ElaKiri Traveler Yal Devi Sancharaya....

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
11.gif
11.gif

UBa enwada"? :confused:
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අම්මෝ යාන්තම් මොනිටර් එක ගෙනාවා.!

    මම වේයන්ගොඩින් එල්ලෙනව. උදේ 6.30 වේයන්ගොඩට. චූටි මල්ලියත් එනවද දන්නෑ.

    කොටි ගහපු කෝච්චියෙ ඇන්ජිම ආපහු ආවෙ නැවෙන් නේද?

    :cool::cool::cool:

    උඹට කෝච්චි වල වෙලාව ශුවර් කියල පරක්කු වෙන්නෙ නෑ හරිය :lol::lol:
    ඔව් බන් ඒ කාලෙ කන්කසන්තුරේ හිරවුනූ එකක ඇන්ජින් එක නැවෙන් කොළඹට ගෙනැත්.කෝච්චි පෙට්ටි ටික තාම කන්කසන්තුරේ ස්ටේශන් එකේ දිරනවා :(:(:(

    ඒක නෙමෙයි කෝ විල්පත්තුව :angry::angry:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එහෙම එවුනුත් ඉන්නවද:baffled: එහෙම් ඉතින් අම්මා මට එන්න දෙන එකක් නැ :(






    හිහි හොද විහිලුව, හැබයි ඒකට වැඩිය හිනා යන්නෙ නැ:P
    බම්ප්

    නෑ මම උඹ එන බව කිව්වෙ නෑ කිව්ව නම් සොරිම තමයි :baffled:
    ඒක විහිලුවක් නොවන බව සලකන්න :rofl::rofl: