ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගේම් එක ගහන්න පුලුවන් මචන්. පොඩ්ඩක් Resolution අඩු කරලා ගහපන් නැත්තම් ලැග් වෙනවා :yes::yes:
    mage ekenuth puluwanda kiyala tikak balala kiyannako ..:confused:

    dw43yh.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    අපිත් ඩබල්ලෝඩ් වෙන්ට දැම්මා ඕං, මේ මගුල වැඩ කරයිද නම් දන්නෙ නැ. .

    325201371700pm.png



    මගෙ Speed එකට නම් ඉරිසියා කොරන්ට එපා ඕං .. . .
    :P:P:P:P:P:P:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Game එක මැක්සා. මම මේ ලඟදිත් ආයේ ගැහුවා කම්මැලිකමට :rofl::rofl: වරෙන් වරෙන් සෙට් වෙමු ඒකට :cool::cool:

    අනිවා මචං.. ගේම් එක වැඩ කලොත් එනවා..:yes:
    මං ආසම ගේම් එක තමා Crysis..:rofl:
    Crysis Wars උඹ ප්ලේ කරල තියෙද..? ඒක මල්ටිප්ලේයර් විතරයි ප්ලේ කරන්න පුළුවන්.. ප්ලේ කරල නැත්තං ප්ලේ කරල බලපං.. මැක්සා ෆන්.. ගෙදර ඉන්න දවස්වල ප්ලේ කලා කන්නෙ බොන්නෙ නැතුව..:love:



     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මේකෙ Multiplayer වැඩද බොලං???
    වැඩ නං අද රෑ බාන්න පුළුවං...

    වැඩ නැහැ වගේ බන්

    AlbinoSunderd at 2012-03-31 21:52 CET:
    When starting iw3mp.exe I get the error message:
    EXE_ERR_NOT_FOUND[]configure_mp.csv, is there anything I can do to fix this?

    ryzy at 2012-04-01 10:06 CET:
    @ AlbinoSunderd
    To play game run iw3sp.exe not i3mp.exe there is no multiplayer
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වැඩ නැහැ වගේ බන්

    AlbinoSunderd at 2012-03-31 21:52 CET:
    When starting iw3mp.exe I get the error message:
    EXE_ERR_NOT_FOUND[]configure_mp.csv, is there anything I can do to fix this?

    ryzy at 2012-04-01 10:06 CET:
    @ AlbinoSunderd
    To play game run iw3sp.exe not i3mp.exe there is no multiplayer
    :rofl:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    COD 4 online play kranna punkbuster update krla 1.6 patch eka setup karanna one. and 1.7 patch eka setup karanna one. Anika ara podi size thiyena zipped edition eke multiplayer play krnna be.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බකුනා;14688205 said:
    COD 4 FULL RIP 2.5GB:P

    Code:
    http://isohunt.com/torrent_details/28814794/call+of+duty+4?tab=summary


    WADADA DANNE KOLLO

    COMMENTS 287 ME COMMENT BALALA GANNA

    HTML:
    http://isohunt.com/torrent_details/28814794/call+of+duty+4?tab=comments
    meka wada da kiyala kawru hari download karala balala kiyanawada ..
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Aya honda fresh key code ekak hoyaganna one. Smahara key codes punkbuster eken ban krla thiyenne. Ewa dagena log unama auto kik wnw server walin.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Game එක මැක්සා. මම මේ ලඟදිත් ආයේ ගැහුවා කම්මැලිකමට :rofl::rofl: වරෙන් වරෙන් සෙට් වෙමු ඒකට :cool::cool:

    lol ඕයි. ඒකේ Game එක ලෝඩ් වෙද්දි එහෙම දාන Plane පට්ට බොරු කියලා තේරෙනවා :angry::angry: මාත් අර Wingsuit එක දාලා කරන්න තිබ්බ mission එකෙන් පස්සේ නැවත්තුවා බං. කික් එකක් නෑ. ISO එක තියන් ඉන්නවා හිතුනොත් ගහන්න කියලා. මේ ටිකේ Sniper Ghost Warrior 2 බානවා :cool::cool:

    හැබැයි ඉතින් ghost recon advanced warfighter 2 wage fps experience එකක්තාම මොකකින් වත් හම්බුනේ නෑ බන්.. cod crysis අනම් මනං ඔහේ වෙඩි තියාගෙන තියාගෙන යනවා මෙලෝ රහක් නෑ නෙ.. stealth ගහනව නම් ඉතින් මේක තමයි සුපිරිම..





    images