Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mal waththe dan naraka wada karanna ba gahala elawai!:lol:

    ehema da? ehenum ithin kattiyata fun ganna puluvan vai :D

    ලොක්කා යන්නෙ නැත්ද..?:oo:

    නෑ මල්ලි අපිට ඉතින් යන්නම පැය 4වත් යයි. වාහනයක නෙමෙයිනෙ යන්න වෙන්නෙ එක්කො බස් එකේ නැත්තම් කෝච්චියෙ. :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ela ela kattiya set velaa ehenum fun eka gannako. habai elakiri get ekaknum ithin elakiri eke nama rakena vidiyata katauthu karanna vai :D
    :rofl:

    :oo::oo::oo: මං හිතුවෙ උඹලා ගිහින් ඇවිල්ලත් ඇති කියලා..
    :baffled:
    ithin deyyane ekatane mn inne...:rolleyes::love: ko lassathi wenna api trip eka yamu..kalin kiyanna epai..hithe thiyan hityama mn dannawada ane :love::P

    මං කියලා කට ගත්තා විතරයි පෙනේද ඉතින්...:angry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ekane matath durai,kandy walata 8.30 9.00 wenakota menike enne
    :sorry:

    තව එක girl කෙනෙක්වත් නැත්තම් මං යන්නෙත් නැ..තනියම යන්න හරි නැනේ..:confused:
    ඒක තමයි :sorry: වෙන කවුරුත්ම ගෑනු ළමයි එන්නෙ නැද්ද? :confused: kalin para awa kattiya me paara enne nadda :oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Hari..mama puluwan ikmanata keyannam,yana noyana eka sure nathi unata damma ea gana gedarata keyala thiyanna!

    dannam kiwahama pro wadine..kawda yanne kinda manda godayi..salli illaganth epayi..api monday gedarin gihama ai friday gedara yanwane..mekata awoth mata gedara yan nathiwa inna wenawa..mondayta kalin thiranayak ganan ona..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මල්ලි අපිට ඉතින් යන්නම පැය 4වත් යයි. වාහනයක නෙමෙයිනෙ යන්න වෙන්නෙ එක්කො බස් එකේ නැත්තම් කෝච්චියෙ. :D

    :rofl:
    :baffled:
    මං කියලා කට ගත්තා විතරයි පෙනේද ඉතින්...:angry:

    ඔව් මටත් ඉතින් ඔය කේස් එකම තමා.. අනික ඔයාට වඩා දුරනෙ මම ඉන්නෙ.. මම ගාල්ලෙ.. ගාල්ලෙ ඉදන් නුවර යනවා කියන්නෙ ඉතින් ලේසි වැඩක් නෙමෙයි.. අනික මේ දවස්වල වැඩත් පිරිලා.. ලබන සැරේ ට්‍රයි එකක් දෙන්න ඕන.. :yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,684
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dannam kiwahama pro wadine..kawda yanne kinda manda godayi..salli illaganth epayi..api monday gedarin gihama ai friday gedara yanwane..mekata awoth mata gedara yan nathiwa inna wenawa..mondayta kalin thiranayak ganan ona..:)
    Me ena ayata girl friend la,wife la,akkala nangila kawuruwath ma nadda manda..oyage thaniyata kawuruth nane!:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මටත් ඉතින් ඔය කේස් එකම තමා.. අනික ඔයාට වඩා දුරනෙ මම ඉන්නෙ.. මම ගාල්ලෙ.. ගාල්ලෙ ඉදන් නුවර යනවා කියන්නෙ ඉතින් ලේසි වැඩක් නෙමෙයි.. අනික මේ දවස්වල වැඩත් පිරිලා.. ලබන සැරේ ට්‍රයි එකක් දෙන්න ඕන.. :yes::yes:

    ඔව් ඔව් ඔයාට අපිටත් වඩා දුරයි තමයි. :D මං නම් එළකිරි එකේ එකම ගෙට් එකකටවත් ගිහින් නැද්ද කොහෙද. අත ළඟ තිබුණ එකකටත් යන්න බැරිවුණා එක පාරක්.