Elakiri Wesak Wallpaper Competition 2011

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ippjlu.jpg
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Inoltre mi piacerebbe avere una cosa mai cosa su TL
    Io vivo qui ormai da 12 anni, in modo che mi fanno ridere.
    perche cant essere un Shri Lanka, mia cara. In realta non si puo dimenticare
    voi. ogni volta che ti vedo non e possibile ..
    questo il motivo per questo ogni cosa ...
     
    Last edited:

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඕක තමයි මටත් ඔය ගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙනම් මොකටද fakes වලින් ඇවිත් ක්‍රිස්තියානුවන්ට අපහස කරන්නේ.
    තව ඇති. මම නමුත් අපහස කලේ නැහැ බුද්ධාගමට කොහේවත්. මම හැම තැනම කිව්වේ බෞද්ධයන්ගේ තිබෙන අඩුපාඩු ගැනයි.
    එම නිසයි මම ඔය ගොල්ලන්ට නාමික බෞද්ධයන් කිව්වේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1126443
    http://www.elakiri.com/forum/showthread.php?t=1126835
    http://www.elakiri.com/forum/showthread.php?t=1126454
    http://www.elakiri.com/forum/showthread.php?t=1122109

    බෞද්ධයන්ට අද අමතක වෙලා. මොකක්ද බුදුන් වහන්සේ කියලා තියෙන්නේ කියලා.
    මිසිස් ප්‍රෝටීන්,
    ඔබතුමී නැට්ට ඔලුවෙන්ම පාගාගැනීම නිසා ඇතිවූ මානසික අසහනය නිසා බෞද්ධයන් සමග බද්ධ වයිරයෙන් පසු වන බව මෙය බලන අපක්ශපාතී ඇත්තොන්ට පෙනී යනු ඇත. ඔබ මෙහි කතෝලිකයන්ට අපහාස කරා යයි පළ කර දමන ලිපි පළ කර ඇත්තේ මුස්ලිම් සාමාජිකයකු වන i love sri lanka ය. ඔහු එම ලිපි පළ කළෙ කතෝලිකයෙකු වූ y2k විසින් ඉස්ලාම් දහමේ ඇති කුරිරු බව ඔහුගෙ විචාරාත්මක මනසට පෙනී ගොස් එක ප්‍රශ්න කළ නිසා බවද ඔබ නොදන්නවා විය හැක. මෙය දකින අපට ඔබට අනුකම්පා කරනු මුස වෙන යම් විකල්පයක් නැත්තේය
     
    • Like
    Reactions: Gouken