~^~ ElaKiri Science Book ~^~

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
imgcw.jpg

meke uthathare mokakdaaa ??? mama answer eka dannawa but hadana heti danne nee
katahari puluwannam hadana hati pahadilikaranna lokuu udawuwak

Answer E=σ÷2ε

11111.JPG

:rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: Elcid

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age

ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. ඇසටත් වඩා සංකීර්ණ අවයවයක් කණ :)
හරියටම කියල දෙන්නනම් කණෙ ව්‍යුහාත්මක සැකැස්ම හා එහි ක්‍රියාකාරීත්වය දැනන් ඉන්න ඕන.මොකද කණේ ශ්‍රවණයට අමතරව සමතුලිතතාවයටත් වැදගත් කමක් තියන ඉන්ද්‍රියක්
සරළව කියනව නම් මෙතනත් වෙන්නේ ස්නායුවක් හරහා ආවේගයක් මොළයේ අදාළ ස්ථානය උත්තේජනය කිරීමයි.ආවේගය ඇති වන ආකාරය නම් ටිකක් සංකීර්ණයි.උසස්පෙළ මට්ටමේදී නම් දැනන් ඉන්න අත්‍යාවශ්‍ය නෑ.එහෙත් හරිම රසවත් ක්‍රියාවලියක්

Mama Bio gana melo sasarak danne naa. Ath Ear 1 gana danaganna asai...
සංකීර්ණ unata awulak naa. kohomahari therum ganna balannam:eek::eek::eek:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ගොඩක් Mathz post තියෙනො දැක්කට Bio post1ක් දැක්කේ නෑ.ඒ හින්ද එකක් දාන්න ඕන කියලා හිතුවා...
පොඩි එකක් දාන්නම්.එකට ප්‍රතිචාර බලලා කට්ටිය කැමති නම් විතරක් තව දාන්නම්.

ගොඩක් අය කියන දෙයක් තමයි. Physics & Maths ටිකක් ලඟින් යනවා. එත් Biology නම් Physics අහලකින් වත් යන්නේ නැ කියන එක. ඒ හින්දා Physics වලට ආස අය Maths කරන්නත් Physics මඤ්ඤ0 අය Biology කරන්නටත් නැඹුරු වෙනවා.

එත් මට නම් හිතෙන්නේ Biology එක්කත් Physics ගොඩක් සම්බන්ධයි කියලා.මේක බැලුවම ඔයාලටත් එක හිතේවි කියලා හිතෙනවා.

250px-Ear-anatomy-text-small-en.svg.png

මේක ගොඩක් අය අඳුරනවා ඇති කියලා හිතනවා.මිනිස් කණ තමා මේ.මේකේ පොඩි සිද්දියක් කියලා දෙන්නම්.

මේකේ බාහිර කණේ ඇති නාළයේ දිග 25mm විතර වෙනවා.ගොඩක් අය දන්නවා ඇති අපිට ඇහෙන පරාසය (20-20000)Hz බව එත් ඇහෙන්න නම් තව සාධකයක් තියෙන්න ඔන. ඒක තමා තීව්‍රතාව.සාමාන්යෙන් 3300Hz විතර තමා අඩුම තිව්‍රතාව තියෙන්නේ.මේ සංඛයාතයේදි කණේ බාහිර නාළය මූලිකයෙන් අනුනාද වෙනවා.මෙන්න ඔප්පුකිරීම.

(වාතයේ ධ්වනි ප්‍රවෙගය 330m/s කියලා ගත්තා)

156un.jpg
Good post brother.Keep it up. :)
 
heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location

    ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. ඇසටත් වඩා සංකීර්ණ අවයවයක් කණ :)
    හරියටම කියල දෙන්නනම් කණෙ ව්‍යුහාත්මක සැකැස්ම හා එහි ක්‍රියාකාරීත්වය දැනන් ඉන්න ඕන.මොකද කණේ ශ්‍රවණයට අමතරව සමතුලිතතාවයටත් වැදගත් කමක් තියන ඉන්ද්‍රියක්
    සරළව කියනව නම් මෙතනත් වෙන්නේ ස්නායුවක් හරහා ආවේගයක් මොළයේ අදාළ ස්ථානය උත්තේජනය කිරීමයි.ආවේගය ඇති වන ආකාරය නම් ටිකක් සංකීර්ණයි.උසස්පෙළ මට්ටමේදී නම් දැනන් ඉන්න අත්‍යාවශ්‍ය නෑ.එහෙත් හරිම රසවත් ක්‍රියාවලියක්

    aniwa bro.e tika gindara part1k. dan 2-3k ma ahuwa nervous system1 gena.puluwan unoth post1k dannam...
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොඩක් Mathz post තියෙනො දැක්කට Bio post1ක් දැක්කේ නෑ.ඒ හින්ද එකක් දාන්න ඕන කියලා හිතුවා...
    පොඩි එකක් දාන්නම්.එකට ප්‍රතිචාර බලලා කට්ටිය කැමති නම් විතරක් තව දාන්නම්.

