කෙල්ලෙක් සෙට්වෙයිද කියහන්කෝ උදේ හවස බූට් සින්දු අහන කොට.![]()


@Dragon kolla dn CIMA started da? Class giyahama thanikada gathiya nathi wewi ikmanata....![]()
matath kellek naha ban ayyo salli
හීනයක් ප්‍රේමයක් ඇතකදි දැකලා
ලංවුනා ජිවිතේ ආදරේ තියලා
ලග නැති හින්දා තනිකම වින්දා ...
ලග නැති හින්දා තනිකම වින්දා
රැවටුන තරමක් ආයෙත් ඔය නෙතු හින්දා







ithin ahanne nathuwa hitahanko.
self study bn
welcome.....
tho thama thread wala kynne kellek hitiye naththam wadak na kyla
ochchara experience ekak tynwa nm dapan thread ekak apita goda ynna
උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියපන්

![]()
![]()
![]()
මචෝ උබට නම් කෑල්ලක් හරි වගේ
බලපන් අමන්දී උබේ ත්‍රෙඩ් එකේ පිස්සුවෙන් වගේ කමෙන්ට් දාන හැටි
අපිට කෙල්ලෝ නෑ වගේ
එයත් කොල්ලෝ නැති සාංකාවෙන් ද කොහෙද ඉදලා තියෙන්නේ...
සුබ පැතුම්!
![]()
![]()

ithin ahanne nathuwa hitahanko.












අහනවා නෙමේ යකෝ මුන් අපට බලෙන් අස්සවනවා
බස් එකේ ගියත් බූට් සින්දු
ඔෆිස් එකේ හිටියත් එකේ ඉන්න කෙල්ලෙක් බූට් සින්දු දානවා
පෙරේදා මට මලපැනල ඇහුව උඹ බූටක් කලද ඉන්නේ කියල.
එකී කියපි බූට් සින්දු තම ලස්සන කියල,
ඉතින් කොහොමද කරන්නේ කියපන්,
job එකකුත් කරනවා නම් ගනින් bike එකක්
උබලගෙ office එකේ ගෑනු earphone use කරන්නෙ නැද්ද?