ගේම් එක ගහන්න පුලුවන් මචන්. පොඩ්ඩක් Resolution අඩු කරලා ගහපන් නැත්තම් ලැග් වෙනවා![]()
elazzz
ගේම් එක ගහන්න පුලුවන් මචන්. පොඩ්ඩක් Resolution අඩු කරලා ගහපන් නැත්තම් ලැග් වෙනවා![]()
මචො, Game එකයි, අනං මනං ඔක්කොමයි Download කරගන්න Link පොස්ට් කරන්නකො මචො තියෙනවනම් !
mage ekenuth puluwanda kiyala tikak balala kiyannako ..ගේම් එක ගහන්න පුලුවන් මචන්. පොඩ්ඩක් Resolution අඩු කරලා ගහපන් නැත්තම් ලැග් වෙනවා![]()

මේ ටිකේ Sniper Ghost Warrior 2 බානවා![]()









Game එක මැක්සා. මම මේ ලඟදිත් ආයේ ගැහුවා කම්මැලිකමටවරෙන් වරෙන් සෙට් වෙමු ඒකට
![]()



මේකෙ Multiplayer වැඩද බොලං???
වැඩ නං අද රෑ බාන්න පුළුවං...
වැඩ නැහැ වගේ බන්
AlbinoSunderd at 2012-03-31 21:52 CET:
When starting iw3mp.exe I get the error message:
EXE_ERR_NOT_FOUND[]configure_mp.csv, is there anything I can do to fix this?
ryzy at 2012-04-01 10:06 CET:
@ AlbinoSunderd
To play game run iw3sp.exe not i3mp.exe there is no multiplayer

COD 4 set weddi mata xam ekata dws 5kwathithuru ne yakoww.
meka wada da kiyala kawru hari download karala balala kiyanawada ..බකුනා;14688205 said:COD 4 FULL RIP 2.5GB
Code:http://isohunt.com/torrent_details/28814794/call+of+duty+4?tab=summary
WADADA DANNE KOLLO
COMMENTS 287 ME COMMENT BALALA GANNA
HTML:http://isohunt.com/torrent_details/28814794/call+of+duty+4?tab=comments
Game එක මැක්සා. මම මේ ලඟදිත් ආයේ ගැහුවා කම්මැලිකමටවරෙන් වරෙන් සෙට් වෙමු ඒකට
lol ඕයි. ඒකේ Game එක ලෝඩ් වෙද්දි එහෙම දාන Plane පට්ට බොරු කියලා තේරෙනවාමාත් අර Wingsuit එක දාලා කරන්න තිබ්බ mission එකෙන් පස්සේ නැවත්තුවා බං. කික් එකක් නෑ. ISO එක තියන් ඉන්නවා හිතුනොත් ගහන්න කියලා. මේ ටිකේ Sniper Ghost Warrior 2 බානවා
![]()
mage ekenuth puluwanda kiyala tikak balala kiyannako ..
![]()

බය නැතිව ගහන්න. 

punkbuster magula download karanna ba ne unge site ekenCOD 4 online play kranna punkbuster update krla 1.6 patch eka setup karanna one. and 1.7 patch eka setup karanna one. Anika ara podi size thiyena zipped edition eke multiplayer play krnna be.
meka wada da kiyala kawru hari download karala balala kiyanawada ..

අපෝ පුලුවන්. 8400GS වල ඕක හොඳට ගහන්න පුලුවන්බය නැතිව ගහන්න.
![]()
mama baya una bari wei kiyala... 
punkbuster magula download karanna ba ne unge site eken![]()
http://www.punkbuster.com/index.php?page=pbsetup.php
timeout wenawa