~ElaKiri Xiaomi Fan Club~

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    Warranty මොකටද බන්? මමත් මගේ Mi 5 ඒකයි මගේ අක්කගේ Mi 5 ඒකයි දෙකම ගත්තේ Geekbuying එකෙන්..දැන් අවුරුද්දයි මාස හතක් වෙනවා..ඔය හොඳට වැඩ කරන්නේ තාම..වොරන්ටි දුන්නත් ලැබෙන්නේ අවුරුද්දයිනේ..

    දන්නා තරමින් මේ ත්‍රෙඩ් එකේම Online ගෙන්නපු Xiaomi ෆෝන්ස් වලින් කාටවත් මුකුත් වෙලා නම් නැහැ ෆෝන් වල ප්‍රශ්න..

    මොන වුනත් I recommend AliExpress Sellers..උන්ගේ මාස හයකද කොහෙද වොරන්ටි එකක් දෙනවා..Geekbuying එකෙත් දෙනවා වොරන්ටි එකක්, හැබැයි උන්ගේ වොරන්ටි පොලීසි ඒක ටිකක් අවුල්..


    mage dan aurudu dekai maasa 9k , redmi note 2 eka :lol: power button eka wada karanne nathuwa giya me langadi.. echcharai aula.. eke function ekata dan volume button daala use karanawa :lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    319$+ RS.700 kiyanne 52000 k wagene wenne..oya ganata mehen ganna wenne MI 6X ekak thama with So called "warranty


    uta delivery charges ekka 350$ gihillane.

    e kiyanne 55k wage gihilla.

    Mata boswin eken 57kata dennam kiwa with 1 year warrenty. e gaanata shep da kiyala baluwe mn
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    201806010522088168.jpg


    Xiaomi Mi 8 se


    xiaomi-mi-a2-mi-6x-3__18053_zoom.jpg

    Xiaomi Mi A2​


    online order කලොත් කියක් වෙයිද බන් ? Xiaomi Mi 8 se vs Xiaomi Mi A2 මේ දෙකෙන් හොද මොකක්ද බන් :oo::oo:
    :dull::dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    201806010522088168.jpg


    Xiaomi Mi 8 se


    xiaomi-mi-a2-mi-6x-3__18053_zoom.jpg

    Xiaomi Mi A2​


    online order කලොත් කියක් වෙයිද බන් ? Xiaomi Mi 8 se vs Xiaomi Mi A2 මේ දෙකෙන් හොද මොකක්ද බන් :oo::oo:
    :dull::dull:

    MI A2 thama release wela ne yako
    august wala release wei kiyala thama aranchiya :P

    MI 8 SE eka 300$ 50k wage wei gennuwoth 4/64
    A2 eka ena kale 260-270$ wage wei gennuwoth e kiyanne 42k- 45k wage 4/64

    oya deken hodama nm mi8 se eka:rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    online order කලොත් කියක් වෙයිද බන් ? Xiaomi Mi 8 se vs Xiaomi Mi A2 මේ දෙකෙන් හොද මොකක්ද බන් :oo::oo: [/CENTER][/SIZE][/COLOR][/B] :dull::dull:

    A2 thama na ne..Mi 6X vs MI 8 SE nam balapu review walata anuwa overall MI 8 SE thama

    Design-ur choice( Glass vs metal)
    Display- MI 8SE
    Battery Life-8SE (10nm SoC & Slightly bigger battery)
    Camera -6X (TTablets compare ekak dala thibba)
    Bang for Buck-aniwa MI 8 SE 710 chip ekak ekka SAMOLED Display ekak 300$ walata hambenawa kiyanne ithin :love:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Dialog එක් දැන් Xiaomi phone. හැබැයි පට්ට ගණන්.
    v5acr6.png
    v5acr6.png
     
    Last edited: