~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    mama innawa.hello malli.
    kattiya eye ra wenakal ganan hadala neda.:lol:

    ඔව් ඔව් අක්කේ ඒකනේ ..මහරෑ වෙනකල් ගණන් හැදුවා..ක්‍රිකට් ගැනත් කතා කලා :lol:

    ඔයාගෙ විශ් එකට ගොඩක් ස්තූතියි :D
    ඒත් මට ඔයාට විසිටර් මැසේජ් එකක් එවන්නෑ බෑනේ :baffled::(

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    451_lg.jpg

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඒකනෙ අක්කෙ බලන්නකු
    මේකෙ මොකක්හරි හොරයක් තියනවා :lol::lol:
    ලොක්කට රිපෝට් කරල බලන්න ඕනෙ:rofl:

    හොද අදහස මල්ලි.කලින් මමයි පලවෙනියට හිටියෙ.:P
    මේක අපි දෙන්නට විරුද්දව කරපු කුමන්ත්‍රනයක් මල්ලි.:rofl:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    ඔව් ඔව් අක්කේ ඒකනේ ..මහරෑ වෙනකල් ගණන් හැදුවා..ක්‍රිකට් ගැනත් කතා කලා :lol:

    ඔයාගෙ විශ් එකට ගොඩක් ස්තූතියි :D
    ඒත් මට ඔයාට විසිටර් මැසේජ් එකක් එවන්නෑ බෑනේ :baffled::(

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    451_lg.jpg

    ස්තුති මල්ලි.:)
    මම මේ කල්පනා කර කර හිටියෙ අර ඊයෙ දාලා තියෙන ගානයි එදා අපිට මිස් උනු ගානයි ගැන.ඔය ඒව හැදුවද මල්ලි?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ස්තුති මල්ලි.:)
    මම මේ කල්පනා කර කර හිටියෙ අර ඊයෙ දාලා තියෙන ගානයි එදා අපිට මිස් උනු ගානයි ගැන.ඔය ඒව හැදුවද මල්ලි?

    ඊයෙ අර ෆිසික්ස් ගාණ ද ? අනේ නෑ අක්කේ..මට නම් හිත ගන්නත් බෑ
    අනික් මිස් උන ගාණ මොකද්ද අක්කේ ?
    මගේ අව්කලනය ගාණද ?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඊයෙ අර ෆිසික්ස් ගාණ ද ? අනේ නෑ අක්කේ..මට නම් හිත ගන්නත් බෑ
    අනික් මිස් උන ගාණ මොකද්ද අක්කේ ?
    මගේ අව්කලනය ගාණද ?

    මොකද්ද ඒ අවකලනය ගාන?
    අර අපි උත්සහා කරපු ගාන නෙද?
    එක නෙමෙ මම කිව්වෙ Applied ගානක් දාල තිබ්බ.ගෝලයක් ඇතුලෙ දන්ඩක් තියන එකක්.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    චැට් මල්ලි එවා ගනන් කරලා තියන් ඉන්නෙ අහන අහන අයට කියන්න.මටත් එදා කිව්වා 18යි කියලා.:rofl:
    හෙහෙඊඊ..ඒහෙමද ?
    මම හොතන්නෙ නැතු ව කීවෙ..එතකොට එයා කීවා 32 ක් න 18 කියලා :lol::lol:
    ඔයාටත් කීවද ?:lol:

    මොකද්ද ඒ අවකලනය ගාන?
    අර අපි උත්සහා කරපු ගාන නෙද?
    එක නෙමෙ මම කිව්වෙ Applied ගානක් දාල තිබ්බ.ගෝලයක් ඇතුලෙ දන්ඩක් තියන එකක්.

    ආහ් ඔව් අක්කේ මම කීවෙ ඒක තමා
    එහෙම ගානකුත් තිබ්බද අක්කේ..අය්යෝ..මම දැක්කෙවත් නෑ :baffled::(

    ඉන්න බලන්නම්
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හෙහෙඊඊ..ඒහෙමද ?
    මම හොතන්නෙ නැතු ව කීවෙ..එතකොට එයා කීවා 32 ක් න 18 කියලා :lol::lol:
    ඔයාටත් කීවද ?:lol:

    ඔව්නෙ මල්ලි.:rofl:නිකන් ඉන්න වෙලාවට ඇවටගෙ දත් ගනන් කරනවද දන්නෙ නෑ ඒ මල්ලි.:lol:

    ආහ් ඔව් අක්කේ මම කීවෙ ඒක තමා
    එහෙම ගානකුත් තිබ්බද අක්කේ..අය්යෝ..මම දැක්කෙවත් නෑ :baffled::(

    ඉන්න බලන්නම්

    මේකෙ ගනන් හොයන්න ගියාම එපා වෙනව මල්ලි.ඔය අර කිව්ව විදියට ලින්ක්ස් ටික දැම්මෙ නැත්ද?එහෙම කලා නම් ලේසි වෙවි.

    මම ඒ ගානට රුපයක් ඇන්ද.එත් මට දැන් වැඩියම මතක නෑ ඒ ජාතියෙ ගනන්.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    me mamada?:rofl:
    apita kawda chande denne ithin.EK awrudu kumariya kiyanne wadiyama EK eke famous grl thorana ekakne.

    oya narakada EK awrudu kumara ekata giyoth?:P:rofl:

    aiyooo aparade oyata yanna ne tibbe,api kohmada hari dinawala denwane ;)
    hehe man yanne inne awurudu naya tharageta,EK ekema inne man withreane.kohomath dinanwa :P
    koo me Eclid ehema ;)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව්නෙ මල්ලි.:rofl:නිකන් ඉන්න වෙලාවට ඇවටගෙ දත් ගනන් කරනවද දන්නෙ නෑ ඒ මල්ලි.:lol:

    මේකෙ ගනන් හොයන්න ගියාම එපා වෙනව මල්ලි.ඔය අර කිව්ව විදියට ලින්ක්ස් ටික දැම්මෙ නැත්ද?එහෙම කලා නම් ලේසි වෙවි.

    මම ඒ ගානට රුපයක් ඇන්ද.එත් මට දැන් වැඩියම මතක නෑ ඒ ජාතියෙ ගනන්.

    අද අහලා බලන්න ඕන පෙරියගෙන් :lol::lol:

    දැම්මා අක්කේ 111 , 131 පිටු වල...ඒත් ඒක කවුරුවත් දන්නෙ නැද්ද දන්නේ නෑ:(:(
    ඉන්න මමත් හොයාගන්න බලන්නම්..සිංහරාජයේ වැටුනු ඉදි කට්ටක් හොයනවා වගේ වෙයිද දන්නේ නෑ:lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම එහෙනම් යනවා..උදේට කාලා නෑ..දැන්නම් ඉන්න බෑ වගේ
    එහෙනම් දෙන්නට ම ආයෙත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    බුදු සරණයි :)