~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
පුංචිම ගාණක්
අනුකල ‍x (x-2)^1/2
සීමාව 0 ඉඳලා 2 ට
මම දන් යන්නත් ඕනි.අනූ මල්ලි ගානක් දාලනෙ.මේක අර 3/2 විදියට හදන්න පුලුවනි නේද.:)

(x-2)^3/2 =අනුකල 3/2 (x-2)^1/2

ඒ නිසා.කොටස්් වශයෙන් අනුකලනය කලාම හරි නේද මල්ලි?
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :eek:ඊයා.:eek:
    කොහොමද අනේ ඔයාලා ගෙවල් වල ඉන්නෙ.:eek:අතුගාන්නෙ වත් නැත්ද?:shocked:

    ඊයා:growl::growl::growl::growl: මගෙ කාමරේ වැඩ මම තමයි කරන්නෙ අම්මට වැඩිය කරන්න එපාකියලයි තියෙන්නෙ. ඒකනිසා ඉතින් මාස තුන හතරකට සැරයක් තමා ඒකනම් අතුගෑවෙන්නෙ.:P:P:P (වැලි අස්සෙන් ෆ්ලෝ ටයිල්ස් පෑගෙන්න ගත්තහම අප්සෙට් නිසා:P:P:P) කැරපොත්තොනම් කොහෙන් එනවද මන්ද කොරියාවෙ වගේ බැදල සෝස් දාල කාල තමයි උන්වනම් ඉවරකරන්න වෙන්නෙ.:lol::lol::lol::lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    Elakiri එකේම පරණ ත්‍රෙඩ් එකකින්..:):)
    ඕන පොතේ නමත් එක්ක එළකිරි කියල ගහල search කරල බලන්න.. එහෙම හොයා ගන්න තව පොඩි උපක්‍රම ටිකක් තියෙනවා. :) සිංහලෙන් ගහලත් හොයන්න පුළුවන්..;)

    "Google is the god"
    මම දවසක් පොතක් කියෙව්වා.ඒකෙ කුතුහලේ වැඩිම තැන තම අන්තිම පිටු 2.කවුදෝ අන්තිම පිටු දෙක ඉරලා දාල.:growl:සේරම අභිරහස එලි කරන තැන.:(මට රෑ නින්ද ගියෙත් නෑ එදා.:(:lol:
    ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා.:yes:මම ඔයා කියපු විදියට හොයන්නම්.ස්තූතියී.මම දැන් යනවා.:)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම දන් යන්නත් ඕනි.අනූ මල්ලි ගානක් දාලනෙ.මේක අර 3/2 විදියට හදන්න පුලුවනි නේද.:)

    (x-2)^3/2 =අනුකල 3/2 (x-2)^1/2

    ඒ නිසා.කොටස්් වශයෙන් අනුකලනය කලාම හරි නේද මල්ලි?

    හප්පා එහෙමද අක්කේ
    මට ඕක ‍x-2 =t දාල පිස්සුවක් කලා
    චාටර් ද මන්ද මම :(:lol:

    තෑන්ක්ස් සිස්

    යනවනම් එහෙනම් ගුඩ් නයිට් කීවා
    tc..bs :)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඊයා:growl::growl::growl::growl: මගෙ කාමරේ වැඩ මම තමයි කරන්නෙ අම්මට වැඩිය කරන්න එපාකියලයි තියෙන්නෙ. ඒකනිසා ඉතින් මාස තුන හතරකට සැරයක් තමා ඒකනම් අතුගෑවෙන්නෙ.:P:P:P (වැලි අස්සෙන් ෆ්ලෝ ටයිල්ස් පෑගෙන්න ගත්තහම අප්සෙට් නිසා:P:P:P) කැරපොත්තොනම් කොහෙන් එනවද මන්ද කොරියාවෙ වගේ බැදල සෝස් දාල කාල තමයි උන්වනම් ඉවරකරන්න වෙන්නෙ.:lol::lol::lol::lol:

    ඊයා අනේ..මෙයාලා අප්පිරියා කතා කියනවා.කැරපොත්තො???හරිම ඊයා සතෙක්නෙ.:eek:මම නම් ආසම නෑ.:eek::eek:
    මම හිතුවා.සූකර උන බෝ වෙන්නෙ ඔයාගෙ කාමරෙන් තමා.:shocked::yes::P
    අපි නම් දවසට සැරයක් කාමර අතු ගානව.:)
    මම දැන් යනවා.:)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මම දවසක් පොතක් කියෙව්වා.ඒකෙ කුතුහලේ වැඩිම තැන තම අන්තිම පිටු 2.කවුදෝ අන්තිම පිටු දෙක ඉරලා දාල.:growl:සේරම අභිරහස එලි කරන තැන.:(මට රෑ නින්ද ගියෙත් නෑ එදා.:(:lol:
    ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා.:yes:මම ඔයා කියපු විදියට හොයන්නම්.ස්තූතියී.මම දැන් යනවා.:)

