~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මොකද මේ හිනාවෙන්නේ ? :confused::confused: ඇයි රාමයි රාවනයි ටොපි කාල නෑ කියල හිතුවද:angry::angry::angry:
අයියෝ නෑ, අගයන් එන්නෙ නැති එකක් දුන්න නම් තමයි මරු.ඒක නෙමෙයි රාවණා ලග මුලින් තිබුන ටොපි ගානද නැත්නම් පස්සෙ තිබුන ටොපි ගානද,:eek::eek:දැන් ටොපි ගනන් වැඩි වෙල අයියෙ.:eek::eek:මම නම් කන්නෙත් නෑ දැන් නම්,:eek::eek:. දැනුත් රාමල රාවණාල ඉන්නවනේ. ගැටලුවක් නෑ.;);)
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :(:(Sanipa na aiya.. Podi injury ekak una wawe nanna gihin. :(
    Amma baninawa ra wenakam innakota.
    Will join latr.
    බුදු සරණයි කට්ටියටම.:)
    බායි.. ටටා.:D:D

    හෆ්ෆා මොකද කරන් තියෙන්නේ
    පස්සෙ සෙට් වෙමු එහෙනම්

    සුබ රැයක්
    බුදු සරණයි
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අයියෝ නෑ, අගයන් එන්නෙ නැති එකක් දුන්න නම් තමයි මරු.ඒක නෙමෙයි රාවණා ලග මුලින් තිබුන ටොපි ගානද නැත්නම් පස්සෙ තිබුන ටොපි ගානද,:eek::eek:දැන් ටොපි ගනන් වැඩි වෙල අයියෙ.:eek::eek:මම නම් කන්නෙත් නෑ දැන් නම්,:eek::eek:. දැනුත් රාමල රාවණාල ඉන්නවනේ. ගැටලුවක් නෑ.;);)

    :confused::confused::confused:හදන විදිහට හදන්නකො එතකොට උත්තරේ එයි.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :confused::confused::confused:හදන විදිහට හදන්නකො එතකොට උත්තරේ එයි.
    :eek::eek::eek:මට උත්තරේ කියන්න හිතෙන්නෙම නෑ.:no::no:මම මේ කල්පනා කරන්නෙ මොකක්ද මේ උප්පරවැට්ටිය කියලයි. කටින් අල්ල ගන්නයි එහෙම අහුවෙ.:eek::eek::eek::lol::lol::lol::lol:
    හෆ්ෆා මොකද කරන් තියෙන්නේ
    පස්සෙ සෙට් වෙමු එහෙනම්

    සුබ රැයක්
    බුදු සරණයි
    :(:(හොදටම හෙඩ් ඒක් මල්ලි.:(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :eek::eek::eek:මට උත්තරේ කියන්න හිතෙන්නෙම නෑ.:no::no:මම මේ කල්පනා කරන්නෙ මොකක්ද මේ උප්පරවැට්ටිය කියලයි. කටින් අල්ල ගන්නයි එහෙම අහුවෙ.:eek::eek::eek::lol::lol::lol::lol:

    :(:(හොදටම හෙඩ් ඒක් මල්ලි.:(

    උත්තර කියන්න ඔහොම ලැජ්ජවෙන්න එපා. වැරදුනාට කමක් නෑ මෙතන කවුරුවත් හිනාවෙන කට්ටිය නෑ. :P:P:P:P:P:P

    අහ් හෙඩේක් ද පැනඩෝල් බිව්වනම් හරි:(:(:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    උත්තර කියන්න ඔහොම ලැජ්ජවෙන්න එපා. වැරදුනාට කමක් නෑ මෙතන කවුරුවත් හිනාවෙන කට්ටිය නෑ. :P:P:P:P:P:P

    අහ් හෙඩේක් ද පැනඩෝල් බිව්වනම් හරි:(:(:(:(
    හප්පා මම පැනඩෝල් බොන්නෙ නෑ. සිංහල බෙහෙත් විතරයි පොඩි පොඩි ලෙඩ වලට. ඒත් මේක නම් ලොකු අවුලක්.. මට පිස්සු හැදෙයිද දන්නෙ නෑ.(අමුතුවෙන් හැදෙන්න ඕන නෑ නේ):D:D:D:lol::lol::rofl::rofl:
    ඒක නෙමෙයි.ඔය ගාන නම් මට ජීවිත කාලෙම උත්සහ කලත් හදන්න බෑ. අනේ මට බැරියෝ....:(කවුරුහරි කියල දෙන්නකෝ.:eek:
    ඔය වගේ ගනන් ටිකක් තියෙනව මගේ ලග. රාමසිංහගෙ පොතෙන් ගත්ත ඒවා ටිකකුත් තියෙනවා. විසංවාද ගැන කථා ටික දන්නත් බැරි උනා.:(ඒ ටික මම ඉක්මනින් දාන්නම්.:D:D O/L කරන කට්ටියකුත් ගෙන්න ගත්තොත් හොදයි මේකට.:D:nerd::nerd:
     
