ෆොටෝ ගොඩක් දාන්න බැහැ. මොකද අපිට කලින්ම කියල තිබ්බේ ෆොටෝ ගන්න එපා කියල.ඔය බිලිඳු අංශයට ගියාම එහෙම කිව්වේ නැහැ නමුත් මේ පොඩි පැටවුන්ගේ අනාගතයට බලපාන නිසා සහ ඒ ආයතනයට පිටතින් එන බලපෑම් වලින් ආරක්ෂා කරගන්න වෙන්න ඇති එහෙම කියන්නේ. හෙට උදේ ශ්‍රමදානේ ෆොටෝ සහිතව ලස්සන ෆොටෝ කිහිපයක් සමඟින් ත්‍රෙඩ් එකක් දාන්නම්.




exam kiwa neada padam karoth narakada![]()
epawenawa.. 
anthimata mata aduna kiyala deelamea e driver ayyata Elakiri.com kiyana eka wadiya therune naa![]()
mamai anuradhamapa ayyai explain kara eth wadiya therune naa wage....pora hithan inne eka RADIO ekak kiyala
magen ahanawa me okkoma radio eke wada karana ayada kiyala
![]()
![]()

ai ban a babalata mokada wela tiyenne, un inna then ehema hoda nedda, nethnam salakanawa madida
ubala eka ekata mada gaha gaha thread eka dik koranne nethuwa karapu weda wala pics dapallako. apitath deka balagena santhosa wenna![]()
ekane..aparade enna thibba..
a babalawa mulinma dakka welawe aduna mata nam..![]()
etapasse hitha hadan hitiya ithin..
paw ahinsaka babala..
![]()
මම ආවනං අන්කන්ට්රෝලබල් වෙනවා 
වෙලාවට කව්රුවත් දැක්කේ නෑ 
උඹම කියාගෙනනේ........යාළුවා;16460119 said:මම ෆේක්/ මම බොරුකාරයා. මම කොටවන එකා... වරෙන් වලියට වලිකාරයා![]()
![]()

උඹම කියාගෙනනේ........![]()
මැච් එක ඉවර වෙලා වරෙන්. දැන් බෑ 
එල එල...යාළුවා;16456706 said:ඔව් දැන් මගදී ගහපුව බහින්නත් එපැයි.
උඹ ගිය එකට මට සන්තෝසයි![]()

අනිවාර්යෙන් අපි කරමු...මන් දැනුයි ආවේ ගෙදර කැන්ඩියන් අයියට 4ටොස් ටික පොස්ට් කරන්නත් ඕනිayoo... town ekata ena eka mokadda. aye weleka mehema hoda deyak set wela karamu![]()
rashee_irosh ta agema gihin![]()



හප්පේ කොයි අර යන යන තැන .... කලිසම ඉරාගන්න හාදයා ....... කලිසම් කීයක් ගත්තද ... ඔක්කොම කලිසම් වල පස්ස ඉරිලා .. ඇයි ඒ ?..![]()




කවුදෝ ලිඳේ කලිසම සමඟ
යාළුවා;16460119 said:මම ෆේක්/ මම බොරුකාරයා. මම කොටවන එකා... වරෙන් වලියට වලිකාරයා![]()
![]()





මගේ ඇවටරේ වටේ යවන්නේ මක්කෙයි?




මේ වගේ වැඩ කරනකොට විනිවිද භාවයකින් කරන්න ඕන නිසා මම ඔන්න සියලුම මුදල් ගනුදෙනු සහ සියලුම ආධාර පිළිබඳව සාරාංශ ගත විස්තරයක් සකස් කළා.
