දැන් කතා දාපු බ්ලොග් එක ටික දවසක ඉදං ඩවුන්නේ. මේකේ ඔය කතා දාන්න බැහැ එළකිරි සර්ලා බෑන් කරනවා. මේ නිසා අපේ එළකිරි අසහන සමාජේ සයිට් එකක් පටන් ගමුද? බ්ලොග් එකක් හරි කමක් නැහැ. මේ පහල විදිහට සරල විදිහට හදමු. සල්ලි මම දෙනවා. එහෙම බැරි නම් බ්ලොග් එකක් හරි මේ වගේ හදපල්ලකෝ. සයිට් එකක් හැදුවොත් මම කතා ලියලා දානවා. මේකේ ඉන්න ගොඩක් උන්ට කොහොමත් හෙන ටැලන්ට් එකක් තියෙනවා නේ. මොකෝ කියන්නේ?
දැන් මේකේ 950 ට වෙබ් හදලා දෙනවා කියපු උන් කියපන් බලන්න මේ වගේ එකක් හදන්න කියක් ඕනෙද කියලා?