    ඔව් O/L අයත් ගෙන්නගත්තොත් හොදයි තමා.:D:D එකපාරටම මෙහෙම ගානක් දැම්මහම අප්සෙට් යනව නේද? :D:D:D:D:D අර ටිකත් වෙලාවක දාන්නකො එහෙනම්:):):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔව් O/L අයත් ගෙන්නගත්තොත් හොදයි තමා.:D:D එකපාරටම මෙහෙම ගානක් දැම්මහම අප්සෙට් යනව නේද? :D:D:D:D:D අර ටිකත් වෙලාවක දාන්නකො එහෙනම්:):):)
    Nathuwa nathuwa.. mawa confuse una me gana nisa. kalin kisima ganakata une nathi tharam.:lol::lol::D;)
    Ela ela.
    Bye :) :)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Sure da ?:nerd::nerd: Mama hithanne mama nemei confused une.
    ":confused::confused::confused:හදන විදිහට හදන්නකො එතකොට උත්තරේ එයි."

    :lol::lol::lol::lol:Ela ela.. Just joke.. :):)

    ah aiyo eka man nikan kiwwe. oya e welawe kisima therumaknathi boru prashnayak ahanne kiyala mata theruna ekai ehema kiwwe.:D:D:D
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :shocked::shocked::shocked::shocked: මම අමද්‍යප.

    තිතට මතද?:yes:

    ඔන්න එහෙනම් මම ගානක් දානවා. කට්ටියට මොරාල් පිටම හදන්න.

    රාමා සහ රාවනා තමන් දෙදෙනා ලගම ඇති මුලු ටොපි ගනන 12ක් යැයි පවසයි. රාවනා රාමාගෙන් ටොපි 2ක් ඉල්ලාගත් පසු තමන් ලග ඇති ටොපි ගනන රාමාගේ ලග ඇති ටොපි ගනන මෙන් දෙගුනයක් යැයි පවසයි. රාවනා ලග ඇති ටොපි ගනන සොයන්න.

    :eek:
    කෝ මේකෙ දත්ත මදිනේ.
    ඇල්බෙන්ලිබේද?ඩෙල්ටාද?හැක්ස්ද?සෙන්ටෙර්ශොක්ද? කියල දන්නැතුව කොහොමද හදන්නෙ?
    6.gif
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    තිතට මතද?:yes:

    :eek:
    කෝ මේකෙ දත්ත මදිනේ.
    ඇල්බෙන්ලිබේද?ඩෙල්ටාද?හැක්ස්ද?සෙන්ටෙර්ශොක්ද? කියල දන්නැතුව කොහොමද හදන්නෙ?
    6.gif
    අහ්.. ඒකත් ඇත්ත නේ.
    6.gif
    මට තවම හදන්න බැරි උනා.:eek::eek:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අහ්.. ඒකත් ඇත්ත නේ.
    6.gif
    මට තවම හදන්න බැරි උනා.:eek::eek:

    ඒක වෙන්නැති එහෙනම්.;)

    ඊයෙ රෑ කට්ටිය රාවනා ගැන කතා කලා මිසක් ගනන් හැදුවෙ නෑ නේද?
    ඔයල අම්පාරෙ කොහෙද ගියේ?අර සත්තු බැලුවෙ කොහෙදිද?
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඒක වෙන්නැති එහෙනම්.;)

    ඊයෙ රෑ කට්ටිය රාවනා ගැන කතා කලා මිසක් ගනන් හැදුවෙ නෑ නේද?
    ඔයල අම්පාරෙ කොහෙද ගියේ?අර සත්තු බැලුවෙ කොහෙදිද?
    ඒක ඇත්ත.:eek:
    අම්පාර,කුමන, පානම් පත්තුව(ඉස්සර වගේ මෝඩ අයනෙමෙයි දැන් පානම් පත්තුවෙ ඉන්නේ) ආරුගම් බේ, සාම චෛත්‍ය, බුද්ධංගල තමයි ගියේ.. ඔයත් ගිහින් තියෙනව නේද අම්පාර පැත්තෙ. :) :)