ත
ඒ වගේ ගැජට් එකක් කියලා නෑ කිහිපයක් තියෙනවා අයියෙ.. නම් වලින් අමතකයි.. ඒත් ඒවා යූස් කරන්නෙ නෑ.. අර විදිය තමා අපිට පුරුදු..
මේකයි අයියෙ.. මෙතන පොඩි සීන් එකක් තියෙනවා.. ප්‍රසිද්ධියෙ කිව්වොත් වැඩේ අහුවෙයි.. අපි ඉස්සර ඔය ප්‍රසිද්ධ කොම්පැණි එක්ක එක්ක වැඩ කලේ.. දැන් ඉන්න ලොක්කා එතන මැනේජර් විදියට හිටියෙ.. ඕකට ලෙඩේ ඇද්දා මොකුන්ද තරහකාරයො වගයක් අපි වැඩ කරන්නෙ නෑ කියලා.. ඒක හැබෑ ඉතිං.. අපි ඔක්කොම එකමුතුයි.. මැනේජරයත් එක්ක අපි ඔක්කොම 5යි.. පස්සෙ ඔය කොම්පැනියෙ මහ එකා ඇවිල්ලා අපිව අස් කලා..ඊට පස්සෙ අපේ මැනේජරයා තනිවම වැඩේ ආරම්භ කලා.. ඒකට එක කොම්පැණියක නෙමෙයි හැම එකේම වගේ බඩු ගන්නවා.. හැබැයි කොම්පැනි වලින් එවන ඒවා විතරයි.. (Singer, Sony, Abans වගේ).. ඉතින් අපිට අරකට වඩා ලොකු සැලරියකුත් ලැබෙනවා.. 80ක් 85ක් වගේ..
අපිට ඕන තව බිස්නස් වැඩි කරගන්න.. අපේ වැඩ හොදයි කියලා.. ඒකයි පොඩි කට්ටක් කන්නෙ අවුරුද කීපයක් යනකන්.. මොකද බොස් අපිව තනිකලේ නෑ වැරදිච්ච වෙලාවෙදි.. නියම පොරක්.. හදවත හොදයි.. ඒකයි අපි කට්ට කාගෙන එයාට උදව්වක් විදියට මෙහෙම කරන්නෙ..
ඔව් ඉතින් දැන් කට්ට කෑවත් ඔයාලටත් වාසියක් වෙයිනෙ අනාගතේදි හරි. එහෙම හොඳ කෙනෙක්නම් ඉතින් ඒ වගේ කට්ට කාගෙන වුණත් සප් එකක් දුන්නට අවුලක් නෑ. හැබැයි ඉතින් සල්ලි ලැබෙන්න ලැබෙන්න මිනිස්සු වෙනස් වෙන්න බලනව. එහෙම වෙනස් නොවී දැන් වගේ ම ඉන්න පුළුවන් වුණොත් ඔයාල කට්ටියට ඉතින් අනාගතේ ගොඩක් ලොකු ව්‍යාපාරයක නිර්මාණය වෙන්න ඒක ම හේතුවක් වෙයි.


ඊට පස්සෙ අපේ මැනේජරයා තනිවම වැඩේ ආරම්භ කලා.. ඒකට එක කොම්පැණියක නෙමෙයි හැම එකේම වගේ බඩු ගන්නවා.. හැබැයි කොම්පැනි වලින් එවන ඒවා විතරයි.. (Singer, Sony, Abans වගේ).. ඉතින් අපිට අරකට වඩා ලොකු සැලරියකුත් ලැබෙනවා.. 80ක් 85ක් වගේ..
අපිට ඕන තව බිස්නස් වැඩි කරගන්න.. අපේ වැඩ හොදයි කියලා.. ඒකයි පොඩි කට්ටක් කන්නෙ අවුරුද කීපයක් යනකන්.. මොකද බොස් අපිව තනිකලේ නෑ වැරදිච්ච වෙලාවෙදි.. නියම පොරක්.. හදවත හොදයි.. ඒකයි අපි කට්ට කාගෙන එයාට උදව්වක් විදියට මෙහෙම කරන්නෙ..






