~ElaKiri Xiaomi Fan Club~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    suba aranchiyak wageda :rolleyes::rolleyes::oo::oo::love::love:;);)

    8nsb3As.jpg


    source : http://en.miui.com/thread-3166264-1-1.html
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    restart වෙන්නෙ ගොඩක් වෙලාවට ram ලොඩ් අවුල් ගියහාම, update එක ඔහෙ එවලා උන්, :lol: චයිනා රොම් ගාහාපාල්ලා ඉන්දියන් උන් කියන ලෙඩ එවගෙ නැ :)
    එහෙම රොම් නැහැනේ බන් A1 එකට :(:(
    oke wenne update illala indian un kegahanawa ethakota un godak test nokara update eliyata danawa

    anika godak beta testing wala dn inne indian parayo un pissu kelinawa :frown::frown:
    උන්ට තියෙන්නේ පුදුම කුලප්පුවක්. 8.1 ඉල්ල ඉල්ලා ඉදල දුන්නම දවසක් යන්න කලින් P එක ඉල්ලනවා.
    MI A1 eken kagaththa widihata MI A2 ekata mechchara hype ekak mokada kiyala thama mata hithaganna bari...
    A1 ekata apu eka update ekak wth bug nathuwa time ekata awe na ne.ehema eke minissu aye A2 enakal balan inna eka thama pudume
    ඔය ප්‍රයිස් රේන්ජ් එකට සෙට් වෙන වෙන ෆෝන් නැති නිසා වෙන්න පුළුවන් බන්. මන් දැක්ක මේ ඩිංගට A2 එකේ කැම් එක A1 එකට පොර්ට් කරලා දෙන්න කියල එකෙක් ඉල්ලලා තියනවත්.
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    Xiaomi Redmi Note 5 එකක් ගන්න බැලුවේ . ඉක්මනටම ගන්න ඕනේ. ඒක නිසා මෙහෙන් ගන්න හිතන් ඉන්නෙ. ලංකාවේ මේ phone එක ගන්න හොඳ phone shop එකක් කියන්නකො ප්‍රෙන්.

    මේවා ගැන මොකද කියන්නේ

    Selfie mobile
    Greenware
    Doctor mobile
     
    Last edited:

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Xiaomi Redmi Note 5 එකක් ගන්න බැලුවේ . ඉක්මනටම ගන්න ඕනේ. ඒක නිසා මෙහෙන් ගන්න හිතන් ඉන්නෙ. ලංකාවේ මේ phone එක ගන්න හොඳ phone shop එකක් කියන්නකො ප්‍රෙන්.

    මේවා ගැන මොකද කියන්නේ

    Selfie mobile
    Greenware
    Doctor mobile

    ගාණ අඩු තැනකින් ගන්න. Warranty ගැන විශ්වාස කරන්න එපා.
     
    • Like
    Reactions: Blog Buster

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Xiaomi Redmi Note 5 එකක් ගන්න බැලුවේ . ඉක්මනටම ගන්න ඕනේ. ඒක නිසා මෙහෙන් ගන්න හිතන් ඉන්නෙ. ලංකාවේ මේ phone එක ගන්න හොඳ phone shop එකක් කියන්නකො ප්‍රෙන්.

    මේවා ගැන මොකද කියන්නේ

    Selfie mobile
    Greenware
    Doctor mobile

    original sealed pack thiyana ganan adu thanak balala ganin....

    shoplix kiyala kelaniye shop ekakin gnnw dakka gdk aya
     
    • Like
    Reactions: Blog Buster

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    Ali eke
    3/32 26k wage
    4/64 31k wage:love:

    lankawe global eka
    3/32 eka 35 wage
    4/64 ela 42 wage.

    ali ekenam 4/64 ekama 33k wage wenne

    ලංකාවෙන් ගන්න එක ගොඩක් පාඩුයි වගේ. අලි එකේ ආපු කාලේ තිබ්බට වඩා ගොඩක් අඩු වෙලා නේද. තව කල් යද්දි තව අඩුවෙයිද බන්? නැත්නම් මේ බහින්න පුළුවන් උපරිම බැහැලද තියෙන්නෙ?

    උබලා දෙන්නගෙම මේ සම්බන්ධව මට අදහස් ඕනේ.
    මම ගේම් ගහන්නෙ නෑ. වට්ස්ඇප්, වයිබර්, වගේ දේවල් + ඩේටා ඔන් කරගෙන බ්‍රවුසින් + එක්සෙල් වැඩක් වගේ වැඩ තමයි ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නෙ.
    අඳුරන මල්ලි කෙනෙක් අලි එකෙන් 4/64 ගෙන්නගෙන. ඌගෙන් ඇහුවම කිව්වා ෆෝන් එකේ ලොකු අව්ලක් නෑ බැට්‍රිය එහෙම සුපිරියි කිව්වා. හැබැයි සමහර වෙලාවට ඇප්ස් ඔන් කරලා තිබිලා ස්ක්‍රීන් එක ඕෆ් වෙලා ආයිත් ඔන් කරනකොට අර ඕපන් වෙලා තිබ්බ ඇප්ස් රීස්ටාර්ට් වෙනවලු. ආයි මුලට එනවලු. ඕක තමයි කියපු අවුල. ඒ රැම් එක මදි නිසාද බන්? 3/32 මේ තත්වෙ වැඩි වෙයිද? 4/64 බැට්‍රිය හොඳ උනාට 3/32 එන බැට්‍රියෙ කොලිටිය අඩු වෙන්න පුළුවන්ද? මොකද බැට්‍රිය තමයි මගේ ප්‍රධාන ටාගට් එක.