Elakiri Tug of War 2018 - Member Registration

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
ඔව් මචං
හෙන ආසාවක් තිබ්බා හදන්න
පස්සෙ මිට් එකට නැග්ගා
ගම්පහ නොවිසස් ගහලා
වෙයිට් ක්ලාස් එකෙන් ෆස්ට් ගහන්න පුළුවන් උනා
පට්ට සතුටුයි මේ දවස් වල

එල කොල්ලෙක්නේ ස්තුටුයි සහෝ අවන්කෙන්ම..
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    බයවෙන ෆොටො ශෙයා කරන්න එපා. . පීස්. . :sorry:

    කව්ද කව්ද කින්ද මන්ද

    ඔව් මචං
    හෙන ආසාවක් තිබ්බා හදන්න
    පස්සෙ මිට් එකට නැග්ගා
    ගම්පහ නොවිසස් ගහලා
    වෙයිට් ක්ලාස් එකෙන් ෆස්ට් ගහන්න පුළුවන් උනා
    පට්ට සතුටුයි මේ දවස් වල

    tumblr_ltkearoVHi1qe4blj.gif


    ඩිෂ්කෑව්