~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    niyama ganak thiyenawa. Bola 12k thiyenawa penumen okkoma ekawage. habai eka bolayak thiyenawa anith bola 11ta wada bara adu ho bara wadi. danne na bara wadida bara aduda kiyala. apita tharadiyak denawa eke bola depaththata dala balance karala thamai kiranda puluwan ( padi na). karanda one 3 parak kirala bara adu ho bara wadi bole hoyaganna eka. meka tikak wela yana wadak. habai sira gana. :):):)

    AL Maths Bio karapu kattiya digatama thread eka karagana giyanam hari.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    Issara kattiya kawuruth na wage..amaruwen mama dapu anthima post eka hoyagaththa..06-27-2010
    Elcid,anu malli dennawa nam cmpus ekedi hambuna.eyalatai meke e kale hitapu anik aiyalatai dan wada athi..
    Me para A/L karapu kattiya wath meka digatama karagena yanawa nam hodai....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    niyama ganak thiyenawa. Bola 12k thiyenawa penumen okkoma ekawage. habai eka bolayak thiyenawa anith bola 11ta wada bara adu ho bara wadi. danne na bara wadida bara aduda kiyala. apita tharadiyak denawa eke bola depaththata dala balance karala thamai kiranda puluwan ( padi na). karanda one 3 parak kirala bara adu ho bara wadi bole hoyaganna eka. meka tikak wela yana wadak. habai sira gana. :):):)

    AL Maths Bio karapu kattiya digatama thread eka karagana giyanam hari.

    බෝල 12 බෝල 6 කණ්ඩායම් 2 කට කඩල තරාදියේ දෙපැත්තට දානව.:dull:

    බර වැඩි බෝල 6 අරන් ඒ 6 බෝල දෙකේ කණ්ඩායම් 3 කට කඩනව.:dull::cool:

    ඒ බෝල දෙකේ කණ්ඩායම් 2ක් ආයි තරාදියේ දෙපැත්තට දාල මනිනව.;)

    එක්කො සමබර වෙයි නැත්තන් එක පැත්තක් බර වෙයි. ඔය දෙවිදියෙන්ම අර බෝලෙ තියන කණ්ඩායම හොයාගන්න පුළුවන්.:cool:

    විශේෂ බෝලෙ බර අනික් ඒවට වඩා වැඩිද අඩුද කියල දන්නැති නිසා දැන් ඉතුරු වේඅ තියන බොඉල දෙක කිරුවට හොයාගන්න බෑ විශේෂ බෝලෙ මොකක්ද කියල:confused::confused:

    දැන් කරන්නෙ ඔය බෝල දෙකෙන් එකක් අරගෙන අර නිසැකවම එක සමාන බෝල 10න් එකක් සමග කිරනව.:D:cool:

    සමබර වුනොත් විශේෂ බෝලෙ අනික. අසමතුලිත වුණොත් විශේෂ බෝලෙ මේක.:yes::yes::cool:
     
    meka hariyanne na mokada wishesha bole bara adu bolayak unanam mulinma 6 group deka depaththata danakota bara adu bole tiyenne udayana paththe. oya aragana thiyenne bara wadiwena paththa. 6 godawal dekakata kadala mulinma kiruwoth wade karanda ba awastha gana madiwenawa. thawa try karala balanda
    :):):)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    meka hariyanne na mokada wishesha bole bara adu bolayak unanam mulinma 6 group deka depaththata danakota bara adu bole tiyenne udayana paththe. oya aragana thiyenne bara wadiwena paththa. 6 godawal dekakata kadala mulinma kiruwoth wade karanda ba awastha gana madiwenawa. thawa try karala balanda
    :):):)

    adeee 6 godawal kadana thaninuth mona ekada kiyal sure naane.:shocked::shocked: wasa ningiraawayi:sorry::sorry: