Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සෙට් වෙමුකෝ....:yes::cool::cool: හැබැයි නුවරනේ... දුර තමා පොඩ්ඩක් අවුල.. :( අපි ඉතින් ගාල්ලෙනේ.. අදුරන එකෙක්වත් නැනේ නුවර අවට හදිසියකට නවතින්නවත්...:sorry::sorry::sorry:

    183220_1423870935465_7691615_n.jpg


    :rolleyes: මචන් උඹ මෙන්න මේ බස් එකේ නැගපන්..... :)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අඩෝඕඕඕඕඕඕ කව්ද යකො... අපිට හොරෙන් නු

    වර ගෙට් එකක් කරන්න යන්නෙ.......බාවනවා තොපි සේරම අපිට හොරෙන් කරොත් එහෙම

    හොරෙන් කරේ නෑ බුදු අයියේ :sorry:

    Apith awata kamak nadda?


    වරෙන්
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Captain ජැක් ස්පැරෝ;12936037 said:
    විනාඩි 30-45 වගේ ආවහැකි නුවරට.....
    සෙට් වෙන්න දිනයක් එහෙම කියපන්කෝ.......

    කුරුණෑගල අපතයා :angry::oo::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ 30 වෙනිදට කලින් ඕන දෙයක් බන්
    බයික් පාක් කරන්න පුළුවන් ප්ලේස් එකක සෙට් වෙනව නම් මැක්සා

    ගාලු ගෙට් එක ස්ථීරයි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :yes:එළකිරි වැඩිහිටියන්ගේ උදව් ඕනා මේක සාර්ථක කරගන්න..අයියලාත් ගේමට බහින්න



    :baffled::baffled:
    කව්ද යකෝ වැඩිහිටියා අපි තාම පොඩි උන් :angry:

    උබ සෙට් කරපන් පුතෙ අපි ෆුල් සප් එක දෙනවා දැන් කවද විතරද සෙට් කරන්න ඉන්නෙ අනිවාර්යෙන් සති අන්තෙ ගනින් නැත්තන් අපිට බැරියෝ:P:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කව්ද යකෝ වැඩිහිටියා අපි තාම පොඩි උන් :angry:

    උබ සෙට් කරපන් පුතෙ අපි ෆුල් සප් එක දෙනවා දැන් කවද විතරද සෙට් කරන්න ඉන්නෙ අනිවාර්යෙන් සති අන්තෙ ගනින් නැත්තන් අපිට බැරියෝ:P:P

    ඔව් සති අන්තෙක ගමු...කට්ටිය 25 ක් 30 ක් වත් සෙට් උනේ නැත්නම් වැඩක් නෑ....
    අනිත් කට්ටියත් අදහස් දක්වන්න....