ow aiya
me anith okkoma mang arenna chat karanawa
mata me hathith daalaa megolanta science gana katha karanna kiyalama
![]()
කියල වැඩක් නෑ බං
ඔය අනුරාධයට එහෙම චැට් කරන්න එපා කියනවට වඩා හොඳයි කට බිම උලාගන්නවා

ow aiya
me anith okkoma mang arenna chat karanawa
mata me hathith daalaa megolanta science gana katha karanna kiyalama
![]()

hmm
commerce lesi wadi nisa Science kara
hmm ow.....monahari daanna ona.
meka patan ganna kaale hitiye chuttak eth dan kammali![]()

apo kammli wenna epa malli.api seramala kammaliyo thama.ape thread eke kammaliyo thama wadipurama inne.![]()

කියල වැඩක් නෑ බං
ඔය අනුරාධයට එහෙම චැට් කරන්න එපා කියනවට වඩා හොඳයි කට බිම උලාගන්නවා![]()
ඔයත් ආවද?දැක්ක කල්.
හොද ත්රෙඩ් එකක් මල්ලි.ස්තුතියි.මල්ලි මුහුදෙ ඉන්න සත්තු ගැන ගොඩක් ආසයි වගේ.දවසක් තල්මස්සු ගැනත් දැම්මෙ.
![]()

apo kammli wenna epa malli.api seramala kammaliyo thama.ape thread eke kammaliyo thama wadipurama inne.![]()

හලෝ චැට් මල්ලියා.ඔයත් ආවද?දැක්ක කල්.
![]()

කියල වැඩක් නෑ බං
ඔය අනුරාධයට එහෙම චැට් කරන්න එපා කියනවට වඩා හොඳයි කට බිම උලාගන්නවා![]()

නෑ එයත් අපේ වයසෙ
බයෝ කලේ
මාර රිසල්ට් එකක් තියෙන්නේ මම හිතන්නේ
එයාට යුනි ගියාම මේකට ඇඩික්ට් වෙන එක කරදරයක් වෙයි කියල එන්නේ නෑ කියලා එල්සිඩ් අය්යා කීවා![]()

ඌ කොළඹ අහුවෙනවා ඇති නේද?
නැත්තම් අපිට සෙට් වෙන්න තිබ්බා

අනේ මන්ද බං උඹට ඉතින් මොනවා කියන්නද මන්ද![]()

ow aiya
me anith okkoma mang arenna chat karanawa
mata me hathith daalaa megolanta science gana katha karanna kiyalama
![]()

සහතික ඇත්ත...මාස කීයක් ද නේද ?ඔවු එක නම් ඇත්ත.කොහොමත් අපිට ඒ කාලෙට ආයිත් පාඩම් කරන්න ගත්තම ගොඩක් අමාරු වෙයි දැන් නිකන් ඉදලා පුරුදු වෙලා.![]()
![]()

ඔය 1ස්ට් පෝස්ට් එකේ ඉමේජ් එක හැදුවෙ කුඩෝස් මල්ලී තමා![]()
ඔහ්.මම දන්නෙ නැති කට්ටිය ගොඩක් ඉන්නවා වගේ මේ ත්රෙඩ් එකට උදව් කරපු.හොදයි හොදයි.
අනිවාකොහොමත් කොළඹ අය ගොඩක් කොළඹමනෙ

අප්පා මට අද උදේ නැගිටුනේ නෑ මචන්අද අපි ඉස්කෝලෙ ගියානෙ,උඹල එන්න එහෙම එපා
මේ පාර උන්ට ප්රැක්ටිකල් වලට උදව් වෙන්න
තනි අයිස් පාරක්![]()

ඔව් අක්කේ..ලොක්කය්යා තමා ප්රධානියාඇත්තද.ඔහ්.මම දන්නෙ නැති කට්ටිය ගොඩක් ඉන්නවා වගේ මේ ත්රෙඩ් එකට උදව් කරපු.හොදයි හොදයි.
![]()

නමස්තේ
දැක්ක කල් කිවුවෙ මේ ටිකේ මම නැති අඩුව දැනුනද?![]()

ඔව් අක්කේ..ලොක්කය්යා තමා ප්රධානියා
එහෙනම් මම යනවා..අරයට මේක කන්න දෙන්න එපා
බායි..ගුඩ් නයිට්