යාලුවෙකුට Xiaomi Redmi Note 5A එකක් ගෙනත් දෙන්න කිව්ව නිසා Alie එකේ Fantasy Store එකෙන් Order එක දාලා Seller ට Msg එකකුත් දාලා කිව්වා Mobile Phone එකක් කියලා මාක් කරන් නැතුව වෙන් මොකක් හරි දාලා Value එකත් අඩුවෙන් දාලා එවන්න කියලා. මේ යකා පොල් ගෙඩි අකුරෙන්ම Cell Phone එකක් කියලා දාලා එවලනේ.. හැබැයි ඉතින් කිසිම අවුලක් නැතුව ගෙදරටම ආවා.




global eka MIUI 10 ekkama ei wage. tika dwsk use karala podi review thread ekakma danna
