එව්වනම් කොහෙද ??
අනේ යනවද ?
ගොඩාක් ස්තූතියි![]()
එක්කො යන්න බෑ වගේ

උඹව දාල යන්න දුකේ බෑ
පව්නෙ ඒ මල්ලි
ඒකනෙ අක්කෙ බලන්නකො මාව එලවනවනෙ



එව්වනම් කොහෙද ??
අනේ යනවද ?
ගොඩාක් ස්තූතියි![]()

පව්නෙ ඒ මල්ලි



නෑ නෑ පව් න අක්කේ..එයා දිගටම හිටියොත් මේ ත්රෙඩ් එකට තමා පව් කියන්න වෙන්නේ.
.මම දන්නේ නැද්ද පෙරියගේ හැටි..7 වසරේ ඉදන්නේ අදුරන්නේ
![]()
හ්ම්ම් නෑ එයා යන්නේ නෑ ඔය කීවට

නෑ නෑ පව් න අක්කේ..එයා දිගටම හිටියොත් මේ ත්රෙඩ් එකට තමා පව් කියන්න වෙන්නේ.
.මම දන්නේ නැද්ද පෙරියගේ හැටි..7 වසරේ ඉදන්නේ අදුරන්නේ
![]()
හ්ම්ම් නෑ එයා යන්නේ නෑ ඔය කීවට


එක්කො යන්න බෑ වගේ
උඹව දාල යන්න දුකේ බෑ
ඒකනෙ අක්කෙ බලන්නකො මාව එලවනවනෙ![]()



ත්රෙඩ් හයි ජැක් කලා කියලා ඇඩ්මින් ට රිපෝට් කරනවාලොල්, එහෙනම් ඕං දැම්මම කිවුවා
ත්රෙඩ් එක පවු![]()


Niyamai.Mata me dawas wala wadiya enna wenne na.Eka hodai bump karanna kattiya inna eka.Mama hitiya nam mamath bump karanawa.
![]()

ආයුබෝවන්ජන්ම පුරුද්දනේ චැට් කරන එක
මම තව ගාණක් දාන්නද බනින්නේ නැත්නම් කෙබා![]()

Naha, e balaya oke mark karanna amarui.Eth Ganak hadanawanam f=ma dannath puluwan habai.E balaya ma kiyala thamai lakunu karanna wenne.Awasthithiyen explain karana eka thamai easy.issarahata thiyenne kendra abisari balayada?

හ්ම්ම් ඔව් ඔව් යාලු කමට වෙන්න ඇති නේද ?![]()



ත්රෙඩ් හයි ජැක් කලා කියලා ඇඩ්මින් ට රිපෝට් කරනවා![]()

මම දාන්නම් 
කරපන්
අපි බය වෙයි



ආයුබෝවන්Eth mata aith bye kiyannath wenawa danmama.

මමත් යනවෝ...
මැච් එකත් ඉවරයිනෙ
ගුඩ් නයිට් කිවුවා කට්ටියටම

නියමයි.කට්ටිය නියමෙට ත්රෙඩ් එක කරගෙන යනවා.මම නම් දැන් යනවා.
සුබ දවසක්.පස්සෙ හමු වෙමු.![]()
