~^~ ElaKiri Science Book ~^~

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මට පේන්නෙ උඹ මොනා හරි හොර වැඩක් කරනවා වගෙ :rolleyes:

    අප්පේ ඔව්මයි...

    නැ බං අකුණකින් වැඩක් ගන්න විදියක් හිතුවා...ඒකයි...ඔය විදිය හරියන් නෑ...අකුණක තියෙන්නේ කූලෝම් 5ක් විතරලු...අකුණෙන් වි.වි කරලා වැඩක් නෑ නේ...96500C එපයි මවුල 1ක් මුදා හරින්නත්...:(:(:(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මට ගොඩ කාලෙකින් එන්න බැරි උනානෙ.කට්ටිය දැන් වැඩිය එන්නෙ නෑ වගේ නේද.දැන් ඉතින් ඉස්සරහට වැඩ තියෙන නිසා.:)

    මොකද ඉතින් පහුගිය දවස් වල උනේ?

    අප්පේ දැකපු කල් කැම්පස් එන්න ලිවුම් එහෙම ආවෙ නැද්ද තාම? නාගයා මලයා කිව්ව වගේ අපි ඔයා නැතුව ත්‍රෙඩ් එක පෝස් කරල තිබ්බෙ. :P:P:P:P:):):)
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අප්පේ ඔව්මයි...

    නැ බං අකුණකින් වැඩක් ගන්න විදියක් හිතුවා...ඒකයි...ඔය විදිය හරියන් නෑ...අකුණක තියෙන්නේ කූලෝම් 5ක් විතරලු...අකුණෙන් වි.වි කරලා වැඩක් නෑ නේ...96500C එපයි මවුල 1ක් මුදා හරින්නත්...:(:(:(

    උඹ අකුණු එකතු කරන්න ගිහින් හොද පරිප්පුවක කන්න යන්නේ:P:P:P:P
    මා.......ර අයිඩියාස්නේ බං එන්නේ උඔලට :lol::lol::lol::lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අප්පේ දැකපු කල් කැම්පස් එන්න ලිවුම් එහෙම ආවෙ නැද්ද තාම? නාගයා මලයා කිව්ව වගේ අපි ඔයා නැතුව ත්‍රෙඩ් එක පෝස් කරල තිබ්බෙ. :P:P:P:P:):):)

    තාම ආවෙ නෑ.:)ලබන මාසෙ වගේ ඒවි කියලයි මම හිතුවෙ.දැන්ම ඒවිද?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    උඹ අකුණු එකතු කරන්න ගිහින් හොද පරිප්පුවක කන්න යන්නේ:P:P:P:P
    මා.......ර අයිඩියාස්නේ බං එන්නේ උඔලට :lol::lol::lol::lol:

    අප්පේ ඔව්මයි...

    නැ බං අකුණකින් වැඩක් ගන්න විදියක් හිතුවා...ඒකයි...ඔය විදිය හරියන් නෑ...අකුණක තියෙන්නේ කූලෝම් 5ක් විතරලු...අකුණෙන් වි.වි කරලා වැඩක් නෑ නේ...96500C එපයි මවුල 1ක් මුදා හරින්නත්...:(:(:(

    Pure science vs. Engineering :P
    Theoritical vs. Practical :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අපොයි.:shocked:මම බැලුවෙ නෑ.ඔහොම ඒවා දාද්දි "මේක දැක්කද" කියලා අහල හරියනවද.මම තව පොඩ්ඩෙන් බලනවා.:baffled:

    ithin lamayo dakkada ahanne nathuwa wena kohmada ahanne :frown:
    anika ithn oka baluwa kyala moko wenne :(
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    a ,b ,c are complex numbers. If a+b+c = 0 and |a|=|b|=|c|=1
    prove that (ab+bc+ca) = 0

    kalekin ganak :rofl:

    ehema ba :P cal eke hari matlab eke hari gahanna puluwan ekak dapan :P
    btw malli Casio FX-991ES ekak ganna,Rs1850k wage wei warenty ekka,poddak hoyala balanna aduwata
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ehema ba :P cal eke hari matlab eke hari gahanna puluwan ekak dapan :P
    btw malli Casio FX-991ES ekak ganna,Rs1850k wage wei warenty ekka,poddak hoyala balanna aduwata

    ohh ..thank you ayya kiwata...:)
    danma balannam....
    lagadima patan gani neda kohomath ?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    රෑට නිදාගන්න බැරි වෙන එක තමා වෙන්නෙ.:baffled::Pඒකෙ මොකද්ද තිබුනෙ?:baffled:

    apo ehenm api dakala tiyena ewage hatiyata hamadama aharila thama inna wenne :P
    eke tibbe ithn accident ekak ne :(
    bike ekakin wada daanna ghn bus ekaka face 2 face wadila on the spot dennek
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    ohh ..thank you ayya kiwata...:)
    danma balannam....
    lagadima patan gani neda kohomath ?

    patan ganna dwasa gana nm malli apith hariyata danne na,ugc eken liyum ewlath na neda thama,aye thawa ithn drwng badu set ekak hoya ganna one,ekanm uni eken gannath puluwn free one set sem 1ta,eth seemitha ganak tiyenne,ekanm hoya ganna balamu passe mokada oya elec/com karanwnm aye kawdawt one wenne na,ganna gyoth bara ganak yanwa aparade ne salli,eka awillath hoya ganna puluwn wei,me tike inna ithn fun eke,ita passe wada ne 8-5 ;)