    ගොඩක් අය කියන දෙයක් තමයි. Physics & Maths ටිකක් ලඟින් යනවා. එත් Biology නම් Physics අහලකින් වත් යන්නේ නැ කියන එක. ඒ හින්දා Physics වලට ආස අය Maths කරන්නත් Physics මඤ්ඤ0 අය Biology කරන්නටත් නැඹුරු වෙනවා.

    එත් මට නම් හිතෙන්නේ Biology එක්කත් Physics ගොඩක් සම්බන්ධයි කියලා.මේක බැලුවම ඔයාලටත් එක හිතේවි කියලා හිතෙනවා.

    250px-Ear-anatomy-text-small-en.svg.png

    මේක ගොඩක් අය අඳුරනවා ඇති කියලා හිතනවා.මිනිස් කණ තමා මේ.මේකේ පොඩි සිද්දියක් කියලා දෙන්නම්.

    මේකේ බාහිර කණේ ඇති නාළයේ දිග 25mm විතර වෙනවා.ගොඩක් අය දන්නවා ඇති අපිට ඇහෙන පරාසය (20-20000)Hz බව එත් ඇහෙන්න නම් තව සාධකයක් තියෙන්න ඔන. ඒක තමා තීව්‍රතාව.සාමාන්යෙන් 3300Hz විතර තමා අඩුම තිව්‍රතාව තියෙන්නේ.මේ සංඛයාතයේදි කණේ බාහිර නාළය මූලිකයෙන් අනුනාද වෙනවා.මෙන්න ඔප්පුකිරීම.

    (වාතයේ ධ්වනි ප්‍රවෙගය 330m/s කියලා ගත්තා)

    156un.jpg

    Great post bro :) :)

    :)
    wena adeshath thiyanawa athi.namuth meka dammama peli 2n 3n uththare enawa.
    but try karala wena ekak hoyaganna puluwani.
    wargamule nathi karaganna eka thama mulin karanna oni.:)

    ow ..anthimata karakila e adeshema wagei enne hadala baluwama :(....niyatha 2k ma ne.:)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ow dan anekapada premeya daanat ba,oppu karalanm daanna puluwan athi :oo:
    ya ya.Apalinius theory eka prove karala danna puluwan.2 parak cos prameya dala thamai ganna wenne.Anik ona prameyak prove karala ganna puluwan.
    Ah ehemada :):)dan godak ewa A/L walin ain karala thiyenne. campus wala ugannanneth na. naththatama nathiwela.
    Ow ow.Godak ewa ain karala.Matrix,Vectors,Oval...monawath na ne:(
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ya ya.Apalinius theory eka prove karala danna puluwan.2 parak cos prameya dala thamai ganna wenne.Anik ona prameyak prove karala ganna puluwan.

    Ow ow.Godak ewa ain karala.Matrix,Vectors,Oval...monawath na ne:(

    වැඩබැරි ටාසන්ලා වගේ!!:rofl::P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    වැඩබැරි ටාසන්ලා වගේ!!:rofl::P
    hmm:nerd:..oya thiyenne theory eka.:):)
    Syllabus eke thibuna godak maths parts ain karalane.
    Dan aluth syllabus ekata danawalu.Mara seen eka kiyanne sirlata teach karannath amaru lu.:lol::lol::dull::oo:

    Aiya ada thread ekata godak sup kala neda.Mata nam enna bari una.:(Me days wala tikak buzy.:(
     
    මට දැන් මෙලෝ බෝලයක් මතකම නැහැ.:dull: MS XL තියෙනවනම් ඕනි බොලයක් ගහන්න පුලුවන් හින්ද!! ;)

    කවුද මන්ද අන්කල් කෙනෙකුත් ඇවිල්ලා ගිහිල්ලා නේද අද (141 බලන්න) !!:rofl: