මම දන් යන්නත් ඕනි.අනූ මල්ලි ගානක් දාලනෙ.මේක අර 3/2 විදියට හදන්න පුලුවනි නේද.පුංචිම ගාණක්
අනුකල x (x-2)^1/2
සීමාව 0 ඉඳලා 2 ට

(x-2)^3/2 =අනුකල 3/2 (x-2)^1/2
ඒ නිසා.කොටස්් වශයෙන් අනුකලනය කලාම හරි නේද මල්ලි?
මම දන් යන්නත් ඕනි.අනූ මල්ලි ගානක් දාලනෙ.මේක අර 3/2 විදියට හදන්න පුලුවනි නේද.පුංචිම ගාණක්
අනුකල x (x-2)^1/2
සීමාව 0 ඉඳලා 2 ට

ඊයා.
කොහොමද අනේ ඔයාලා ගෙවල් වල ඉන්නෙ.අතුගාන්නෙ වත් නැත්ද?
![]()



මගෙ කාමරේ වැඩ මම තමයි කරන්නෙ අම්මට වැඩිය කරන්න එපාකියලයි තියෙන්නෙ. ඒකනිසා ඉතින් මාස තුන හතරකට සැරයක් තමා ඒකනම් අතුගෑවෙන්නෙ.

(වැලි අස්සෙන් ෆ්ලෝ ටයිල්ස් පෑගෙන්න ගත්තහම අප්සෙට් නිසා

) කැරපොත්තොනම් කොහෙන් එනවද මන්ද කොරියාවෙ වගේ බැදල සෝස් දාල කාල තමයි උන්වනම් ඉවරකරන්න වෙන්නෙ.



මම දවසක් පොතක් කියෙව්වා.ඒකෙ කුතුහලේ වැඩිම තැන තම අන්තිම පිටු 2.කවුදෝ අන්තිම පිටු දෙක ඉරලා දාල.Elakiri එකේම පරණ ත්‍රෙඩ් එකකින්..
ඕන පොතේ නමත් එක්ක එළකිරි කියල ගහල search කරල බලන්න.. එහෙම හොයා ගන්න තව පොඩි උපක්‍රම ටිකක් තියෙනවා.සිංහලෙන් ගහලත් හොයන්න පුළුවන්..
"Google is the god"
සේරම අභිරහස එලි කරන තැන.
මට රෑ නින්ද ගියෙත් නෑ එදා.

මම ඔයා කියපු විදියට හොයන්නම්.ස්තූතියී.මම දැන් යනවා.
මම දන් යන්නත් ඕනි.අනූ මල්ලි ගානක් දාලනෙ.මේක අර 3/2 විදියට හදන්න පුලුවනි නේද.
(x-2)^3/2 =අනුකල 3/2 (x-2)^1/2
ඒ නිසා.කොටස්් වශයෙන් අනුකලනය කලාම හරි නේද මල්ලි?



අස්කරද්දි අම්ම ඇදුම්ටික වෙනතැනකට දාල නැත්තන් ඒවත් තිබ්බ මෙතන![]()



........................අප්පා එහෙමද ?
මට මේ ළගදි ලැබුනු ගාණක්
එල්සා
ඊයාමගෙ කාමරේ වැඩ මම තමයි කරන්නෙ අම්මට වැඩිය කරන්න එපාකියලයි තියෙන්නෙ. ඒකනිසා ඉතින් මාස තුන හතරකට සැරයක් තමා ඒකනම් අතුගෑවෙන්නෙ.
(වැලි අස්සෙන් ෆ්ලෝ ටයිල්ස් පෑගෙන්න ගත්තහම අප්සෙට් නිසා
) කැරපොත්තොනම් කොහෙන් එනවද මන්ද කොරියාවෙ වගේ බැදල සෝස් දාල කාල තමයි උන්වනම් ඉවරකරන්න වෙන්නෙ.
![]()
මම නම් ආසම නෑ.





මම දවසක් පොතක් කියෙව්වා.ඒකෙ කුතුහලේ වැඩිම තැන තම අන්තිම පිටු 2.කවුදෝ අන්තිම පිටු දෙක ඉරලා දාල.සේරම අභිරහස එලි කරන තැන.
මට රෑ නින්ද ගියෙත් නෑ එදා.
ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා.මම ඔයා කියපු විදියට හොයන්නම්.ස්තූතියී.මම දැන් යනවා.
![]()



. ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා කිව්වෙ අන්තිම පිටු දෙක නැති ඒවද??


බුදු සරණයිමම දවසක් පොතක් කියෙව්වා.ඒකෙ කුතුහලේ වැඩිම තැන තම අන්තිම පිටු 2.කවුදෝ අන්තිම පිටු දෙක ඉරලා දාල.සේරම අභිරහස එලි කරන තැන.
මට රෑ නින්ද ගියෙත් නෑ එදා.
ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා.මම ඔයා කියපු විදියට හොයන්නම්.ස්තූතියී.මම දැන් යනවා.
![]()

හප්පා එහෙමද අක්කේ
මට ඕක x-2 =t දාල පිස්සුවක් කලා
චාටර් ද මන්ද මම
තෑන්ක්ස් සිස්
යනවනම් එහෙනම් ගුඩ් නයිට් කීවා
tc..bs![]()

සුභ රැයක් මල්ලි.tc.bsවෙරි ෆනී.අයියෝ අපරාදෙ ආයෙ පොතක් ගත්තහම මුලින්ම බලන්න අන්තිම පිටු 2 තියෙනවද කියල නැත්නම් මල ජන්ජාලයයි. ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා කිව්වෙ අන්තිම පිටු දෙක නැති ඒවද??
![]()
මම දැන් යනවා
පිටු 2කේ පොත් ද දන්නෙ නෑඅයියෝ අපරාදෙ ආයෙ පොතක් ගත්තහම මුලින්ම බලන්න අන්තිම පිටු 2 තියෙනවද කියල නැත්නම් මල ජන්ජාලයයි. ඒ වගෙ ගොඩක් පොත් කියවන්න තියනවා කිව්වෙ අන්තිම පිටු දෙක නැති ඒවද??
![]()

ඊයා අනේ..මෙයාලා අප්පිරියා කතා කියනවා.කැරපොත්තො???හරිම ඊයා සතෙක්නෙ.මම නම් ආසම නෑ.
මම හිතුවා.සූකර උන බෝ වෙන්නෙ ඔයාගෙ කාමරෙන් තමා.![]()
අපි නම් දවසට සැරයක් කාමර අතු ගානව.
මම දැන් යනවා.![]()

ඊයා සතෙක් කිව්වෙ ඊයා කියන කුලයට අයිතිවෙන සතෙක්ද කැරපොත්ත කියන්නෙ ? අනේමන්ද මමනම් දන්නෙ නෑ ඒකයි ඇහුවෙ. සූකර උන ?? 
මේක ඌරු කොටුවක් කියල හිතුවද සූකර උන බෝකරන්න





පුංචිම ගාණක්
අනුකල x (x-2)^1/2
සීමාව 0 ඉඳලා 2 ට


මම වගේමයි..![]()
![]()
![]()
පොත් ගොඩක් පිළිවෙලට තියෙනකොට වැඩක් කරන්න බෑ.. අපිළිවෙලට තියෙනවා කියන්නේ අපිට ඕන කරනම ඒවා උඩින්ම තියෙනවා කියන එකයි..





ආහ්හ්හ්....කට්ටිය....වලිය ඉවරෙයි? එලzz...කට්ටිය කිව්ව නේ අහගන්න උවමනාවක් තියෙන එක හේරෙක් නෑ කියලා...
ඔන්න මට තියෙනො සීන් එකක්.සීන් 1ක් කිව්වට එහෙම්ම එකක් නෙමි පොඩි පැහැදිලි කිරීමක් ඔන...
1.මල්ටිවයිබ්‍රෙටර් එක වැඩ කරන හැටි පොඩ්ඩක් සින්හලෙන් කියල ඕන
2.තනි ට්‍රාන්සිස්ටර් එකකින් මල්ටිවයිබ්‍රෙටර් එක හදන්න බැරිද?



