අපේ අයියා මට පොතක් දුන්න 'How to Stop Worrying and Start Living' කියල පොතක්.Dale Carnegie ලියපු එකක්.. ඒකෙ තියෙන්නෙ Keep buzy so no worries කියල. මම නම් හැම වෙලාවෙම මොකක් හරි කරනවා.. එළකිරි එන්නෙත් ඒකයි.. අයියේ ඔයා ඔහොම මූඩ් අප්සට් එකේ හිටියොත් නම් studies මිස් වෙයි.
![]()
මොනව උනත් පාඩම් වැඩ වලට මුල් තැන දෙන්න අයියේ.. අපි හැමෝටම ගැටලු තියෙනවා.ඒ කතාවනම් ඇත්ත. ස්ටඩීස් අලුතින් මිස් වෙන්ඩ දෙයක් නෑ මිස් උනාට දැන් ගානක් නෑ. රිපීට් උන්නැත්තන් එච්චරයි. රැග් එක නෑ පොඩ්ඩක්වත් බයවෙන්ඩ එපා. මුල් දවස්වල ලෙක්චර්ස් වලට යන්න ඕනෙ පෝලිමට ඒකයි කිව්වෙ.


මොනව කරන්නද .
මම නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම අභියෝග තමයි..
ඒවා දිනන එක අපිට ගේමක් නෑ නේ.
මම කියල නැතුව ඇති මම නම් A/L කළෙත් Sir කෙනෙක් එක්ක challenge එකක් නිසා.
පොර දැන් මගේ මූණවත් බලන්නේ නෑ.. මාව che clz එකෙන් එලියටත් දැම්මා.
ඒ කාලෙ che,phy,maths වලට මට ලකුණු තිබුනෙම නෑ.
ඔයත් අරමුණ වෙනස් කරල අලුත් දෙයක් target කරන්න.


මොනව උනත් පාඩම් වැඩ වලට මුල් තැන දෙන්න අයියේ.. අපි හැමෝටම ගැටලු තියෙනවා.මොනව කරන්නද .
මම නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම අභියෝග තමයි..
ඒවා දිනන එක අපිට ගේමක් නෑ නේ.
මම කියල නැතුව ඇති මම නම් A/L කළෙත් Sir කෙනෙක් එක්ක challenge එකක් නිසා.
පොර දැන් මගේ මූණවත් බලන්නේ නෑ.. මාව che clz එකෙන් එලියටත් දැම්මා.
ඒ කාලෙ che,phy,maths වලට මට ලකුණු තිබුනෙම නෑ.
අන්තිම හරියෙ හිටියේ.. මම තරම් කාලෙ කාපු එකෙක් නැතුව ඇති. ගේම් ගැහුව එක විතරයි. ජීවිතේම එපා වෙලා වගේ හිටියෙ,, දැන් ආයිත් එහෙම වෙලා මටත්.. ඒත් ඉක්මනින්ම හරි යයි කියල හිතෙනවා.ඔයත් අරමුණ වෙනස් කරල අලුත් දෙයක් target කරන්න.
![]()



මට දැන් හැමෝම කරන්ඩ ඕන එක එකදේවල් කියල තියෙනව එත් හරියන්නෙ නෑ. මට දැන් කවුරු කොහොම ඔලුවෙන් හිටගන කිව්වත් වැඩක් නෑ. කාලකන්නි ජීව්තයක් දැන් ගෙවන්නෙ. මට දෙයක් එපාවුනොත් එපාම තමයි.



එහෙමදහ්ම්ම් අහන්ඩත් සන්තෝසයි එහෙම දෙයක්.මට දැන් හැමෝම කරන්ඩ ඕන එක එකදේවල් කියල තියෙනව එත් හරියන්නෙ නෑ. මට දැන් කවුරු කොහොම ඔලුවෙන් හිටගන කිව්වත් වැඩක් නෑ. කාලකන්නි ජීව්තයක් දැන් ගෙවන්නෙ. මට දෙයක් එපාවුනොත් එපාම තමයි.
![]()





එතකොට දුක් වෙන්නවත් කාලයක් නැති වෙනවා.
එහෙමද
ඒත් මම හිතන විදියට ඔයාට හොඳ සහකාරියක් ලැබුනම ඔය අදහස් වෙනස් වෙයි.
(Mama experiece walin kiyanne)එතකොට දුක් වෙන්නවත් කාලයක් නැති වෙනවා.
![]()




එහෙම කියන්ඩ තරම් කෙනෙක් නෑ.මම හිතන්නෙ කිව්වත් ඒ හැමෝම මට දෙන උත්තර මම දන්නව.
ඔයාත් කවදාහරි කියාවි එතකොට MLTR වගේ.

