~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
පළමුවෙන්ම ත්‍රෙඩ් එකට එන්න වෙලා ගියාට සමාව ඉල්ලනවා.... මං මේ දවස් වල ගොඩාක් අවිවේකයි... හරි... ආපු එකේ පුංචි දෙයක් හරි කියලා ගියොත් හොඳයිනේ...

අංක ගණිතයේ රටා ගොඩාක් තියෙනවා... මං මේ කියන්නේ එයින් එක් රටාවක් ගැන.. පුංචි මැජික් එකක් කරලම පටන් ගන්නම් කෝ... ඔන්න එහෙනම් පටන් ගමු..

ඉලක්කමක් හිතා ගන්න....
ඒ ඉලක්කම 4 න් වැඩි කරන්න...
දැන් ඒ උත්තරේට 4ක් එකතු කරන්න...
දැන් උත්තරේ 2න් බෙදන්න...
දැන් ඒ උත්තරේ 9න් වැඩි කරන්න.... (කැල් එක ඕන වෙයි ද...?)
දැන් උත්තරේට 5ක් එකතු කරන්න...
දැන් ඒ උත්තරේ තනි ඉලක්කමක් වෙනකම් හරහට එකතු කරන්න...
උදා -:
(39==> 3 + 9 ==> 12==> 1+2==>3)

දැන් ඒ ආපු උත්තරේ 6න් වැඩි කරන්න...
දැන් ඒ උත්තරේ 3න් වැඩි කරන්න...
දැන් ඒකට 9ක් එකතු කරන්න...

මං දැන් උත්තරේ කියන්නද...?

99යි ... හරි නේද.?

මං තව චුට්ටකින් මේකෙ ක්‍රමය කියන්නම්... තරහා නෑ... නේ...?
4.gif
4.gif

I got it.:):)Hoda gataluwak aiya.Podi magic ekak neda.But mama answer eka methana post karan na.:)Mallialata thawa awasthawa dila balanawa. :)
Thanks aiya.:):)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
පළමුවෙන්ම ත්‍රෙඩ් එකට එන්න වෙලා ගියාට සමාව ඉල්ලනවා.... මං මේ දවස් වල ගොඩාක් අවිවේකයි... හරි... ආපු එකේ පුංචි දෙයක් හරි කියලා ගියොත් හොඳයිනේ...

අංක ගණිතයේ රටා ගොඩාක් තියෙනවා... මං මේ කියන්නේ එයින් එක් රටාවක් ගැන.. පුංචි මැජික් එකක් කරලම පටන් ගන්නම් කෝ... ඔන්න එහෙනම් පටන් ගමු..

ඉලක්කමක් හිතා ගන්න....
ඒ ඉලක්කම 4 න් වැඩි කරන්න...
දැන් ඒ උත්තරේට 4ක් එකතු කරන්න...
දැන් උත්තරේ 2න් බෙදන්න...
දැන් ඒ උත්තරේ 9න් වැඩි කරන්න.... (කැල් එක ඕන වෙයි ද...?)
දැන් උත්තරේට 5ක් එකතු කරන්න...
දැන් ඒ උත්තරේ තනි ඉලක්කමක් වෙනකම් හරහට එකතු කරන්න...
උදා -:
(39==> 3 + 9 ==> 12==> 1+2==>3)

දැන් ඒ ආපු උත්තරේ 6න් වැඩි කරන්න...
දැන් ඒ උත්තරේ 3න් වැඩි කරන්න...
දැන් ඒකට 9ක් එකතු කරන්න...

මං දැන් උත්තරේ කියන්නද...?

99යි ... හරි නේද.?

මං තව චුට්ටකින් මේකෙ ක්‍රමය කියන්නම්... තරහා නෑ... නේ...?
Try this guyz.:):)
First page eken links denakam post hoya ganna podi awlak thiyenawa wage.:(
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ah ela ela macho thread eka patan aran ne,man free una welawaka daannm mona hari,bt dannm AL ehema mathakth ne ;) keep up good work
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ඔන්න ගෙදර නිකන් ඉන්න ගමන් හදන්න ගාණක් ඒ ලෙවල් මැත්ස් කරන අයට

ඕනෑම ABC ත්‍රිකෝණයකට Cos A + Cos B +Cos C < 3/2 බව පෙන්වන්න.

ලේසි වැඩිද මන්ද ..:(

man meka issaranm hadala tiyenwa dan eth mathaka ne :(
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඔන්න ගෙදර නිකන් ඉන්න ගමන් හදන්න ගාණක් ඒ ලෙවල් මැත්ස් කරන අයට

    ඕනෑම ABC ත්‍රිකෝණයකට Cos A + Cos B +Cos C < 3/2 බව පෙන්වන්න.

    ලේසි වැඩිද මන්ද ..:(

    mathprobz.jpg

    danata awurudu 4kata withara kalin nam me gana hambauna wage mathakai eth haduwe me widihata nemeida manda:oo::oo::oo: thawath krama thiyenawanam ewath danda me gana prashna thiyenawanam ahanda :):):)