den oka joke ekakda? man okata hina wenna onida??![]()

den oka joke ekakda? man okata hina wenna onida??![]()

uba koheda inne dan? eeye Family Cheff eka gawain bassa Chees kottayak kanna kiyala ... 5n passse ennalu..apahu anith bus eke nagala gedara giya..ayyo salli
ita wada hoyaganna puluwan bn
Ehenam Matath Ekka Genen Ko
Ubata Enna Beri Weida Trip Eka Yanna
Mamath Ganak Set Karagena Inne Kammelith Ekka
ubalata kohenda cheese koththu
![]()


kattiya gihilla apita honda photos tikak gahala dannako balanna.....![]()
Macho Ethanama Thiyenawa Neda Parak
Family Cheff Eka Peththenma Ethulata Yanna
Uba Bus Ekata Negga Thenin
Ethanin Ethulata Awanam Kelinma Ape Gedara Thiyenawalu
Den Nam Inne Kandane
Kiyanna Epei Bola
mata matahk una uba inne e hariye kiyala..ela ela..dan Kanda neh da
elazautak namata matahk una uba inne e hariye kiyala..ela ela..dan Kanda neh da
elaz



මූව එක්කං ගියොත් යාල්දේවියෙත් හුළං බහියි බන්![]()

ඔකා කතා කරන්න පටන් ගන්නේ ඒ වෙලාවන් පස්සේ.....
කනක් ඇහිලා ඉන්න බැරි වෙයි


Rama th ekka gihilla Gulan Bahala Ithiri Unoth Athi Peelith Paneee.... Okage Barata.......![]()

අම්මෝ යාන්තම් මොනිටර් එක ගෙනාවා.!
මම වේයන්ගොඩින් එල්ලෙනව. උදේ 6.30 වේයන්ගොඩට. චූටි මල්ලියත් එනවද දන්නෑ.
කොටි ගහපු කෝච්චියෙ ඇන්ජිම ආපහු ආවෙ නැවෙන් නේද?
![]()
එහෙම එවුනුත් ඉන්නවදඅෆොයි බේබද්දොනෙ ඉන්නේ![]()
එහෙම් ඉතින් අම්මා මට එන්න දෙන එකක් නැ 
අහ් ජේකේ ගැන නෙ කියන්නෙ
ඔකා කතා කරන්න පටන් ගන්නේ ඒ වෙලාවන් පස්සේ.....
කනක් ඇහිලා ඉන්න බැරි වෙයි

මෙහෙත් එහෙමයිyako salli na. gedarin illaganna one. ekai. VGA ekak gannath epe![]()

හිහි හොද විහිලුව, හැබයි ඒකට වැඩිය හිනා යන්නෙ නැතෙල් නැතුව කට ඇරෙන්නෙ නැතුව ඇති![]()
