Elakiri Slow එකට මොනවා හරි කරමුද ?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,641
    30,835
    113
    අපායෙ දොරකඩ
    5vXK9jZ.png

    FszBXpO.png

    +

    අද මට SLT Fibre එකෙනුත් මේ errors එනව. කලින් dialog එකෙන් විතරයි තිබ්බෙ. ඉඳල ඉඳල load උනාම Like හෝ Comment එකක් දාන්නත් ගොඩ වෙලාවක් බලන් ඉන්න ඕනෙ. Like & comment දාද්දිත් ආයෙ මේ errors එනව හැම වෙලේම වගෙ. Cloudflare WARP දැම්මත් වෙනසක් නෑ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    SAME HERE :(