eth mata aith bye kiyannath wenawa danmama.

    හ්ම්ම් එහෙමද ?..කමක් නෑ අය්යා ගිහින් එන්න,,පස්සෙ හම්බ වෙමුකෝ:)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    නියමයි.කට්ටිය නියමෙට ත්‍රෙඩ් එක කරගෙන යනවා.මම නම් දැන් යනවා.
    සුබ දවසක්.පස්සෙ හමු වෙමු.:)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මමත් යනවෝ...
    මැච් එකත් ඉවරයිනෙ ;)
    ගුඩ් නයිට් කිවුවා කට්ටියටම

    සුබ රැයක් මචන්
    බුදු සරණයි :):)

    නියමයි.කට්ටිය නියමෙට ත්‍රෙඩ් එක කරගෙන යනවා.මම නම් දැන් යනවා.
    සුබ දවසක්.පස්සෙ හමු වෙමු.:)

    හොඳයි අය්යේ..සුබ රැයක් ...බුදු සරණයි..ඔඅස්සෙ හමු වෙමු:)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හ්ම්ම් හොදයි ඔක්කොම යනවනම් ඉතින් මමත් යනවා
    සුබ රැයක්
    බුදු සරණයි හැමෝටම :) :)