~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    එල එල එක පාර ශ්‍රියානි ලොකු නිශ්පාදනයකට යන්න බයයි බං මම ෆෝන් පොලේ ගහන ගැහිල්ලට. ටික ටික සයිඩ් බඩු පාවිච්චි කරලා බලනන් ඕනේ ඉස්සෙල්ලා. ;);)

    hikz ශ්‍රියානි :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: TomCat077

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mage Xiaomi Piston III eka ada awo :cool::cool:


    IMG_20150514_113956.jpg


    IMG_20150514_114035.jpg

    ela..ela...keeyada bn...mage headset eka taama na bn..:(
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මගේ redmi 2 එකේ play store එකෙන් apps download කරන්න පුළුවන් wifi වලින් විතරයි. mobile data වලින් දැම්මහම waiting for wifi කියල එනව. ඒක හදාගන්න විදිහක් නැද්ද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බන් ශ්‍රියානි ශ්‍රියානි කියල ෆෝන් එක චාටර් කරන්නේ:(ඕක කවුරුහරි දැනගත්තොත් ඉවරයි ඉතින් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා ෆෝන් එක අරන්:sorry:අඩු ගානේ ශයෝමි කියන එකෙන් ගැලපෙන නමක් කියපන් ශිරෝමි වගේ :love:

    ඔව් ඉතින් කටක් ඇරලා කියන්න බෑ තමයි මොකක්ද ෆෝන් එක ඇහුවම මේක මච ශ්‍රියානි ෆෝන් එකක් කියලා. ;);)
     
    Status
    Not open for further replies.