ඔන්න මම ගානක් දාන්නම්.
(a+(a+( a+ .....+a^1/2)^1/2 )^1/2 )^1/2 <{1+ (4a+1)^1/2}/2
බව ගණිත අභ්යුහනයෙන් පෙන්වන්න..![]()
ඔවු.මේකෙ වර්ගමූල ලකුන ටයිප් කරන්න බැරි නිසා මේක කොහොම දාන්නද මන්දා..මේක මේ දාලා තියෙන විදිය හරිද ?
(a+........ (a+((a + a^1/2)^1/2)^1/2)^1/2) ^1/2
නෙමෙයි නේද ?
ආහ්...
අසමානතාවය තියෙන නිසා කොහොමත් මම හිතන්නෙ
a<b , b<c නම්
a<c එකත් ඕන වෙයි.
මම දැන් යනවා.Clz එකක් තියෙනවා.ආයිත් එන්නෙ හවසට.
කවුරුවත් හැදුවෙ නැත්නම් හදන්න උත්සහ කරන්නම්.
![]()


මම මේකෙ ගනන් ගොඩ කාලෙකින් දාලා නැති නිසයි දැම්මෙ.


මම නම් හිතන්නෙ ඔය හොද ගර්ල් කෙනෙක් හොයාගත්තම ඔය ගතිය නැතුව යාවි.ඔයාට දැන් ජීවිතෙ අරමුනක් ඇති කරගන්නයි ඕනි.එතකොට සේරම හරි යනවා.ඔයාත් කවදාහරි කියාවි එතකොට MLTR වගේ.
"යු ටුක් මයි හාට් අවේ.වෙන් මයි හෝල් වර්ල්ඩ් වර්ස් ග්‍රේ...........
යු බිකම් ද මීනින් ඔෆ් මයි ලයිෆ් "කියලා.![]()






මම නම් හිතන්නෙ ඔය හොද ගර්ල් කෙනෙක් හොයාගත්තම ඔය ගතිය නැතුව යාවි.ඔයාට දැන් ජීවිතෙ අරමුනක් ඇති කරගන්නයි ඕනි.එතකොට සේරම හරි යනවා.ඔයාත් කවදාහරි කියාවි එතකොට MLTR වගේ.
"යු ටුක් මයි හාට් අවේ.වෙන් මයි හෝල් වර්ල්ඩ් වර්ස් ග්‍රේ...........
යු බිකම් ද මීනින් ඔෆ් මයි ලයිෆ් "කියලා.![]()



අක්කගෙ අයියත් එහෙම කිවුවද?![]()

ඔයා තාම පොඩි වැඩී.
ඔයා නරක් උනොත් ඒවා අහලා ඔයාලගෙ අම්මා මට බනිවීනෙ මල්ලි.


එයා කියපුවා ඔයාට කියන්න බෑ.ඔයා තාම පොඩි වැඩී.
ඔයා නරක් උනොත් ඒවා අහලා ඔයාලගෙ අම්මා මට බනිවීනෙ මල්ලි.
![]()


නරක්වෙන දේවලුත් කිව්වද හලෝ 




මේක කවුරුත් හදල නැතිනිසා මම ටිකක් බැලුව (a+(a+( a+ .....+a^1/2)^1/2 )^1/2 )^1/2 = y කියල ගත්තොත් a + (a+( a+ .....+a^1/2)^1/2 ) = y^2
(a+( a+ .....+a^1/2)^1/2 ) = y^1/2 - a
(a+( a+ .....+a^1/2)^1/2 ) < y නිසා
y^1/2 - a < y
y^1/2 - y - a < 0
a = 1 උනහම y^1/2 - y - 1 < 0 => (1-5^1/2)/2 < y < (1+5^1/2)/2
නමුත් y > 0 නිසා 0 < y < (1+5^1/2)/2
(a+(a+( a+ .....+a^1/2)^1/2 )^1/2 )^1/2 < (1+5^1/2)/2
a = 1 විට {1+ (4a+1)^1/2}/2 = (1+5^1/2)/2 මේ නිසා a = 1 විට ප්‍රතිපලය සත්‍යයි.
a = p විට (p+(p+(p + .....+p^1/2)^1/2 )^1/2 )^1/2 < {1+ (4p+1)^1/2}/2
p = p+1 විට (p+1+(p+1+(p+1 + .....+(p+1)^1/2)^1/2 )^1/2 )^1/2 = k කියල ගත්තොත් කලින් y^1/2 - y - a < 0 ගත්ත වගේම k^1/2 - k - (p+1) < 0 කියල ගන්න පුලුවන්නෙ එතකොට (1-(4(p+1)+1 )^1/2)/2 < k < (1+(4(p+1)+1)^1/2)/2
නමුත්
k > 0 හා p > 0 නිසා 0 < k < (1+(4(p+1)+1)^1/2)/2 දැන් වැඩේ හරිනෙ නේද.
(p+1+(p+1+(p+1 + .....+(p+1)^1/2)^1/2 )^1/2 )^1/2 < (1+(4(p+1)+1)^1/2)/2
මේක හදන්න තව විදිහක් තියෙනවනම් ඒකත් දාන්න. මේක මෙහෙම හැදුවට මටනම් අප්සෙට් එකක් තියෙනව වගේ හිතෙනව.
මේක හැදුවට මට ලියන විදිහ එහෙම හරියටම මතකත් නෑ