Warranty මොකටද බන්? මමත් මගේ Mi 5 ඒකයි මගේ අක්කගේ Mi 5 ඒකයි දෙකම ගත්තේ Geekbuying එකෙන්..දැන් අවුරුද්දයි මාස හතක් වෙනවා..ඔය හොඳට වැඩ කරන්නේ තාම..වොරන්ටි දුන්නත් ලැබෙන්නේ අවුරුද්දයිනේ..
දන්නා තරමින් මේ ත්රෙඩ් එකේම Online ගෙන්නපු Xiaomi ෆෝන්ස් වලින් කාටවත් මුකුත් වෙලා නම් නැහැ ෆෝන් වල ප්රශ්න..
මොන වුනත් I recommend AliExpress Sellers..උන්ගේ මාස හයකද කොහෙද වොරන්ටි එකක් දෙනවා..Geekbuying එකෙත් දෙනවා වොරන්ටි එකක්, හැබැයි උන්ගේ වොරන්ටි පොලීසි ඒක ටිකක් අවුල්..
mage dan aurudu dekai maasa 9k , redmi note 2 eka
power button eka wada karanne nathuwa giya me langadi.. echcharai aula.. eke function ekata dan volume button daala use karanawa 





