Elakiri site eke adupadu monawada ?

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
quick reply දාන තැන font size එක හදන්න තිබ්බා නම් හොදයි, මොකද සිංහලෙන් type කරනකොට font size 2 පොඩි වැඩී, ඒක හදන්න "go advanced" click කරලම යන්න ඕනෙ :oo:
 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    quick reply දාන තැන font size එක හදන්න තිබ්බා නම් හොදයි, මොකද සිංහලෙන් type කරනකොට font size 2 පොඩි වැඩී, ඒක හදන්න "go advanced" click කරලම යන්න ඕනෙ :oo:

    අන්න හොද අදහයක්


    තව මේ ජාල පිටුව සිංහලෙන්ම යතුරු ලියනය කිරීමට සැකසුවෙත් හොද යැයි මට සිතේ
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    quick reply දාන තැන font size එක හදන්න තිබ්බා නම් හොදයි, මොකද සිංහලෙන් type කරනකොට font size 2 පොඩි වැඩී, ඒක හදන්න "go advanced" click කරලම යන්න ඕනෙ :oo:

    ow machan eka aththa :yes::yes::yes::yes::yes::yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    1. Hamoma monawahari post ekak dala "rep" illanawa. Rep system ekata wena kramayak thibunoth narakada?

    2. Search engine eka samahara welawata wada karan nathuwa yanawa.
    3. Samahara welawata Log unata passe log wela kiyala pennan naha. E page eka refresh karath wadak naha. Wena page ekakata yanna ona log wela kiyala pennanna.

    4. sinhalen type karanna puluwan unicode system ekak site eke thibunoth narakada? Mama web designing danna. Eka hinda meka karanna puluwanda danna.
    EX : http://www.google.co.in/transliterate/indic


    Wenanam kiyanna tharam deyak na. Elakiri site ekak. :yes::yes::yes:
     

    Freddy63

    Banned
    Feb 23, 2009
    20
    0
    0
    Site Sucks

    Moderators lata ona ona vidiyata topic delete karanna denne nathuwa Infection system ekai Automatic banning system ekai active karanan hodai. Methana Mods la pissu kelinawa.
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    thiyana ekama case eka search eka wada karanne na.. e madiwata site eka patta slow.. echcharai.. wena kisima waraddak na meke
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Aluth smilies tikak:cool:
    Aluth Themes tikak:rolleyes:
    Signature danna puluvan vidiyak:yes:
    Agamika mada gasim valata dadi daduvam:growl:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    එලකිරියට තියෙන්නෙ 8 වෙනි තැන ලංකාවෙ internet traffic වලින්.... http://www.alexa.com/siteinfo/elakiri.com එලකිරි එකේ ලොකු වැරදි මුකුත් නැහැ කියන එක ඒකෙන්ම පේනවා... හැබයි අඩුපාඩු පෙන්නුවොත් තමයි තව තවත් දියුණු වෙන්නෙ... එලකිරියට ජය වේවා!