    අයියෝ අපරාදෙ ආයෙ පොතක් ගත්තහම මුලින්ම බලන්න අන්තිම පිටු 2 තියෙනවද කියල නැත්නම් මල ජන්ජාලයයි:P:P:P:P. ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා කිව්වෙ අන්තිම පිටු දෙක නැති ඒවද??:P:P:P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    බුදු සරණයි :)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    හප්පා එහෙමද අක්කේ
    මට ඕක ‍x-2 =t දාල පිස්සුවක් කලා
    චාටර් ද මන්ද මම :(:lol:

    තෑන්ක්ස් සිස්

    යනවනම් එහෙනම් ගුඩ් නයිට් කීවා
    tc..bs :)

    මමත් මුලින් දැම්මෙ x-2 =t^2 මල්ලි.එත් රින ගානක වර්ගමූල ගන්න බැරි නිසා ඒ ක්‍රමෙ හරි යන්නෙ නෑනෙ.:)

    මම යනවා මල්ලි එහෙනම්.ඔයා හදලා බලන්නකො.මම කලබලෙට තමා අරක හැදුවෙ.හරිද මන්දා.:)සුභ රැයක් මල්ලි.tc.bs
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අයියෝ අපරාදෙ ආයෙ පොතක් ගත්තහම මුලින්ම බලන්න අන්තිම පිටු 2 තියෙනවද කියල නැත්නම් මල ජන්ජාලයයි:P:P:P:P. ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා කිව්වෙ අන්තිම පිටු දෙක නැති ඒවද??:P:P:P
    වෙරි ෆනී.:Pමම දැන් යනවා:)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අයියෝ අපරාදෙ ආයෙ පොතක් ගත්තහම මුලින්ම බලන්න අන්තිම පිටු 2 තියෙනවද කියල නැත්නම් මල ජන්ජාලයයි:P:P:P:P. ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා කිව්වෙ අන්තිම පිටු දෙක නැති ඒවද??:P:P:P
    පිටු 2කේ පොත් ද දන්නෙ නෑ;)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඊයා අනේ..මෙයාලා අප්පිරියා කතා කියනවා.කැරපොත්තො???හරිම ඊයා සතෙක්නෙ.:eek:මම නම් ආසම නෑ.:eek::eek:
    මම හිතුවා.සූකර උන බෝ වෙන්නෙ ඔයාගෙ කාමරෙන් තමා.:shocked::yes::P
    අපි නම් දවසට සැරයක් කාමර අතු ගානව.:)
    මම දැන් යනවා.:)

    :P:Pඊයා සතෙක් කිව්වෙ ඊයා කියන කුලයට අයිතිවෙන සතෙක්ද කැරපොත්ත කියන්නෙ ? අනේමන්ද මමනම් දන්නෙ නෑ ඒකයි ඇහුවෙ. සූකර උන ?? :confused::confused: මේක ඌරු කොටුවක් කියල හිතුවද සූකර උන බෝකරන්න:angry::angry::angry::):)
    සුභ රාත්‍රියක් ඔයාට ස්වීට් ඩ්‍රීම්ස් ගුඩ් නයිට් :):)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ආහ්හ්හ්....කට්ටිය....වලිය ඉවරෙයි? එලzz...කට්ටිය කිව්ව නේ අහගන්න උවමනාවක් තියෙන එක හේරෙක් නෑ කියලා...

    ඔන්න මට තියෙනො සීන් එකක්.සීන් 1ක් කිව්වට එහෙම්ම එකක් නෙමි පොඩි පැහැදිලි කිරීමක් ඔන...

    1.මල්ටිවයිබ්‍රෙටර් එක වැඩ කරන හැටි පොඩ්ඩක් සින්හලෙන් කියල ඕන

    2.තනි ට්‍රාන්සිස්ටර් එකකින් මල්ටිවයිබ්‍රෙටර් එක හදන්න බැරිද?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මම වගේමයි..
    11.gif
    11.gif
    11.gif

    පොත් ගොඩක් පිළිවෙලට තියෙනකොට වැඩක් කරන්න බෑ.. අපිළිවෙලට තියෙනවා කියන්නේ අපිට ඕන කරනම ඒවා උඩින්ම තියෙනවා කියන එකයි..

    :yes::yes::yes::yes::rolleyes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    madai man me tkk budiyala padan karanan gya,1.30ta wtra aharuna ne maduwaro kala :angry: kattiyama sapata doi wage :P apita thama :(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ආහ්හ්හ්....කට්ටිය....වලිය ඉවරෙයි? එලzz...කට්ටිය කිව්ව නේ අහගන්න උවමනාවක් තියෙන එක හේරෙක් නෑ කියලා...

    ඔන්න මට තියෙනො සීන් එකක්.සීන් 1ක් කිව්වට එහෙම්ම එකක් නෙමි පොඩි පැහැදිලි කිරීමක් ඔන...

    1.මල්ටිවයිබ්‍රෙටර් එක වැඩ කරන හැටි පොඩ්ඩක් සින්හලෙන් කියල ඕන

    2.තනි ට්‍රාන්සිස්ටර් එකකින් මල්ටිවයිබ්‍රෙටර් එක හදන්න බැරිද?

    ආසියා තවම ආවෙ නෑ..:eek::eek:
    ආවම හේරව අයින් කොරන්නම්.. :P
    http://en.wikipedia.org/wiki/Multivibrator :D