4GB eka use karanawa.loku awulak na. 1 month wage dan
mn 3Gb ekak ganna baluwe
. Mi A1 ekath ekka baladdi meka hodaida bro??4GB eka use karanawa.loku awulak na. 1 month wage dan
. Mi A1 ekath ekka baladdi meka hodaida bro??


huta![]()
මොකද ?

එහෙම රොම් නැහැනේ බන් A1 එකටrestart වෙන්නෙ ගොඩක් වෙලාවට ram ලොඩ් අවුල් ගියහාම, update එක ඔහෙ එවලා උන්,චයිනා රොම් ගාහාපාල්ලා ඉන්දියන් උන් කියන ලෙඩ එවගෙ නැ
![]()


උන්ට තියෙන්නේ පුදුම කුලප්පුවක්. 8.1 ඉල්ල ඉල්ලා ඉදල දුන්නම දවසක් යන්න කලින් P එක ඉල්ලනවා.oke wenne update illala indian un kegahanawa ethakota un godak test nokara update eliyata danawa
anika godak beta testing wala dn inne indian parayo un pissu kelinawa![]()
ඔය ප්‍රයිස් රේන්ජ් එකට සෙට් වෙන වෙන ෆෝන් නැති නිසා වෙන්න පුළුවන් බන්. මන් දැක්ක මේ ඩිංගට A2 එකේ කැම් එක A1 එකට පොර්ට් කරලා දෙන්න කියල එකෙක් ඉල්ලලා තියනවත්.MI A1 eken kagaththa widihata MI A2 ekata mechchara hype ekak mokada kiyala thama mata hithaganna bari...
A1 ekata apu eka update ekak wth bug nathuwa time ekata awe na ne.ehema eke minissu aye A2 enakal balan inna eka thama pudume
Xiaomi Redmi Note 5 එකක් ගන්න බැලුවේ . ඉක්මනටම ගන්න ඕනේ. ඒක නිසා මෙහෙන් ගන්න හිතන් ඉන්නෙ. ලංකාවේ මේ phone එක ගන්න හොඳ phone shop එකක් කියන්නකො ප්‍රෙන්.
මේවා ගැන මොකද කියන්නේ
Selfie mobile
Greenware
Doctor mobile
Xiaomi Redmi Note 5 එකක් ගන්න බැලුවේ . ඉක්මනටම ගන්න ඕනේ. ඒක නිසා මෙහෙන් ගන්න හිතන් ඉන්නෙ. ලංකාවේ මේ phone එක ගන්න හොඳ phone shop එකක් කියන්නකො ප්‍රෙන්.
මේවා ගැන මොකද කියන්නේ
Selfie mobile
Greenware
Doctor mobile
original sealed pack thiyana ganan adu thanak balala ganin....
shoplix kiyala kelaniye shop ekakin gnnw dakka gdk aya
lankawe kiyak wenawada ban oka? sn 636 global chinese version eka neda?

lankawe kiyak wenawada ban oka? sn 636 global chinese version eka neda?
Ali eke
3/32 26k wage
4/64 31k wage![]()



Ali eke
3/32 26k wage
4/64 31k wage![]()
lankawe global eka
3/32 eka 35 wage
4/64 ela 42 wage.
ali ekenam 4/64 ekama 33k wage wenne