Elakiri Tug of War 2018 - End Of The Battle

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    සචියට පිලට සුබ පැතුම් :D

    උබලත් හොදට කලා මචන්.. සුභ පැතුම් උබලටත් මචන්.. කබේ හොද තරගයක් තිබුන. සුපිරි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබලත් හොද තරගයක් දුන්නා පොන්ස් සල්ලි බෙදලා :lol:

    අම්මෝ සෑහෙන්න රිදිල වගේ.. ඔහොම තමයි online දේවල් ඕනිවට වඩා serious අරගෙන කලාම.. ජීවිතේ කියන්නෙ online accounts නෙවේ.. real life එකට පුරුදු වෙයන්. Online වීරයො වෙලා ඇති වැඩක් නැ. ආතල් එකට කබයක් ඇද්ද දැන් උබල පැරදුනාට පස්සෙ ටික දෙනෙක් ඒක serious අරගෙන නටනව.. උබල executer ගෙ නමත් කනව.. උබලගෙ team එකේ දෙතුන් දෙනෙක් ළදරු විදිහට හිටියට අනික් හැමෝම සුපිරි කොල්ලො ටිකක්.. උන්ව බලලවත් හැදියන් බන්.. :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබලත් හොදට කලා මචන්.. සුභ පැතුම් උබලටත් මචන්.. කබේ හොද තරගයක් තිබුන. සුපිරි

    11.gif

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ස්තුති කන්ඩද :baffled: කිඹුලා බනිසක් අරන් වරෙන් උදේට තේ බොන්න :yes:

    ලගදි එයි ඔහෙ පැත්තෙ, එතකොට අරන් එන්නම් ගන්නොරුවෙ හෙල බොජුන්ද මොකෙන්ද එකෙන්:baffled: ,
    ඔය කිබුල බනිස් හොද නෑ උබේ සරීර සවුක්කියට :no:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අම්මෝ සෑහෙන්න රිදිල වගේ.. ඔහොම තමයි online දේවල් ඕනිවට වඩා serious අරගෙන කලාම.. ජීවිතේ කියන්නෙ online accounts නෙවේ.. real life එකට පුරුදු වෙයන්. Online වීරයො වෙලා ඇති වැඩක් නැ. ආතල් එකට කබයක් ඇද්ද දැන් උබල පැරදුනාට පස්සෙ ටික දෙනෙක් ඒක serious අරගෙන නටනව.. උබල executer ගෙ නමත් කනව.. උබලගෙ team එකේ දෙතුන් දෙනෙක් ළදරු විදිහට හිටියට අනික් හැමෝම සුපිරි කොල්ලො ටිකක්.. උන්ව බලලවත් හැදියන් බන්.. :nerd:

    :lol::lol:

    lie-down-try-not-to-cry-cry-alot-tiro-7392502.png
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,733
    21,028
    113
    adala nene
    අම්මෝ සෑහෙන්න රිදිල වගේ.. ඔහොම තමයි online දේවල් ඕනිවට වඩා serious අරගෙන කලාම.. ජීවිතේ කියන්නෙ online accounts නෙවේ.. real life එකට පුරුදු වෙයන්. Online වීරයො වෙලා ඇති වැඩක් නැ. ආතල් එකට කබයක් ඇද්ද දැන් උබල පැරදුනාට පස්සෙ ටික දෙනෙක් ඒක serious අරගෙන නටනව.. උබල executer ගෙ නමත් කනව.. උබලගෙ team එකේ දෙතුන් දෙනෙක් ළදරු විදිහට හිටියට අනික් හැමෝම සුපිරි කොල්ලො ටිකක්.. උන්ව බලලවත් හැදියන් බන්.. :nerd:

    :):):)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,677
    1
    10,973
    113
    අම්මට සිරි කඹ ඉවරත් වෙලානේ.වෝට් කරන්ඩ කියලා ආවේ....:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් පස්සේ මේකෙන් වෙච්ච පාඩුවටත් හරියන්න පන්දහක්ම දාගත්තා :yes:

    සුපර් ජූනියර් කරන්න ඕන හාල් කෑල්ලකගේ වීර වික්‍රමයක්...
    අහවල් ජීවගුණේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hodai bn naththam okun hadenne na
    mage gana dipan dan @ thala gan nathuwa
    උඹ වෙනම ඉල්ලගනින් මගේ එකෙන් සතයක් දෙන්නේ නෑ :no: මට අද නැට්ට පොලිෂ් කරන්ඩ යන්ඩ තියෙනවා සැලෝන් එකට ඒකට ඒ පන්දාහ තියන් ඉන්නේ
     
    • Like
    Reactions: EvilEye

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ වෙනම ඉල්ලගනින් මගේ එකෙන් සතයක් දෙන්නේ නෑ :no: මට අද නැට්ට පොලිෂ් කරන්ඩ යන්ඩ තියෙනවා සැලෝන් එකට ඒකට ඒ පන්දාහ තියන් ඉන්නේ

    Natta polish karala pupatath monawa hari korai balagena